Pradeshiya Sabha, Rattota

Pradeshiya Sabha, Rattota Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pradeshiya Sabha, Rattota, Government Organization, pradeshiya sabhawa, Rattota Town.

08/03/2023
රත්තොට ප්‍රාදේශීය සභාවේ  2023 වර්ෂයට අදාළ  අයවැය සඳහා ඡන්ද විමසීම 2022.12.14 වන  අද සිදු කෙරුණු අතර එහිදී  ඒකමතික  ඡන්දය...
14/12/2022

රත්තොට ප්‍රාදේශීය සභාවේ 2023 වර්ෂයට අදාළ අයවැය සඳහා ඡන්ද විමසීම 2022.12.14 වන අද සිදු කෙරුණු අතර එහිදී ඒකමතික ඡන්දයෙන් අයවැය සභා සම්මත වුණි.
පක්‍ෂව 23,
විපක්ෂව 0
නොපැමිණි 2

රත්තොට සංඝමිත්තා පෙර පාසල මගින් සංවිධානය කරන ලද ළමා වැඩසටහනක්, රත්තොට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති කුමාරසේන තෙන්නකෝන් මහත...
13/10/2022

රත්තොට සංඝමිත්තා පෙර පාසල මගින් සංවිධානය කරන ලද ළමා වැඩසටහනක්, රත්තොට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති කුමාරසේන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 20200.10.13 වන අද දින කුරුවාව ළමා උද්‍යානයේදී පැවැත්වුණි.

ඔක්තෝබර් 01 වෙනි දිනට යෙදී තිබුණු ලෝක ළමා දිනය නිමිත්තෙන් රත්තොට සුබෝධි පෙර පාසල මගින් සංවිධානය කරන ලද ළමා වැඩසටහනක්, රත...
12/10/2022

ඔක්තෝබර් 01 වෙනි දිනට යෙදී තිබුණු ලෝක ළමා දිනය නිමිත්තෙන් රත්තොට සුබෝධි පෙර පාසල මගින් සංවිධානය කරන ලද ළමා වැඩසටහනක්, රත්තොට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති කුමාරසේන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 20200.10.12 වන අද දින කුරුවාව ළමා උද්‍යානයේදී පැවැත්වුණි.

රත්තොට මහජන පුස්තකාලය රත්තොට   ප්‍රාදේශීය සභාව සමග එක්ව සංවිධානය කර පවත්වන ලද , මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී ස...
28/09/2022

රත්තොට මහජන පුස්තකාලය රත්තොට ප්‍රාදේශීය සභාව සමග එක්ව සංවිධානය කර පවත්වන ලද , මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන් සඳහාවු ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සහ එම දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන් කරන ලද උපදේශන වැඩසටහන. 2022.09.23

රත්තොට මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපති අජිත් ජයවික්‍රම මහතාගේ ඉල්ලීම මත රත්තොට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු මන්ත්‍රී මණ්‌ඩලයේ සහ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සහ සහයෝගයෙන් මෙම වැඩසටහන පවත්වන ලදි.

මේ සඳහා ප්‍රධාන අනුග්‍රහය දක්වන ලද්දේ කැන්ඩොස් ආයතනය සහ සුජය පුවත්පත් සමාගම වන අතර රත්තොට බ්‍රැප්ටිස් විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුලු ප්‍රදේශයේ විවිධ පාර්ශ්වයන් සහ ආයතනවල සහයෝගය ලැබුණි.

සම්මන්ත්‍රණය සඳහා සම්පත් දායකත්වය
සුභාෂිණී බ්‍රාහ්මණ ගුරුතුමිය ලබා දුන් අතර
දෙමාපිය වැඩසටහන සඳහා සම්පත් දායකත්වය විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් ලබා දෙන ලදි.

Address

Pradeshiya Sabhawa
Rattota Town

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94662255275

Website

Alerts

Be the first to know and let us send you an email when Pradeshiya Sabha, Rattota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Pradeshiya Sabha, Rattota:

Share