09/08/2025
අයගම ප්‍රජා සංවර්දන සමිතිය මගින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ මහා බත් දන්සැල 2025 අගෝස්තු මස 08 එනම් අවසාන රන්දෝලි මහ පෙරහර දින දවස පුරා කන්ද උඩරට සෙංකඩගල පුරවරයේ දී අති සාර්ථකව පැවැත්විණි. සහය දුන් සැමට ස්තූතියි..!