Chathuranga Lakmal Jana Sahana Foundation

Chathuranga Lakmal Jana Sahana Foundation අසරණ මිනිසුන්ගේ සරණ උදෙසා

🤍🙏☸️
09/03/2022

🤍🙏☸️

11/12/2021

වර්ෂ 2021/12/26 වන ඉරිදා දින අප පදනමේ පලමු කර්තව්‍ය ලෙස සුනාමි අනතුරින් තම ජීවිතයෙන් වන්දි ගෙවූ සියලුම ජාති ආගම් වල සහෝදර ජනතාව අනුස්මරණය කරමින් නොමිලේ ඇස් පරීක්ෂා කොට ඇස් කණ්නාඩි බෙදා දීමේ වැඩ සටහනක් සංවිධානය කොට ඇත.

චතුරංග ලක්මාල් ජන සහන පදනමේ සභාපති ගරු චතුරංග ලක්මාල් මහතාගේ පූර්ණ මග පෙන්වීමෙන් සහ සංවිධාන දායකත්වයෙන් සිදු කරන මෙම සත් කාර්ය සදහා මූල්‍ය දායකත්වයෙන් සහයෝගය සපයන්නෙ දඹුල්ල කණ්ඩලම හෝටලයේ ප්‍රධාන කළමණාකාර ව්‍යාපාරික ගරු ප්‍රියාන් විජේරත්න මහතා විසිනි.

මෙම අවස්ථාවේ ඡායාරූප සහ දර්ශන සමගින් නැවත අප ඔබ හා නුදුරේදීම මුන ගැසෙමු.

ස්තූතියි!

රැකියාවක් නොමැතිව කිසිවෙකුගේ පිළිසරනක් නොලද අහින්සක අසරණ මිනිසුන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට පිළිසරනක් වීමට ඔබ හෝ...
10/12/2021

රැකියාවක් නොමැතිව කිසිවෙකුගේ පිළිසරනක් නොලද අහින්සක අසරණ මිනිසුන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට පිළිසරනක් වීමට ඔබ හෝ ඔබේ සංවිධානයක් කැමතිද? එසේ නම් මේ ගෞරවනීය ඇරයුම ඔබටයි.අපව සම්බන්ද කර ගැනීමට අමතන්න 077 4479049,071 6658780

අසරණ මිනිසුන්ගේ සරණ උදෙසා

Address

Sigiriya, Dambulla
Sigiriya

Telephone

+94716658780

Website

Alerts

Be the first to know and let us send you an email when Chathuranga Lakmal Jana Sahana Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category