Cisco Networking Academy - Sri Lanka

Cisco Networking Academy -  Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cisco Networking Academy - Sri Lanka, Maharagama.

Fundamental to Cybersecurity පාඨමාලාවපාඨමාලා ආරම්භය - සැප්තැම්බර් 14පාඨමාලා කාලසීමාව - පැය 20 (බදාදා, බ්‍රහස්පතින්දා, සි...
12/09/2022

Fundamental to Cybersecurity පාඨමාලාව

පාඨමාලා ආරම්භය - සැප්තැම්බර් 14
පාඨමාලා කාලසීමාව - පැය 20 (බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දිනවල ප.ව. 7.30 - 9.30)

පාඨමාලාව සිදු කරන ආකාරය - Online (Webex මගින්)

පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා පහත සබැඳිය (Link) මගින් WhatsApp Group එකට එක්වන්න.

https://chat.whatsapp.com/GuIBCZAeHoK51EnqxMGHwL

පාඨමාලාව සාර්ථකව නිම කර අදාළ මාර්ගගත (Online) පරීක්‍ෂණය සමත් වන සිසුන් සඳහා Cisco Networking Academy (NetaCad) මගින් ලබාදෙන, Credly මගින් තහවුරු කරන ලද ඩිජිටල් සහතිකපතක් හා Digital Badge එකක් හිමි වේ.

පාඨමාලා අන්තර්ගතය -
01. Cybersecurity Administration
02. Threat Analysis
03. System Safeguards
04. Network Defense
05. Network Security Basics
06. Operating System and Endpoint Security
07. Endpoint Security
08. Cybersecurity Best Practices
09. Network Vulnerability
10. Privacy and Data Confidentiality
11. Threat Detection
12. Malware

ජාතික තරුණ සේවා සභාව මගින් පිරිනමන Certificate in Computer Networking and Cybersecurity පාඨමාලාවට අදම join වෙන්න.මෙම පාඨ...
26/08/2022

ජාතික තරුණ සේවා සභාව මගින් පිරිනමන Certificate in Computer Networking and Cybersecurity පාඨමාලාවට අදම join වෙන්න.

මෙම පාඨමාලාව සැප්තැම්බර් මස මුල් සතියේ තුළ ආරම්භ වේ සීමිත සිසුන් පිරිසකට විතරක් සහභාගී වීමට හැකි වන අතර, මෙම පාඨමාලාවට සහභාගී වී සාර්ථකව අවසන් කරන සිසුන් සඳහා ජාතික තරුණ සේවා සභාව මගින් පිරිනමන ජාතිකව පිළිගැනීමක් ඇති Certificate in Computer Networking and Cybersecurity සහතිකපතට අමතරව අන්තර්ජාතිකව පිළිගන්නා Cisco සහතික පත් 4ක් ලබා ගැනීමට හැකියාව ඇත.
මෙම පාඨමාලාව උගන්වන්නේ Yasiru Nirmala Herath උපදේශකවරයා වරයා විසිනි.

මහරගම තරුණ සේවා සභාවේ තමා මේකේ physical class තියෙන්නේ.

සතියේ දිනවල දවස් 3ක් පමණක් පැවැත්වේ. මෙම පාඨමාලාවට සහභාගී වීමට නම් පහත whatsapp group එක වෙත join වෙන්න.

පාඨමාලා ගාස්තුව 20000/= (වාරික වශයෙන් ගෙවිය හැක)
ලියාපදිංචි ගාස්තුව 1500/=

පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට සහ වැඩිදුර විස්ත්තර සඳහා පහත WhatsApp group එකට join වෙන්න

Whatsapp Group link : https://chat.whatsapp.com/Idea3YXOmugLUswlVZK5oJ

මෙන්න මේ syllabus එක තමා උගන්වන්නේ. මෙම පාඨමාලාවේදී ප්‍රයෝගික ක්‍රියාකාරකම් රැසක් කිරීමට ඇත.

