NPP Welimada

NPP Welimada Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NPP Welimada, Welimada Town.

01/09/2026

අනාරක්ෂිත වනාන්තර රක්ෂිත බවට පත්කරනවා.

එල්-නිනෝ තත්ත්වත්වය සඳහා පරිසර අමාත්‍යාංශයේ සූදානම.

01/09/2026

කිසිම දේශපාලන විරුද්ධවාදියෙකුට
මේ ආණ්ඩුව රට මෙහෙයවන්නේ වැරදි දිශාවකට කියලා ආර්ථික දත්ත සහිතව කියන්න බැරි වුණා.

 #අපේආණ්ඩුව  #நமதுஅரசாங்கம்
01/09/2026

#අපේආණ්ඩුව #நமதுஅரசாங்கம்

31/08/2026

"මේ 69 වැනි වතාව පුතේ.. අවුරුදු 12 දි පටන් ගත්තේ"

゚viralシ

30/08/2026

රාජ්‍ය සේවකයන්ට දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය දැන් මාර්ගගතව ලබා ගත හැකියි.

30/08/2026

දවසින් දවස අලුත් වෙන මෙට්‍රො බස් experience එක.

29/08/2026

මොකක්ද මේ රියදුරන් ලබාගත යුතු විශේෂ බල පත්‍රය.

28/08/2026

ජනතාව අපිට ලබා දීපු ජනවරම ගැන, අපි ගෙනයන ක්‍රියාමාර්ග ගැන, ජනතාව තක්සේරු කරන්න ඕන.

28/08/2026

වත්මන් රජයෙන් නීතිය නිසි ලෙස නිවැරදිව ක‍්‍රියාත්මක කර තිබෙනවා.

28/08/2026

විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම ගැටලුවක් නෑ.

Address

Welimada Town

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Welimada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NPP Welimada:

Shortcuts

Share