Divisional Secretariat Thanamalwila

Divisional Secretariat Thanamalwila ආයුබෝවන්.!! Welcome..!!
வணக்கம்..!!
🙏🙏
මේ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල Facebook පිටුවයි

01/09/2026
🎓🎓 ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනිමට ස්වර්ණමය අවස්ථාවක්...👐අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙයවීමෙන් මොනරාගල දිස්ත්‍රික් ල...
28/08/2026

🎓🎓 ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනිමට ස්වර්ණමය අවස්ථාවක්...👐

අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙයවීමෙන් මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මොනරාගල දිස්ත්‍රික් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිපුණතා සංවර්ධන අංශය එක්ව සම්බන්ධීකරණය සිදුකරමින් පැවැත්වීමට නියමිත පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ සිසුන් බදවා ගැනීම 2026.

අයදුම් කල හැක්කෙ.
✅ 2023
✅2024
✅2025
උසස් පෙළ සමත් සිසුන්ටයි...

සහභාගිත්වය තහවුරු කරගැනීමට පහත link එක click කරන්න.
https://forms.gle/DoYeRmhv7X71nmzF8

"රැකියා පොළ වැඩසටහන-2026 " තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි 2026.08.18 දින පවත්වන ලදි.
20/08/2026

"රැකියා පොළ වැඩසටහන-2026 " තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි 2026.08.18 දින පවත්වන ලදි.

ශාකසාර සබන් නිශ්පාදනය (herbal soap), රෙදි සෝදන සබන් නිශ්පාදනය සහ රෙදි සෝදන සබන්කුඩු නිශ්පාදනය පිලිබද තාක්ෂණික පුහුණු වැඩ...
20/08/2026

ශාකසාර සබන් නිශ්පාදනය (herbal soap), රෙදි සෝදන සබන් නිශ්පාදනය සහ රෙදි සෝදන සබන්කුඩු නිශ්පාදනය පිලිබද තාක්ෂණික පුහුණු වැඩසටහන 2026.08.14 දින කුමාරගම ඉන්ද්‍රරථනාරාම විහාරස්ථානයේ දී මොණරාගල ව්ද්‍යා හා තාක්ෂණ නිලධාරගේ සම්පත් දායකත්වයෙන් ප්‍රාජා ඵලදායිතා ආදර්ශ ගම්මානයේ ප්‍රතිලාභීන් සදහා පවත්වන ලදී.

Address

Divisional Secretariat
Tanamalwila

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94472234038

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Thanamalwila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Thanamalwila:

Shortcuts

Share