Sabaragamu Maha Saman Dewalaya - සපරගමු මහ සමන් දේවාලය

  • Home
  • Sri Lanka
  • Ratnapura
  • Sabaragamu Maha Saman Dewalaya - සපරගමු මහ සමන් දේවාලය

Sabaragamu Maha Saman Dewalaya - සපරගමු මහ සමන් දේවාලය සබරගමුව මහා සමන් දේවාලයේ නිල මාධ්‍ය ජාලය
(6)

27/08/2026
27/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර 2026 | අවසන් මහ රන්දෝලි පෙරහර.
(සිංහල සජීව විකාශය.)

     #සපරගමුමහසමන්දේවාලය #සමන්දේවාලය       #රත්නපුර
27/08/2026


#සපරගමුමහසමන්දේවාලය #සමන්දේවාලය #රත්නපුර

25/08/2026
ඓතිහාසික සපරගමු මහ සමන් දේවාලයේ ගෞරවනීය බස්නායක නිලමේතුමන් ලෙස තේරී පත්ව වසරක් සම්පූර්ණ වන අද දිනයේ, ඔබතුමා වෙත අපගේ හෘද...
19/08/2026

ඓතිහාසික සපරගමු මහ සමන් දේවාලයේ ගෞරවනීය බස්නායක නිලමේතුමන් ලෙස තේරී පත්ව වසරක් සම්පූර්ණ වන අද දිනයේ, ඔබතුමා වෙත අපගේ හෘදයාංගම සුබ පැතුම් එක් කරන අතර දීර්ඝායුශ ප්‍රාර්ථනා කරන්නෙමු.

සමන් දෙවිඳුන්ගේ ආශිර්වාදය නිරතුරුව ඔබතුමා වෙත ලැබේවා! දේවාලයේ අභිමානය හා සම්ප්‍රදාය සුරකිමින්, සැදැහැවතුන්ගේ ගෞරවය හා විශ්වාසය තව තවත් දිනාගනිමින්, ඉදිරි කාලයද සාර්ථකව හා ගෞරවාන්විතව කටයුතු කිරීමට ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබේවා!

සමන් දෙවිඳුන්ගේ පිහිට ආරක්ෂාව හා ආශිර්වාදය නිරතුරුව ඔබතුමාටත්, ඔබ පවුලේ සැමටත් ලැබේවා!

ඓතිහාසික සපරගමු මහ සමන් දේවාලයේ"කුරගේ වහල ප්‍රතිසංස්කරණය" කිරීම ආරම්භ කිරීම,සපරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තැන්පත්...
11/08/2026

ඓතිහාසික සපරගමු මහ සමන් දේවාලයේ
"කුරගේ වහල ප්‍රතිසංස්කරණය" කිරීම ආරම්භ කිරීම,

සපරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තැන්පත්, සංඛ මාපිටිගම නිළමේතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ, "ශ්‍රී ලංකා යුද්ධ හමුදා (සෙවු 6) ඉංජිනේරු බලකායේ ශ්‍රමදායකත්වයෙන්,
2026/08/10 දින උදෑසන සුබමොහොතින් සිදු කෙරුණි.

#සමන්දේවාලය

Address

Panadura Road
Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Sabaragamu Maha Saman Dewalaya - සපරගමු මහ සමන් දේවාලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share