St.Anthony's Youth Dikkowita

St.Anthony's Youth Dikkowita Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St.Anthony's Youth Dikkowita, Social service, St. Anthony's Church Dikkowita, Wattala.

27/06/2026
From our hands to your hearts ❤️The Festive Arch is taking shape!Join us on 21.06.2026
19/06/2026

From our hands to your hearts ❤️
The Festive Arch is taking shape!

Join us on 21.06.2026

19/06/2026

2026 වූ ජුනි මස 11 දින සවස 05.00ට කොඩි ගස එසවීම. (උදෑසන සිටභාර කොඩි ගැට ගැසීමට ඉඩ සලසා ඇත)මෙදින සියලු මළා වූ විශ්වාසිකයි...
10/06/2026

2026 වූ ජුනි මස 11 දින
සවස 05.00ට කොඩි ගස එසවීම.
(උදෑසන සිටභාර කොඩි ගැට ගැසීමට ඉඩ සලසා ඇත)

මෙදින සියලු මළා වූ විශ්වාසිකයින් උදෙසා
දිව්‍ය පුජාව

සංවිධානය - මරණාධාර සමිතිය.

සවස 5.15 ජපමාලය උච්චාරණය, ඉන් පසුව සවස 6.00ට දිව්‍ය යාගය.

ප්‍රදේශයේ අනිකුත් කොඩි ගස්
2026 ජුනි මස 13 සහ 14 වන දිනයන් හීදී ආසිරි ගැන්වේ.

30/12/2025

Christmas Crib ❤️ #2025シ

“In the silence of the night, Heaven gave us its greatest gift.” ✨👶🎄


Blessing filled Birthday to Rev. Fr. Srirantha! ❤️ May God's grace continue to guide your heart, your mission, and your ...
27/12/2025

Blessing filled Birthday to Rev. Fr. Srirantha! ❤️

May God's grace continue to guide your heart, your mission, and your service. 🙏✨

“And I will give you shepherds after my own heart, who will lead you with knowledge and understanding.”
— Jeremiah 3:15

28/11/2025

ගං වතුර තත්ත්වය නිසා දික්ඕවිට , පල්ලියවත්ත සහ අවරකොටුව යන ගම්මාන වල පවුල් 400 ට අධික ප්‍රමාණයක් අවතැන් වී සිටියි . මෙම ආපදා තත්ත්වය නිසා අවතැන් වූ පවුල් සොයා බැලිමට හා උපකාර කිරීමට දික්ඕවිට ශාන්ත අන්තෝනි තරුණ සමිතිය හෙට දින උදෑසන සිට වැඩ පිලිවෙලක් ආරම්භ කරන අතර ඒ සදහා උපකාරි කීරීමට කැමති ඔබගෙ නොමසුරු සහය අප වෙත ලබා දෙන ලෙස කාරුණික ව ඉල්ලා සිටිමු . මෙම අවතැන් වූ පවුල් සදහා ඔබට උපකාර කිරිමට හැකියාවත් ඇත්නම් පහත දුරකතන අංක සම්බන්ධ කරගන්න .
Rev.Father shirantha-077 177 9103
Paveesha-0724196234
Sudarshan-070 276 2337

24/11/2025

🙏❤️✝️

Address

St. Anthony's Church Dikkowita
Wattala

Website

Alerts

Be the first to know and let us send you an email when St.Anthony's Youth Dikkowita posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category