Internet lanka

Internet lanka සමාජ ජාලයෙන් මුදල් සොයා පොහොසත් වෙමු

10/01/2026
08/09/2025

Ceypto currency free signal ona aya comment karanna .lagadima patan gannawa

05/08/2025

Crypto currency free signal group

Pls comment yes or no

23/06/2020

forex igena ganna kamathi aya comment ekak ho msg ekak danna free kiyala dennam man danna tika.

17/09/2019

බයිනරි ඔප්ෂන් කියන එකේ මූලික තෙරුම බැලුවොත් ඔයලා දන්නව Binary Option = ද්විමය විකල්පයන්.. මම ඔයාලට තව සරල කරල කියන්නම්.. මේකෙදි වෙන්නෙ අපිට අවස්ථාව තියනව අන්තර්ජාතික වෙළදපොලේ සිද්දවෙන යම්කිසි වෙනස්වීමකින් අපිට ලාභයක් උපයාගන්න… ඒ කියන්නෙ අපිට අවස්ථාවක් දීල තියනව අන්තර්ජාතික වෙළදපොලේ ගණුදෙනු වෙන යම්කිසි මුදල් වර්ගයක් හරි යම්කිසි ආයතනයක් හරි ඉදිරියෙදි වර්ධනයක් හරි පසුබෑමක් හරි වෙනවද කියල හරි නිගමනයකට ඇවිත් ලාභයක් උපයගන්න…



අපි යම්කිසි මුදල් වර්ගයක් ගැන නිගමනයකට එනවනම් අපිට සිද්ද වෙනව මුදල් යුගලයක් ‍තෝරගන්න.. ඒ කියන්නෙ අපි යම්කිසි මුදල් ඒකකයක වර්ධනය හරි පසුබෑම හරි තිරනය කරන්නෙ තව මුදල් ඒකකයකට සාපේක්ෂව.. අපි EURO හ USD ගත්තොත් අපිට කියන්න පුලුවන් ඉදිරියෙදි EURO එකක් ගන්න ගෙවන්න ඔන USD ගාන වැඩි වෙනවද අඩු වෙනවද කියල කියල..

ඒ වගේම ආයතනයක වර්ධනය හරි පසුබෑම හරි ඒ ආයතනයේ කොටස් මිල අඩු වැඩි වීමෙන් කියන්න පුලුවන්…

ඔයල හිතයි අපි කොහොමද එහෙම මුදල් ඒකකයක් හරි ආයතනයක් ගැන හරි ඉස්සරහට වෙන්න තියන දේ කියන්නෙ කියල.. අපි කාටවත් එහෙම අනාවැකි කියන්න බෑනේ. එහෙම කිව්වත් හරි යන්න තියන අවස්ථාව අඩුයිනෙ… ඒ හින්දා අපි මුදල් යොදවන සමාගමේ මෘදුකාන්ගයෙ අපිට ලබාදීල තියනව Indicators හා Tools රාශියක්.. ඒව යොදාගෙන අපිට පුලුවන් නිවැරදි තීරන ගන්න..

සමහරු කියනව බයිනරි ඔප්ෂන් කියන්නෙ සුදුවක් කියල… කොහෙත්ම නෑ.. මේකෙදි අපිට පුලුවන් නීවැරදිව පුහුණු වෙලා 90% වඩා නිවැරදි තීරන ගන්න… සූදුවක් දිනන්න අපිට අවස්තාව තියෙන්නෙ 50% විතරයිනෙ..

බයිනරි ඔප්ෂන් ගැන සරලවම මම මේ කිව්වේ.. ඊලග පෝස්ට් එකේ ඉදල කියල දෙන්නම් Account එකක් හදන තැන ඉදල Profit එක ඔයලගෙ අතට ගන්නකන්…

Binary option ehemath nathinam loka mulya weledapola ekka ganudenu kirimen apata mudal soyagatha heka.namuth awadanamk t...
17/09/2019

Binary option ehemath nathinam loka mulya weledapola ekka ganudenu kirimen apata mudal soyagatha heka.namuth awadanamk tiyenwa.eelaga post walin wedidura wisthara kiyannam.

14/08/2019

Binary options karana aya innawada.

20/10/2018

Online නිවැරදිව මුදල් හොයන ආකාරය 100% Free
ගොඩාක් දවසකින් අලුත් පෝස්ට් කෑල්ලක් අරන් ආවේ Pivot App එක ගැන ඔයාලව දැනුවත් කරන්න ඕනම නිසයි. මේ දවස්වල Telegrame channel වල ගොඩාක් කතාබහ වෙන දෙයක් තමයි මේ Pivot Android Application එක.ඇත්තටම කියනවනම් මේකෙන් සල්ලි හොයන්න පුලුවන්. මේ පල්ලෙහා තියෙන රූපෙ තියෙන්නෙ මම එක දවසකින් හොයපු මුදල. Rs: 2391

මේක පාවිච්චි කරන්න තියෙන්නෙ සාමාන්‍ය Facebook, Twitter, Linkedin ගිණුමක් වගේම තමයි. වෙනසකට තියෙන්නෙ මෙහි Publish කරන News Cryptocurrency හා සම්බන්ධ ඒවා වීම විතරයි. දවසකට අපිට උපරිම News 20 බලලා ඒවගෙන් ලබාදෙන Power එකතු කරගන්න පුලුවන්.

කොහොමද අපිට මේ එකතු කරගන්න Power වලින් මුදල් එන්නෙ ?

සරල දෙයක් මේ Application එක හදලා තියෙන්නෙ Binance කියන World First Ranking Cryptocurrency Exchange එකේම Team එකක් තමයි. එයාලා මේ App එකේ news Read කරන අය වෙනුවෙන් දවසකට Bitcoin 4 වෙන් කරලා තියෙනවා. ඉතින් මේ news බලලා Power එකතුකරගන්න අය අතරේ හැම පැය 24කටම සැරයක් මේ Bitcoin 4 වටිනාකම බෙදිලා යනවා. වැඩියෙන් Power එකතු කරගන්න තරමට ලැබෙන Bitcoin ප්‍රමාණයත් වැඩියි.(Bitcoin කියන්න මොනවද කියලා දන්න නැත්තම් google search කරන්න. ඔනි තරම් විස්තර,video තියනවා.සින්හලනුත් තියනවා.) ලින්ක් එක පහල තියෙනවා .

02/09/2016

ආයුබෝවන්. ..
අද ඉදන් පටන් ගමු අපේ E money ගැන. ...

18/12/2015

Danatamath oba internet haraha mudal soyana kenekda......

dan api balamu internet haraha mudal hoyana krama tikak..1. pay per click2 article writing3 facebook4 selling photos5 yo...
20/10/2015

dan api balamu internet haraha mudal hoyana krama tikak..

1. pay per click
2 article writing
3 facebook
4 selling photos
5 youtube
6 reviews
7 bublews

mehi siyaluma hadinweem next post eken....

14/10/2015

internet eka magin salli hoyana krama saha widi gena danganna adama apath samaga ekathu wanna..,...

සමාජ ජාලයෙන් මුදල් සොයා පොහොසත් වෙමු

Address

Sri Jayavardhanapura
61341

Website

Alerts

Be the first to know and let us send you an email when Internet lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share