Zonal Education Office - Walasmulla

Zonal Education Office - Walasmulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zonal Education Office - Walasmulla, Government Organization, Beliaththa , Hakmana Road, Walasmulla.

26/11/2021
16/10/2021
අද දින දකුණු පලාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මැතිතුමන් වලස්මුල්ල කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණි අතර කලාප අධ්‍යාපන අධ්‍ය...
03/12/2020

අද දින දකුණු පලාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මැතිතුමන් වලස්මුල්ල කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණි අතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිලිගන්නා ලදී.එතුමන් විසින් කාර්යාලයේ සෑම අංශයක්ම නිරීක්ෂනයට ලක් කල අතර සමස්ථ කාර්ය මණ්ඩලය සමග විවෘත සාකච්ඡාවක් පවත්වා සියළුදෙනාහට සිය ගැටළු හා අදහස් ඉදිරිපත් කිරීමටත් ගැටළු සඳහා එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමටත් ක්‍රියා කරන ලදී.මෙම අවස්ථාවට දකුණු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් දිලේකා කුඩච්චි මැතිණිය, සැලසුම් අධ්‍යක්ෂිකා නාලිකා දොඩම්පෙගමගේ මැතිණිය, නියෝජ්‍ය ලේකම් සුදත් සමරවික්‍රම මහතා, සහකාර ලේකම් කුමුදුනී ගමගේ මහත්මිය, පරිපාලන නිලධාරි ඩබ්.කේ චාමර මහතා, දකුණු පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරි ටී.පී සුධර්ම මහතා යන නිලධාරි මහත්ම මහත්මීන්ද සහභාගි වන ලදී.

අඛන්ඩව මෙවරත් අප ඔසවා තැබු ඔබ සැමට තුති ...
28/04/2020

අඛන්ඩව මෙවරත් අප ඔසවා තැබු ඔබ සැමට තුති ...

22/07/2019

2019 G.C.E. (A/L) විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර මූලාකෘති ප්‍රශ්න යාවත්කාලීන කර ඇත.
විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් දැන් ඔබට දොව්න්ලොඅද් කරගත හැක.

https://doenets.lk/evaluationreports
https://doenets.lk/documents/statistics/Volume07Sinhalanew.pdf

Address

Beliaththa , Hakmana Road
Walasmulla

Website

Alerts

Be the first to know and let us send you an email when Zonal Education Office - Walasmulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share