Yatiyantota Kalatuwawa Soild Waste Management Center

Yatiyantota Kalatuwawa Soild Waste Management Center නිකසළ පුරවරයක්

13/06/2025
ජීව වායු ඒකකය
31/05/2025

ජීව වායු ඒකකය

2025 ජූනි මස 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දින සැමරුම නිමිත්තෙන් පවත්වන පරිසර සතියෙහි 2025.05.30 දිනට යෙදුණු ප්ලාස්ටික් අප...
31/05/2025

2025 ජූනි මස 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දින සැමරුම නිමිත්තෙන් පවත්වන පරිසර සතියෙහි 2025.05.30 දිනට යෙදුණු ප්ලාස්ටික් අපද්‍රව්‍ය කලමනාකරණ දිනය වෙනුවෙන් සිදු කරනු ලැබූ යටියන්තොට නගරයේ ප්‍රධාන මාරග දෙපස පොලිතීන් ප්ලාස්ටික් ආදී නොදිරන කසල ඒකරාශී කිරීම

2025 ජූනි මස 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දින සැමරුම නිමිත්තෙන් පවත්වන පරිසර සතියෙහි 2025.05.30 දිනට යෙදුණු ප්ලාස්ටික් අප...
31/05/2025

2025 ජූනි මස 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දින සැමරුම නිමිත්තෙන් පවත්වන පරිසර සතියෙහි 2025.05.30 දිනට යෙදුණු ප්ලාස්ටික් අපද්‍රව්‍ය කලමනාකරණ දිනය වෙනුවෙන් සිදු කරනු ලැබූ ප්ලාස්ටික් පොලිතීන් භාවිතා කිරීම පිලිබද නාගරික ( වෙලද) ජනතාව දැනුවත් කිරීම

2025 ජූනි මස 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දින සැමරුම නිමිත්තෙන් පවත්වන පරිසර සතියෙහි 2025.05.30 දිනට යෙදුණු ප්ලාස්ටික් අප...
31/05/2025

2025 ජූනි මස 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දින සැමරුම නිමිත්තෙන් පවත්වන පරිසර සතියෙහි 2025.05.30 දිනට යෙදුණු ප්ලාස්ටික් අපද්‍රව්‍ය කලමනාකරණ දිනය වෙනුවෙන් සිදු කරනු ලැබූ ප්ලාස්ටික් ක්‍රමවත්ව බැහැර කිරීම පිලිබදව පාසල් පරිසරයෙහි පවිත්‍රතාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් කසල වර්ගීකරණය කසල කලමනාකරනය පිලිබදව සිරිවර්ධන පාසලේ සිදු කරනු ලැබූ වැඩසටහනව

31/05/2025

2025 ජූනි මස 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දින සැමරුම නිමිත්තෙන් පවත්වන පරිසර සතියෙහි 2025.05.30 දිනට යෙදුණු ප්ලාස්ටික් අපද්‍රව්‍ය කලමනාකරණ දිනය වෙනුවෙන් සිදු කරනු ලැබූ වැඩසටහන්
1.යටියන්තොට නගරයේ ප්‍රධාන මාරග දෙපස පොලිතීන් ප්ලාස්ටික් ආදී නොදිරන කසල ඒකරාශී කිරීම

2.ප්ලාස්ටික් පොලිතීන් භාවිතා කිරීම පිලිබද නාගරික ( වෙලද) ජනතාව දැනුවත් කිරීම

3.ප්ලාස්ටික් ක්‍රමවත්ව බැහැර කිරීම පිලිබදව ,පාසල් පරිසරයෙහි පවිත්‍රතාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් කසල වර්ගීකරණය කසල කලමනාකරනය පිලිබදව සිරිවර්ධන පාසලේ සිදු කරනු ලැබූ වැඩසටහන

2025 ජගත් පරිසර දින සැමරුම මුල්කර ගනිමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ ශ්‍රමදානමය වැඩසටහන
27/05/2025

2025 ජගත් පරිසර දින සැමරුම මුල්කර ගනිමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ ශ්‍රමදානමය වැඩසටහන

මෙම වෙසක් පොහොය පහන් දල්වා අලොකවත් කරනවා සේම, හරිත අනාගතයක් වෙනුවෙන් ද මග දල්වමු.
13/05/2025

මෙම වෙසක් පොහොය පහන් දල්වා අලොකවත් කරනවා සේම, හරිත අනාගතයක් වෙනුවෙන් ද මග දල්වමු.

13/05/2025

කසළින් තොර නිකසළ පුරවරයක් බිහිකිරීමේ අරමුණින් යුතුව අවිධිමත්ව බැහැර කරන පොලීතින් පමණක් එකතු කිරීම සදහා 2025.05.14 වන දින සිට සතියේ සෑම බදාදා දිනකම යටියන්තොට ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් රථය ගනේකන්ද පන්සලේ ඇතුල්වීමේ තොරණ අසළ සිට කොටියාකුඹුර අම්පේ පල්ලිය දක්වා ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කරයි.
මෙහෙදී ඔබ විසින් පිරිසිදු පොලීතින් පමණක් ලබාදීමට කටයුතු කරන්න.

Address

Old Ginigathhena Road
Yatiyantota
71700

Alerts

Be the first to know and let us send you an email when Yatiyantota Kalatuwawa Soild Waste Management Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share