12/03/2026
වරකාපොල ප්‍රාදේශීය සභාවේ වරකාපොල ඩඩ්ලි සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලය මගින් 2026.03.08 දිනට සමගාමීව, තිරසර සංවර්ධන අභිමතාර්ථ -05 කාන්තාවන් හා ගැහැණු ළමුන් බලගැන්වීමට දායක වෙමින් , ස්වයං රැකියාවක් ලෙස අයිස්ක්‍රීම් නිෂ්පාදනය කිරීමේ වැඩමුළුවක් වරකාපොල විද්‍යා පුහුණු මධ්‍යථානයේ සම්පත් දායකත්වයෙන් , 2026.03.11 දින පුස්තකාල පරිශ්‍රයේදී සිදු කරන ලද අවස්ථාව හා කාන්තා දිනය වෙනුවෙන් විශ්ව සැරිසර පාඨක සමාජය විසින් නකරන ලද අත් පත්‍රිකාව බෙදාදුන් අවස්ථාව......