01. Basic Computer Hardware

02. Networking Essentials and Network Terminology
Network Basics
Network Access Basics
Internet Protocol Basics
Network Communications Basics

03. Fundamental of Cybersecurity
Cybersecurity Administration
Threat Analysis
System Safeguards
Network Defence
Vulnerability Assessment and Risk Management
Incident Response

04. Introduction to IoT and Digital Transformation
Digital Transformation
Programming Things
Data Insights
Automating Things

05. Networking Devices and Initial Configuration
Hierarchical Design and Number systems
Understanding Network Access
Transport Services Basics
Basic Cisco Configuration

06. Network Defence
Network Defence
Firewalls and Cloud Security
Security Alerts

31/05/2022
31/05/2022
මොකක්ද මේ CCNAv7 කියන්නේ??මේ CCNAv7 එහෙමත් නැත්නම් Implementing and Administering Cisco Solutions - CCNA 200-301 කියන එක...
21/05/2022

මොකක්ද මේ CCNAv7 කියන්නේ??

මේ CCNAv7 එහෙමත් නැත්නම් Implementing and Administering Cisco Solutions - CCNA 200-301 කියන එකම තමා මම මේ කථා කරන්න හදන්නේ.

CCNAv7 කියන්නේ Cisco Company එකේ තියෙනවා Cisco Networking Academy එකක්.. එකෙන් වෙන්නේ තනිකරම Networking වලට උගන්වන curriculum develop කරන එක.(මිට වඩා ගොඩාක් දේවල් කරනවා) මෙන්න මේ Cisco CCNA 200-301 exam එක base කරන් උගන්වන්න තියෙන Cisco Networking Academy course නම තමා CCNAv7 කියන්නේ. (හරියට නිකන් AL ලියන්න 12 , 13 ඉගෙන ගන්නවා වගේ.. අවසානයේ හම්බෙන්නේ AL exam එකනේ)

මෙන්න මේ මම කථා කරන ,කථා කරන්න හදන CCNAv7 course එක module 3ක් තියෙනවා. ඒ module 3ට Chapters 48ක් තියෙනවා. ඒ වගේම module 3ට Module Final exam 3කුත් තියෙනවා. මතක තියා ගන්න ඔයාලට මේ අන්තිම module එකෙන් පළමු attempt එකෙන්ම ලකුණු 80ක් ගත්තොත් ඔයාට CCNA 200-301 මෙන්න මේ exam එකට 60%ක discount එකකුත් හම්බෙනවා. ඔයා Cisco Academy එකක ඉගෙන ගන්නකොට Life time valid Certifications වගේම LMS එකකුත් හම්බෙනවා.( Cisco Networking Academy Curriculum course එක කරල ඉවර උනහම ඔයාලට පුළුවන් Cisco International Certification එකටත් face කරන්න.අන්න ඒ exam එක වෙනුවෙන් 60% ක(CCNA 200-301 එක exam එක 300USD වන අතර එය ඔබ අපෙන් ඉගෙන ගත්විට 125USD මුදලට එම Exam එක කරගත් හැකි වීම. ඔබට අපෙන් 175USD මුදලක Discount එකක් ලැබීම.) Discount එකකුත් දෙනවා. Module 3ට Cisco Academy Certificate 3ක් හම්බෙනවා, World wide recognize)

සාමාන්‍යෙන් මේ Cisco Course එකක් නිකන් උගන්වන්න බෑ. එකට වෙනම Certified වෙන්න ඕනි Cisco Certified Academy Instructor කියන qualification එක ගන්න ඕනි Cisco Academy එක හරහා . අදනම් ඉතිං ගොඩාක් කට්ටිය Cisco උගන්වනවා අතන මෙතන. එත් ඉතිං හරියට ඔයාට Cisco ඉගෙන ගන්න Cisco Networking Academy එකකටම Join වෙන්න වෙනවා. එහෙම join උනොත් ඔයාට ගොඩාක් benefits ලබා ගන්න පුළුවන්. Cisco Academy එකක Cisco Certified Instructor කෙනෙක්ගෙන් ඉගෙන ගත්තොත් විතරයි විතරයි මම ඉහත කථා කරපු 175USD discount එක, Life Time valid Certificates, Updated Curriculum එහෙම හම්බෙන්නේ.

