01/09/2026
දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් සකස් කරන ලද මාර්ගගත නිවාඩු කළමණාකරණ පද්ධතිය, දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම්ගේ මැතිතුමා විසින් වැලිගම නගර සභාවේ ගරු සභාපතිතුමා වෙත නිල වශයෙන් භාරදීම අද දින උදෑසන සිදු කරන ලදී.
තාක්ෂණය භාවිතයෙන් කාර්යාලීය ක්‍රියාවලීන් වඩාත් කාර්යක්ෂම, විධිමත් හා වේගවත් කිරීමත්, සේවක නිවාඩු කළමණාකරණය පහසු කිරීමත් මෙම පද්ධතිය හරහා අපේක්ෂා කෙරේ.
ඩිජිටල්කරණය ඔස්සේ කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් වෙනුවෙන් වැලිගම නගර සභාව තවත් එක් පියවරක් ඉදිරියට... 🚀🇱🇰