NPP Sri Palabaddala

NPP Sri Palabaddala NPP Sri Palabaddala

20/02/2026
01/12/2025

ගංවතුරට හසු වූ නිවාස පිරිසිදු කර ගැනීමට
රුපියල් 10,000 ක්.

ගංවතුරට හසු වූ නිවාස පිරිසිදු කර ගැනීම සදහා රුපියල් දස දහසක මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

මෙම මුදල ලබා දෙන්නේ මඩා සෝදා ඉවත් කර, අදාල නිවස යළි වාසයට සුදුසු තැනක් බවට පත්කර ගැනීම වෙනුවෙනි.

නිවසේ පදිංචි වී සිටින්නේ කුලී නිවැසියෙකු නම්, අදාල මුදල හිමි වන්නේ ඔහුටයි.

01/12/2025
01/08/2025

Address

Sri Palabaddala
Ratnapura
70004

Alerts

Be the first to know and let us send you an email when NPP Sri Palabaddala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share