CCNA එක යටතේ කථා කරන සම්පුරණ chapters 48ක් පැය 60න්, 70න් පැය 120කින් ඉගෙන ගන්න ගොඩාක් අමාරුයි. එක නිසා ඒ වෙනුවෙන් ටික කාලයක් කැප කරන්න ඕනි. මොකද මේ course එකේ theory වලට වැඩ practicals ඉගෙන ගන්න තියෙනවා. සමහර concepts ඉගෙන ගන්න තියෙනවා. ඉතිං අතන මෙතන Cisco ඉගෙන ගන්න ගිහින් අමාරුවේ වැටෙන්නේ නැතුව හොඳම දේ තමා Cisco Networking Academy එකකින්ම Cisco Exam ගොඩ දා ගන්න. නැත්නම් වෙන්නේ ඔයාලගේ සල්ලිත් අපරාදේ කාලයත් අපරාදේ.. ගොඩක් තැන් වල advertisce කරනවා පොඩි කාලයකින් CCNA උගන්වන්න නමුත් ගොඩක් කට්ටිය දන්නේ නෑ මැගී නුඩ්ලස් හදනවා වගේ CIsco CCNA ඉගෙන ගන්න බෑ කියලා.ඉතිං දැන් තේරුම් ගන්න ඕනි Cisco CCNA ඉගෙන ගන්න පැය 60න් 70න් හෝ 120කින් පුලුවන්ද කියලා.


Course Content :

Module 01: Introduction to Networks

The first course in the CCNA curriculum introduces the architectures, models, protocols, and networking elements that connect users, devices, applications and data through the Internet and across modern computer networks - including IP addressing and Ethernet fundamentals.

By the end of the course, students can build simple local area networks (LAN) that integrate IP addressing schemes, foundational network security, and perform basic configurations for routers and switches.

Introduction to Networks (70 Hours) covers the architecture, structure, functions and components of the Internet and other computer networks. Students achieve a basic understanding of how networks operate and how to build simple local area networks (LAN), perform basic configurations for routers and switches, and implement Internet Protocol (IP).

01. Networking Today
02. Basic Switch and End Device Configuration
03. Protocol Models
04. Physical Layer
05. Number Systems
06. Data Link Layer
07. Ethernet Switching
08. Network Layer
09. Address Resolution
10. Basic Router Configuration
11. IPv4 Addressing
12. IPv6 Addressing
13. ICMP
14. Transport Layer
15. Application Layer
16. Network Security Fundamentals
17. Build a Small Network.

01. Configure switches and end devices to provide access to local and remote network resources.

02. Explain how physical and data link layer protocols support the operation of Ethernet in a switched network.

03. Configure routers to enable end-to-end connectivity between remote devices.

04. Create IPv4 and IPv6 addressing schemes and verify network connectivity between devices.

05. Explain how the upper layers of the OSI model support network applications.

06. Configure a small network with security best practices.

07. Troubleshoot connectivity in a small network.

Module 02: Switching, Routing, and Wireless Essentials

Switching, Routing, and Wireless Essentials (80 Hours) covers the architecture, components, and operations of routers and switches in small networks and introduces wireless local area networks (WLAN) and security concepts. Students learn how to configure and troubleshoot routers and switches for advanced functionality using security best practices and resolve common issues with protocols in both IPv4 and IPv6 networks.

01. Basic Device Configuration
02. Switching Concepts
03. VLANs
04. Inter-VLAN Routing
05. STP
06. Ether Channel
07. DHCPv4
08. SLAAC and DHCPv6 Concepts
09. FHRP Concepts
10. LAN Security Concepts
11. Switch Security Configuration
12. WLAN Concepts
13. WLAN Configuration
14. Routing Concepts
15. IPv4 Static Routing
16. IPv6 Static Routing
17. Troubleshoot Static and Default Routes

The second course in the CCNA curriculum focuses on switching technologies and router operations that support small-to-medium business networks and includes wireless local area networks (WLAN) and security concepts.

Students learn key switching and routing concepts. They can perform basic network configuration and troubleshooting, identify and mitigate LAN security threats, and configure and secure a basic WLAN.

