VTA Kalutara District

VTA Kalutara District To facilitate the fulfilment of the global skilled employment demand by developing competencies

රජයේ පිළිගත් සහතිකයක් සමග ඉංග්‍රීසි ඉගෙනගන්න ඔබත් අදම ලියාපදිංචි වන්න. දු. අංක. 0342263698
25/04/2025

රජයේ පිළිගත් සහතිකයක් සමග ඉංග්‍රීසි ඉගෙනගන්න ඔබත් අදම ලියාපදිංචි වන්න. දු. අංක. 0342263698

Great effort of dvtc child care instructor,students and team dvtc horana
07/01/2025

Great effort of dvtc child care instructor,students and team dvtc horana

01/01/2025
27/12/2024

VTC Panapitiya - landscaping
Enrollment now open for 2025 academic year

වෘත්තීය පුහුණු අධිකාරිය - 2025 වර්ෂය - කළුතර දිස්ත්‍රික්කය සඳහා ආධුණිකයින් බඳවා ගැනීමදිස්ත්‍රික්කය පුරා විසිරී පවතින මධ්...
20/11/2024

වෘත්තීය පුහුණු අධිකාරිය - 2025 වර්ෂය - කළුතර දිස්ත්‍රික්කය සඳහා ආධුණිකයින් බඳවා ගැනීම
දිස්ත්‍රික්කය පුරා විසිරී පවතින මධ්‍යස්ථාන 10ක දී
දෙසැම්බර් 3,4,5 දිනයන්හිදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.

ඔබත් වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වීමට කැමැත්තක් දක්වන අයෙකු නම් ඉක්මනින්ම ළගම මධ්‍යස්ථානය වෙත යොමුවන්න.🧑‍🏫

දෙසැම්බර් 16 වන දින සිට පාඨමාලා සඳහා ලියාපදිංචිය සිදු කරන අතර 2025 ජනවාරි 02 දින සිට අධ්‍යයන කටයුතු ආරම්භ වේ.

මාර්ගගත අයදුම්පත් (Online Application) සඳහා පහත දිගුව වෙත පිවිසෙන්න. නැති නම් ලියාපදිංචිය සඳහා Qr කේතය scan කරන්න🧑‍💻👉
https://docs.google.com/forms/d/e/1FAIpQLSeoP5hHQLGurre3tl6ZIxmNiivuaBVPxxZVhLSnozY9_oxSeg/viewform?usp=share_link

වැඩි විස්තර සඳහා 034 22 63 698 අමතන්න ☎️

සමාන්‍ය පෙළ පෙනී සිටි ඔබ සදහා .....
17/05/2024

සමාන්‍ය පෙළ පෙනී සිටි ඔබ සදහා .....

නිපුණතා ප්‍රතිභා 2024 " ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කළුතර දිස්ත්‍රික්කයේ 2021 වර්ෂයේ සිට මේ දක්වා  NVQ  සුදුසුකම...
03/05/2024

නිපුණතා ප්‍රතිභා 2024 " ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කළුතර දිස්ත්‍රික්කයේ 2021 වර්ෂයේ සිට මේ දක්වා NVQ සුදුසුකම ලබාගත් සහතිකපත් ලාභීන් 416 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රධානය 2024. 04. 30 දින හොරණ ශ්‍රී පාලි රංග ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ගරු සභාපති ප්‍රධාන විධායක නිලධාරී එස්. කේ. රාජපක්ෂ මැතිතුමන්, උප සභාපති ලක්ශ්මන් ෆර්නැන්ඩු මැතිතුමන්, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත වීරසිංහ මැතිතුමන්, අධ්‍යක්ෂ පුහුණු, අධ්‍යක්ෂ පරීක්ෂණ හා ඇගයීම්, අධ්‍යක්ෂ කර්මාන්ත සහ සබඳතා, සහකාර අධ්‍යක්ෂ වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන, ගාල්ල ‍‍‍‍‍‍‍‍‍‍දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමන්, කළුතර සහකාර අධ්‍යක්ෂකතුමන්, පුහුණු නිලධාරී, මූල්‍ය නිලධාරී, ජ්‍යේෂඨ වැඩසටහන් නිලධාරී ,වැඩසටහන් නිලධාරී ඇතුළු දිස්ත්‍රික් කාර්යාලයේ කාර්යය මණ්ඩලය, උපදේශක කාර්යය මණ්ඩලය සහ සහතිකපත් ලාභී දරුවන්ගේ දෙමාපියන්ද ඇතුළුව විශාල පිරිසක් සහභාගී විය.

"නිපුණතා ප්‍රතිභා 2024 " ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ  කළුතර දිස්ත්‍රික්කය තුල 2021 වර්ෂයේ සිට මේ දක්වා පුහුණුව ල...
30/04/2024

"නිපුණතා ප්‍රතිභා 2024 " ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කළුතර දිස්ත්‍රික්කය තුල 2021 වර්ෂයේ සිට මේ දක්වා පුහුණුව ලබා NVQ සුදුසුකම ලබාගත් සහතිකපත් ලාභීන් 416 දෙනෙකු සඳහා සහතික ප්‍රධානය 2024.04.30 දින ශ්‍රී පාලි රංග ශාලාවේදී ප.ව. 2.30 සිට පැවැත්වේ.
Be online ..

ඔබත් අදම අයදුම් කරන්න .......
28/11/2023

ඔබත් අදම අයදුම් කරන්න .......

Successfull completion of english week end part time 4 batchesArround 60 students completed their 150 hours certificate ...
26/11/2023

Successfull completion of english week end part time 4 batches
Arround 60 students completed their 150 hours certificate course in english language.
here goes some Clicks of the certificate awarding and english day programe....2023.11.26 @ dvtc horana premises
visiting lecturer Prasanna Alwis

Address

District Vocational Training Center
Wewala
12400

Alerts

Be the first to know and let us send you an email when VTA Kalutara District posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share