Dew & Nar

Dew & Nar ඔබ ඔබේ හෘද සාක්ෂියට එකග නම් ඔබ නිදහස් මිනිසෙකි.
*ප්‍රශ්න නැත
*නොබියව සමාජයේ ජීවත් විය හැක
(14)

26/07/2026

හායි කොහොමද යාලුවනේ💕

සුබ රාත්‍රියක් වේවා ඔයාල හැමෝටම🌹🌹🌹
Good night everyone💜️

21/07/2026

Good morning all💜️💜️

゚viralシ

21/07/2026

🤜🤜🤛🤛🤝

゚viralシ

20/07/2026

අම්බෝ හොදටම මහන්සී ළමයි😪😪
ඔයාලටත් පොඩි දුරක් දුවපු ගමන් මෙච්චරටම හති වැටෙනවද?

゚viralシ

20/07/2026

සුබම සුබ උදෑසනක් වේවා ආදරණීය යාලුවො හැමෝටම🌹🌹🌹

゚viralシ

12/07/2026

Good morning everyone😍😍

゚viralシ

09/07/2026

🌹ග්‍රැමෆෝනය

ග්‍රැමෆෝන් (Gramophone) යනු විදුලිය නොමැති යුගයක යාන්ත්‍රික ක්‍රමවේදයට ශබ්දය හෝ සංගීතය වාදනය කිරීම සඳහා නිර්මාණය කරන ලද ඓතිහාසික උපකරණයකි.

🟤ඉතිහාසය හා ක්‍රියාකාරිත්වය
ආරම්භය: 1876 දී තෝමස් අල්වා එඩිසන් විසින් ශබ්දය පටිගත කිරීමේ තාක්ෂණය සොයාගත් අතර, එය වැඩිදියුණු කරමින් ඉතාලි ජාතික එමිල් බර්ලිනර් විසින් 1887 දී ග්‍රැමෆෝන් යන්ත්‍රය නිපදවන ලදී.
🟤යාන්ත්‍රණය: මෙය විදුලියෙන් ක්‍රියාත්මක නොවූ අතර, යන්ත්‍රයේ පැති අංකුටුව (Handle) අතින් කරකවා ඇතුළත ඇති උල්පත (Spring) තද කිරීමෙන් ක්‍රියාත්මක විය.

🟤වාදනය: ග්‍රැමෆෝන් තැටිය (Gramophone Disc) යන්ත්‍රය මත තබා කරකවන විට, එහි ඇති කටුව (Needle) මඟින් තැටියේ ඇති රැලි සහිත වලවල් ඔස්සේ ගමන් කර ශබ්දය විශාලනය කර පෙන්වන නළය (Horn) හරහා ශබ්දය පිටතට නිකුත් විය.

🟤ශ්‍රී ලංකාවේ ග්‍රැමෆෝන් යුගයආගමනය: 1905-1906 පමණ වන විට ග්‍රැමෆෝන් යන්ත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති අතර, මුල්ම සිංහල තැටිගත කිරීම් 1906 වසරේදී සිදු විය.

🟤සංගීතය: මේ යුගයේදී නූර්ති ගීත මෙන්ම බෞද්ධ ගීත සහ විවිධ නාට්‍යමය ගීත ජනප්‍රිය විය. තැටියක පටිගත කළ හැකි වූයේ ගීත එකක් හෝ දෙකක් පමණි.

゚viralシ

08/07/2026

කොහොමද මගේ යාලුවෝ දෙන්නා🤗🤗
දුකට සැපට ලඟින් ඉන්නෙ මේ දෙන්න විතරයි💕💕💕

ඔයාලටත් ඉන්නවද මේ වගේ යාලුවො දෙන්නෙක්?😍😍😍

08/07/2026

සමාජ⁣යට වටින පණිවිඩයක්💕💕🌹දරුවෙක් ලැබුනට පසුව අම්මෙක් කෙතරම් නම් පීඩනයක් උහුලනවද😔

Address

Wattala
11104

Website

Alerts

Be the first to know and let us send you an email when Dew & Nar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share