NPP padavi sripura

NPP padavi sripura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NPP padavi sripura, Political organisation, Trincomalee.

ලස්සන දිවියකට අත්තිවාරම් දමන්නට........පදවි ශ්‍රී පුර ජයන්තිය ප්‍රදේශයේ නව නිවසක් සංස්ථාපනයට අද දින  උදෑසන මෙසේ මුල් ගල ...
19/11/2025

ලස්සන දිවියකට
අත්තිවාරම් දමන්නට........

පදවි ශ්‍රී පුර ජයන්තිය ප්‍රදේශයේ
නව නිවසක් සංස්ථාපනයට
අද දින උදෑසන මෙසේ මුල් ගල තැබූවා.

14/11/2025

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය

කළමනාකරණ සහකාර, කළමනාකරු, රියදුරු ඇතුලු රැකියා පුරප්පාඩු 2025

Management Assistant, Driver, Manager - Employees Trust Fund Board Job Vacancies 2025

පුරප්පාඩු වී ඇති තනතුරු

• General Manager
• Deputy General Manager (Internal Audit)
• Assistant General Manager (Procurement)
• Manger (Procurement)
• Manager Finance (Claims Payment)
• Manager (Benefit Administration)
• Manger (Member Accounts)
• Regional Manager (Gampaha)
• Regional Manager (Anuradhapura)
• Assistant Enforcement Officer
• Assistant Administrative Officer
• Management Assistant
• Driver
• Circuit Bungalow Keeper (Anuradhapura)

අයදුම්පත් යොමුකිරීමේ අවසන් දිනය : 2025.11.24

වැඩි විස්තර ලබාගැනීම සඳහා පිවිසෙන්න 👇

https://goodjob.lk/management-assistant-driver-manager-employees-trust-fund-board-job-vacancies-2025/

14/11/2025

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රැකියා පුරප්පාඩු සඳහා බඳවා ගැනීම 2025

தேசிய நீர் வழங்கல் மற்றும் வடிகால் வாரியத்தில் (NWSDB) வேலைவாய்ப்புகள் 2025

National Water Supply And Drainage Board (NWSDB) Job Vacancies 2025

▪️ Closing Date - 2025/11/30

Full Details & Application - https://www.rajayejobs.com/2025/11/quantity-surveyor-national-water-supply.html

Messenger group link - https://m.me/j/AbbhQWcCGkiDo3xA/

Whatsapp group link - https://www.whatsapp.com/channel/0029Va4FNDmLSmba3CPPNL3o

The National Water Supply and Drainage Board (NWSDB) is one of the first public sector institutions on the Lanka’s government sector, offers, and is creating new job post for the new year. As for these new posts being offered there is a post for Quantity Surveyor and the first National Water Supply and Drainage Board. A Quantity Surveyor is a position where various budgeting and construction cost analysis for different infrastructure development projects is done. A diploma/degree in quantity surveying, construction and contract cost management is area of focus will put the candidates attention grab the attention of the management. As for institutions such as the National Water Supply and Drainage Board a person will get the incentive of a government subsidized salary, nation’s depreciation, and there is guaranteed promotional title. As extended job offer is for all citizens of Sri Lanka is by the date of 30th of November, 2025.

14/11/2025

ජාතික තරුණ ප්‍රතිපත්තිය

ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාව වෙනුවෙන් සකස් කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා ඔබේ අදහස් හා යෝජනා අපට යොමු කරන්න

වට්ස් ඇප් 077 180 6878 ෆේස්බුක් - National Youth Policy 2025 ෆේස්බුක් පිටුවට
ඊමේල් - [email protected]

ලිපිනය - ලේකම්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, අංක 09, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07

දුරකථනය - 011 2697934
ෆැක්ස් - 011 2688836

මගින් ඔබේ අදහස් හා යෝජනා අප වෙත යොමු කළ හැකිය.

අදහස් හා යෝජනා යොමු කළ හැකි අවසාන දිනය නොවැම්බර් 20 වෙනිදා

11/11/2025
1818
30/10/2025

1818

Address

Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when NPP padavi sripura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share