Sri Lanka Women's Development Services Cooperative

Sri Lanka Women's Development Services Cooperative Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Women's Development Services Cooperative, Social service, 702/3B, S. W. Perera Mawatha, Sri Jayavardhanapura.

“Sri Lanka Women Development Services Cooperative Society Limited” - best known as “Women’s Cooperative” was established in 1989 under the Cooperative Act registered number iuq 18 dated 02nd April 1988

07/01/2026
27/11/2025
27/11/2025

"පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අවධානයෙන් පසුවන්න"
#මේ_ඔබේ_පොලිසියයි

27/11/2025

අධික ලෙස සීනි පරිභෝජනයෙහි අවදානම ගැන ඔබ දැනුවත්ද?

අපි දැන් ඒ ගැන දැනුවත් වෙමු.

සීනි ගැන ඔබ දැනුවත් ද? සීනී කියන්නේ මොනවාට ද? අපි අද මේ ගැන දැනුවත් වෙමු.
සීනි යනු, සරල කාබෝහයිඩ්‍රේටයක් වන අතර එය මගින් ශරීරයට ශක්තිය ලබා දේ. කාන්තාවකට දවසකට සීනි තේ හැඳි 6ක් ද පිරිමි පුද්ගලයෙකුට දවසකට සීනි තේ හැඳි 9 ක් ද ප්‍රමාණවත් වේ.

ශ්‍රී ලංකාවේ ජනතාව දියවැඩියා රෝගයට වැඩිවශයෙන් ගොදුරු වන්නේ සීනි සහ පැණි රස කෑමවලට තදබල කැමැත්තක් දැක්වීම නිසායි.
සීනි යෙදූ තේ හෝ කෝපි පානය කිරීම අප කාගෙත් සාමාන්‍ය පුරුද්දකි.එමෙන්ම කෘතිම බීම, සීනි යෙදූ බෝතල් කළ පළතුරු යුෂ, අයිස් ක්‍රීම්,කේක්,බිස්කට් සහ චොක්ලට් වර්ග වල මෙන්ම ටොෆි වල අධික සීනි ප්‍රමාණයක් අඩංගු වේ.මෙම අධික සීනි ප්‍රතිශතයක් අඩංගු ආහාර දිනපතා භාවිතයට ගැනීම සුදුසු නොවේ.
එසේම සීනි සහිත ආහාර දීර්ඝ කාලීනව ලබා ගැනීම තුළින් ශක්ති අතිරික්තයක් ශරීරය තුළට එක්වීම සිදු වන අතර එහි ප්‍රතිඵල ලෙස තරබාරුව, දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා වැනි රෝගවලට ඇති අවදානම ද වැඩි වී තිබේ. සීනි හෝ සීනි යෙදූ ආහාර භාවිතය අවම කිරීම හරහා මෙවැනි ලෙඩ රෝග තත්ත්වයන් මඟහරවා ගැනීමට අපට හැකියාව තිබේ.

ඉතින් ඔබත් අදම අධික ලෙස සීනි සහිත ආහාර පරිභෝජනය කිරීමෙන් වළකින්න.එමෙන්ම ඔබගේ ශරීරයට අවශ්‍ය කරන සීනි ප්‍රමාණය ප්‍රමාණවත් ලෙස ලබා ගැනීමට මතක තබා ගන්න.

ඔබ සැමට නීරෝගිමත් සුබ දවස් වේවා!!!

27/11/2025
13/07/2025
13/07/2025

Sri Lanka joined the SAPHIRE 2025 Regional IHR Event Communication Simulation Exercise today. This simex aimed to simulate a food safety event and test functional communication between IHR NFP and INFOSAN ECP with the participation of all relevant stakeholders.

World Health Organization South-East Asia Region - WHO SEARO

Address

702/3B, S. W. Perera Mawatha
Sri Jayavardhanapura
10100

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Women's Development Services Cooperative posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category