04/03/2025
" සිරි දළදා දැක්ම - 2025 "
දින වකවානු නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.
අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වන්දනා කර ගැනීමේ පිංබර අවස්ථාව,
වර්ෂ 2025 අප්‍රේල් මස 18 වන දින ප.ව. 3.00 සිට ප.ව. 5.30 දක්වාත්,
අප්‍රේල් මස 19 වන දින සිට 27 වන දින දක්වා දිනපතා මධ්‍යහන 12.00 සිට ප.ව. 5.30 දක්වාත්,
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා වහන්සේ සියැසින් දැක වන්දනා කර ගැනීමේ පිංබර අවස්ථාවට මෙසේ දින නියම වූ වගයි...!!
fans
Ethiliwewa, Sri Lanka
Travel with Denu