NPP Trincomalee

Website

NPP Trincomalee Official NPP Page of Trincomalee District

30/09/2026

සංවර්ධනයේ මාවත දිගහැරෙමින්

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

වී වගාව සඳහා පෙර දුන් රු. 15,000ක පොහොර සහනාධාරය රු. 30,000 දක්වා වැඩි කළා! #අපේආණ්ඩුව #நமதுஅரசாங்கம்
26/09/2026

වී වගාව සඳහා පෙර දුන් රු. 15,000ක පොහොර සහනාධාරය රු. 30,000 දක්වා වැඩි කළා!

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

25/09/2026

තිරසර බලශක්ති ප්‍රතිපත්තියක්.

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

අලි-මිනිස් ගැටුම පාලනය කිරීමට කි.මී. 5,741ක් දිගැති අලි වැට නවීකරණයට පියවර.නිලධාරීන්ට වන සංරක්ෂණ අළුත් වාහන සහ උපාංග. #අ...
24/09/2026

අලි-මිනිස් ගැටුම පාලනය කිරීමට කි.මී. 5,741ක් දිගැති අලි වැට නවීකරණයට පියවර.
නිලධාරීන්ට වන සංරක්ෂණ අළුත් වාහන සහ උපාංග.

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

"මම මුල් කාලයේදීම කිවුවා අපේ පාලන කාලය තුළ අපිට බලයට යනකොට ඡන්දේ දුන්න ජනතාවට වඩා වැඩි පිරිසක් අපිව විශ්වාස කරන්න පෙළඹෙන...
24/09/2026

"මම මුල් කාලයේදීම කිවුවා අපේ පාලන කාලය තුළ අපිට බලයට යනකොට ඡන්දේ දුන්න ජනතාවට වඩා වැඩි පිරිසක් අපිව විශ්වාස කරන්න පෙළඹෙනවා කියලා. ඒ විශ්වාසය දිනාගන්න පුළුවන් වෙන්නේ ඇත්ත අවංකභාවය තුළින්. මම ව්‍යාජයක් මවාගෙන හිටියොත් ඇත්ත මම පේන්න පටන් ගත් දා සිට විශ්වාසය බිඳ වැටෙනවා. ඒ නිසා මම විශ්වාසය දිනාගන්න උත්සාහ කරන්නේ ඇත්ත මම ලෙස පෙනී සිටීමෙනුයි."

"நமது ஆட்சிக் காலத்தில் நாம் அதிகாரத்திற்கு வரும்போது வாக்களித்த மக்களை விட அதிகமானோர் எங்களை நம்பத் தொடங்குவார்கள் என்று நான் ஆரம்பத்திலேயே சொன்னேன். அந்த நம்பிக்கையை உண்மையான நேர்மையின் மூலமாகத்தான் வென்றெடுக்க முடியும். நான் ஒரு போலியான தோற்றத்தை உருவாக்கிக்கொண்டால், உண்மை தெரியவரும் போது அந்த நம்பிக்கை தகர்ந்துவிடும். அதனால்தான் உண்மையான என்னை வெளிப்படுத்துவதன் மூலம் அந்த நம்பிக்கையை வென்றெடுக்க முயல்கிறேன்."

“From the outset, I said that during our tenure in government, more people would come to trust us than those who voted for us when we came to power. That trust can only be earned through genuine sincerity. If I create a false image of myself, that trust will begin to erode the moment the real me starts to emerge. Therefore, I seek to earn that trust by presenting myself as I truly am.”

copied Anura Kumara Dissanayake

24/09/2026

முந்தைய ஒவ்வொரு அரசாங்கத்தின் முக்கிய வாக்குறுதியாக விளங்கிய கின்னியா "குருஞ்சன்கெனி" பாலம், NPP அரசாங்கத்தின் கீழ் 2027 மார்ச் மாதம் பொதுமக்களின் பயன்பாட்டிற்காகத் திறக்கப்படும்.

පැවති සෑම ආණ්ඩුවක ප්‍රධාන පොරොන්දුවක් වූ කින්නියා "Kurunchankeny" පාලම, NPP ආණ්ඩුවක් යටතේ 2027 මාර්තු මස ජනතා අයිතියට

The Kinniya "Kurunchankeny" bridge, a major promise of every previous government, will be opened to the public in March 2027 under an NPP government.

24/09/2026

Mission Olympic

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කන්තලේ, වෙන්ඩ්‍රාසන්පුර පාසල් මාවත මීටර් 500 ක කොටසක් රුපියල් මිලියන 18.2 ක ප්‍රත...
23/09/2026

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කන්තලේ, වෙන්ඩ්‍රාසන්පුර පාසල් මාවත මීටර් 500 ක කොටසක් රුපියල් මිලියන 18.2 ක ප්‍රතිපාදන මත කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ විය.

මෙම අවස්ථාවට විදේශ රැකියා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහෝදරයා, ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන සහොදරයා, කන්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති තාරක සදරුවන් සහෝදරයා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් විය.................................

ஊரக வீதி அபிவிருத்தித் திட்டத்தின் கீழ், கந்தலையில் உள்ள வெந்திரசன்புர பள்ளி வீதியின் 500 மீட்டர் பகுதியை ரூ. 18.2 மில்லியன் நிதி ஒதுக்கீட்டில் அபிவிருத்தி செய்யும் திட்டம் சமீபத்தில் தொடங்கி வைக்கப்பட்டது.

இந்நிகழ்ச்சியில், அயல்நாட்டு வேலைவாய்ப்பு மற்றும் வெளிவிவகார பிரதி அமைச்சர் தோழர் அருண் ஹேமச்சந்திரா, திருகோணமலை மாவட்ட பாராளுமன்ற உறுப்பினர் ரொஷன் அக்மீமன, கந்தலை பிரதேச சபையின் தலைவர் தோழர் தாரக சதருவன் மற்றும் ஏராளமான மக்கள் கலந்துகொண்டனர்.....................................
The project to develop a 500-meter section of Vendrasanpura School Road in Kantale, with a provision of Rs. 18.2 million, was recently launched under the Rural Road Development Project.

Deputy Minister of Foreign Employment and Foreign Affairs Comrade Arun Hemachandra, Trincomalee District Parliamentarian Roshan Akmeemana, Chairman of the Kantale Pradeshiya Sabha Comrade Tharaka Sadaruwan and a large group of people joined this event.

ලෝක තෙල් මිල වැඩිවීමේ බර සම්පූර්ණයෙන්ම අපට නොදී, කොටසක් අප වෙනුවෙන් දරාගන්නා ආණ්ඩුවක්. #අපේආණ්ඩුව #நமதுஅரசாங்கம்
23/09/2026

ලෝක තෙල් මිල වැඩිවීමේ බර සම්පූර්ණයෙන්ම අපට නොදී, කොටසක් අප වෙනුවෙන් දරාගන්නා ආණ්ඩුවක්.

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

23/09/2026

වැඩ කරන ජනතාව රටේ බලයයි.

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

Address

Trincomalee
31000

Alerts

Be the first to know and let us send you an email when NPP Trincomalee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share