A.P.Susantha

A.P.Susantha ඔබව සාදරයෙන් පිලිගන්නෙමු. National People's Power Party (NPP)

21/08/2026
21/08/2026

වේලාසනින් අවදිව
දේශය අවදි කිරීමේලා
උස්ව හැඬවුණු
ඔබේ හඬ
ජනහද සමඟ ගැහුණු
ඔබේ ස්වර
දුෂ්කරම සමයක
යුග මෙහෙවර
සදානුස්මරණීයයි!

21/08/2026

හඬක් විය ඔබ
දනන් නින්දෙන් මිදූ
හදක් විය ඔබ
දනන් සමගින් සසල වූ
දිරිය ඔබ සතු විය
ගිරි ශිඛර පැරද වූ
දිවියක්ය ඔබ සතු
දනන් වෙනුවෙන් කැප වූ...

ආදරණීය නන්දා මාලනියනි,
ඔබට අපගේ ආචාරය!

ජීවය දන් දුන් ඔබට අපගේ ගෞරවනීය ප්‍රණාමය! 🙏🩸​ජාතික ජන බලවේගයේ සමගිපුර කොට්ඨාස සභාව විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ පුණ්...
25/05/2026

ජීවය දන් දුන් ඔබට අපගේ ගෞරවනීය ප්‍රණාමය! 🙏🩸

​ජාතික ජන බලවේගයේ සමගිපුර කොට්ඨාස සභාව විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ පුණ්‍යකර්මය සාර්ථක අයුරින් නිමාවට පත් විය.

​"තම රුධිරය දන් දෙමින්, මනුෂ්‍යත්වයේ උතුම්ම යුතුකම ඉටුකළ ඒ ආදරණීය දායකයින් සියලු දෙනාටම අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටිමු. ඔබ ලබා දුන්නේ හුදෙක් රුධිරය නොව, තවත් ජීවිතයකට නව බලාපොරොත්තුවකි.

​එමෙන්ම, මෙම සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නොයෙකුත් අයුරින් ශ්‍රමය, කාලය සහ ධනය කැප කළ සියලුම සහෘදයින්ටත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් අපගේ විශේෂ ස්තූතිය පුදකර සිටින්නෙමු !"

​මිනිසුන් වෙනුවෙන් මිනිසුන්ම පෙළගැසෙන යහපත් හෙට දවසක් වෙනුවෙන්..!

​ජාතික ජන බලවේගය - සමගිපුර කොට්ඨාස සභාව 🧭

​ජාතික ජන බලවේගය - සමගිපුර කොට්ඨාස සභාව 🧭ජීවය දන් දුන් ඔබට අපගේ ගෞරවනීය ප්‍රණාමය! 🙏🩸

​ජාතික ජන බලවේගයේ සමගිපුර කොට්ඨාස සභාව විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ පුණ්‍යකර්මය සාර්ථක අයුරින් නිමාවට පත් විය.

​"තම රුධිරය දන් දෙමින්, මනුෂ්‍යත්වයේ උතුම්ම යුතුකම ඉටුකළ ඒ ආදරණීය දායකයින් සියලු දෙනාටම අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටිමු. ඔබ ලබා දුන්නේ හුදෙක් රුධිරය නොව, තවත් ජීවිතයකට නව බලාපොරොත්තුවකි.

​එමෙන්ම, මෙම සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නොයෙකුත් අයුරින් ශ්‍රමය, කාලය සහ ධනය කැප කළ සියලුම සහෘදයින්ටත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් අපගේ විශේෂ ස්තූතිය පුදකර සිටින්නෙමු !"

​මිනිසුන් වෙනුවෙන් මිනිසුන්ම පෙළගැසෙන යහපත් හෙට දවසක් වෙනුවෙන්..!

​ජාතික ජන බලවේගය - සමගිපුර කොට්ඨාස සභාව 🧭

02/05/2026

Address

Ratnapura

Alerts

Be the first to know and let us send you an email when A.P.Susantha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share