MOH Office Uhana

MOH Office Uhana MOH uhana

විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන රජගලතැන්න පරීක්ෂා කරන ලද නිවාස ගණන 125.සමස්තයක් ලෙස පරික්ශා කරන ලද නිවාස අතරින් වැඩි ප්‍රමානයක...
27/05/2023

විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන රජගලතැන්න
පරීක්ෂා කරන ලද නිවාස ගණන 125.සමස්තයක් ලෙස පරික්ශා කරන ලද නිවාස අතරින් වැඩි ප්‍රමානයක නිවෙස් හිමිකරුවන් විසින් තම නිවෙස් අවට මදුරුවන් බොවිය හැකි ස්තාන වලින් තොරව පවත්වාගෙන යන අතර. මදුරු කිටයන් සහිත පරිශ්‍ර පවත්වාගෙන ගෙන යන ලද ස්තාන 03 කට එරෙහිව නිතිමය කටයුතු සිදු කිරිමට කටයුතු කරන ලදි.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සහයෝගය දැක්වු සියලුම දෙනාට 🙏 ස්තුතිය
ම.සෞ.ප.රජගලතැන්න
2023.05.27

මේ වන විට ලංකාව පුරා ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවෙමින් පවතින බැවින් අප කලාපයේ එම තත්වය වලක්වා ගැනිමේ වගකිම අප සතුය.එමනිසා ...
16/05/2023

මේ වන විට ලංකාව පුරා ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවෙමින් පවතින බැවින් අප කලාපයේ එම තත්වය වලක්වා ගැනිමේ වගකිම අප සතුය.
එමනිසා අප සියලුම දෙනා එක්ව අප නිවෙසේ සහ අවට ඇති සියලුම ජලය එකතු විය ඉවත ලන දෑ සියල්ල ඉවත් කිරිමට කටයුතු කරන්න.
මදුරුවන් බොවිය හැකි ලෙස පරිසරය පවත්වාගෙන යාම අප සියලුම දෙනාගේ ආරාක්ෂාව තහවුරු කරයි.

21/03/2023
 #පෝෂන මං⁣ පෙත විවර කරමු" තේමාව යටතේ උහණ  සෙෘඛ්‍ය  වෛද්‍යනිලධාරී  කොට්ඨාශයේ  පෝෂණ  ගැටලු සහිත දරැවන්ට  සහ දෙමාපියන්ට  ප...
06/02/2023

#පෝෂන මං⁣ පෙත විවර කරමු" තේමාව යටතේ උහණ සෙෘඛ්‍ය වෛද්‍යනිලධාරී කොට්ඨාශයේ පෝෂණ ගැටලු සහිත දරැවන්ට සහ දෙමාපියන්ට පවත්වන ලද ප්‍රදර්ශනාතමක වැඩසටහන

05/02/2023
මාරන්තික මී උණ රෝගයෙන් ආරාක්ෂා විම සදහා මෙම කාලයේ වගා කටයුතු වල නිරත වී සිටින ගොවි මහතුන් ප්‍රදේශය භාර ම.සෞ.ප.මහතා හමුවි...
16/11/2022

මාරන්තික මී උණ රෝගයෙන් ආරාක්ෂා විම සදහා මෙම කාලයේ වගා කටයුතු වල නිරත වී සිටින ගොවි මහතුන් ප්‍රදේශය භාර ම.සෞ.ප.මහතා හමුවි සති පතා ලබා දෙන ඖෂධ ප්‍රතිකාරය ලබා ගන්න.

Address

Weeragoda Road
Uhana

Opening Hours

Monday 07:30 - 16:30
Tuesday 07:30 - 16:30
Wednesday 07:30 - 16:30
Thursday 07:30 - 16:30
Friday 07:30 - 16:30
Saturday 07:30 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office Uhana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share