FutureEcon

FutureEcon සැමට ආර්ථික විද්‍යාව see everyone

24/09/2022

MCQ (1)

Which one of the following cost can never become zero?
(A) Average cost
(B) Fixed cost
(C) Marginal cost
(D) Variable cost

🤗
17/07/2022

🤗

17/07/2022

මේ විදියට තමයි ඒ අය ආර්ථික විද්‍යාව හැඳින්වූයේ 🤗

* ආර්ථික විද්‍යාව යනු මිනිසුන්ගේ ධනය පිළිබද හදාරන විද්‍යාවකි. - ඇඩම් ස්මිත්

* ආර්ථික විද්‍යාව යනු මිනිසුන්ගේ සාමාන්‍ය වියාපාරික ජීවිතය පිළිබද හදාරන විද්‍යාවකි. - ඇල්ෆඩ් මාර්ෂල්

* මිනිසුන්ගේ දෛනික සුභසාධනය පිළිබද හදාරන විද්‍යාවකි. - ඒ.සී පිගූ

* සම්පත් හිගකම තුලින් මතුවෙන ප්‍රශ්න පිළිබද හදාරන විද්‍යාවකි. - ස්ට්‍රොනියර් සහ හෙග්

* හිග භෞතික හා මානව සම්පත් පරිපාලනය කිරීම පිළිබද සමාජීය විද්‍යාවකි. - ස්කිටෝව්ස්කි

* හිග භෞතික හා මානව සම්පත් තරගකාරී වුවමනාවන් අතර බෙදා හැරීම පිළිබද විද්‍යාවකි. - සමුවෙල්සන්

* ආර්ථික විද්‍යාව යනු විකල්ප ප්‍රයෝජනයන්ගෙන් යුතු හිග සම්පත් සහ මිනිසුන්ගේ අසීමිත වුවමනාවන් අතර සම්බන්ධතාවක් වශයෙන් මිනිසුන්ගේ හැසිරීම් පිළිබද හදාරන විද්‍යාවකි - ලයනල් රොබින්සන්

17/07/2022

Address


Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94714249101

Website

Alerts

Be the first to know and let us send you an email when FutureEcon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to FutureEcon:

  • Want your organization to be the top-listed Government Service?

Share