01. Configure VLANs and Inter-VLAN routing applying security best practices.

02. Troubleshoot inter-VLAN routing on Layer 3 devices.

03. Configure redundancy on a switched network using STP and EtherChannel.

04. Troubleshoot EtherChannel on switched networks.

05. Explain how to support available and reliable networks using dynamic addressing and first-hop redundancy protocols.

06. Configure dynamic address allocation in IPv6 networks.

07. Configure WLANs using a Wireless LAN Controller and L2 security best practices.

08. Configure switch security to mitigate LAN attacks.

09. Configure IPv4 and IPv6 static routing on routers.

Module 03:Enterprise Networking, Security, and Automation

Enterprise Networking, Security, and Automation (80 Hours) describes the architecture, components, operations, and security to scale for large, complex networks, including wide area network (WAN) technologies. The course emphasizes network security concepts and introduces network virtualization and automation. Students learn how to configure, troubleshoot, and secure enterprise network devices and understand how application programming interfaces (API) and configuration management tools enable network automation.

01. Single-Area OSPFv2 Concepts
02. Single-Area OSPFv2 Configuration
03. WAN Concepts
04. Network Security Concepts
05. ACL Concepts
06. ACL for IPv4 Configuration
07. NAT for IPv4
08. VPN and IPsec Concepts
09. QoS Concepts
10. Network Management
11. Network Design
12. Network Troubleshooting
13. Network Virtualization
14. Network Automation

The third CCNA course describes the architectures and considerations related to designing, securing, operating, and troubleshooting enterprise networks – including wide area network (WAN) technologies & quality of service (QoS) mechanisms for secure remote access, along with software-defined networking, virtualization, & automation concepts supporting network digitization.

Students gain skills to configure and troubleshoot enterprise networks, and learn to identify and protect against cybersecurity threats. They are introduced to network management tools and learn key concepts of software-defined networking, including controller-based architectures and how application programming interfaces (APIs) enable network automation.

01. Configure single-area OSPFv2 in both point-to-point and multiaccess networks.

02. Explain how to mitigate threats and enhance network security using access control lists and security best practices.

03. Implement standard IPv4 ACLs to filter traffic and secure administrative access.

04. Configure NAT services on the edge router to provide IPv4 address scalability.

05. Explain techniques to provide address scalability and secure remote access for WANs.

06. Explain how to optimize, monitor, and troubleshoot scalable network architectures.

07. Explain how networking devices implement QoS.

08. Implement protocols to manage the network.

09. Explain how technologies such as virtualization, software defined networking, and automation affect evolving networks.

Now Calling Applications for 2022 Cisco IT Essential (Certificate in Computer Hardware and Networking) Intake.Join us fo...
26/04/2022

Now Calling Applications for 2022 Cisco IT Essential (Certificate in Computer Hardware and Networking) Intake.

Join us for more information | WhatsApp Group: https://chat.whatsapp.com/GV4v9balM3jJ0RQ6l03ISo

Online Registration Form: https://forms.gle/myP258ibTH8hXowD7

Course එකේ Exam, Assignment, Quizzes, Activity සියල්ලම තියෙන්නේ English වලින් නමුත් ඉගැන්වීම් කටයුතු සිදු කරනුයේ සිංහලෙනි.

⭕Full Time - Physical Class පාඨමාලා මුළු මුදල රුපියල් 16500/= වන අතර (Course Fee 15000 + Registration Fee 1500)

⭕Part Time - Physical Class පාඨමාලා මුළු මුදල රුපියල් 16500/= වන අතර (Course Fee 15000 + Registration Fee 1500)

⭕Part Time - Hybrid Class පාඨමාලා මුළු මුදල රුපියල් 11500/= වන අතර (Course Fee 10000 + Registration Fee 1500)

**(Hybrid Class යනු Theory Online හරහා සිදු වන අතර, practical සඳහා physical classroom සඳහා ගෙන්වීම සිදු කරනු ලැබේ.)

========================================================================================
👉 පූර්ණ කාලීන ‌භෞතික ගෙන්වනු ලබන පන්ති (Full Time - Physical Class) සඳහා පාඨමාලාව සාර්ථකව අවසන් කල විට Cisco IT Essential සඳහා වන Academic Certificate එක සහ Digital Badge එකද, Cisco Networking Essential සඳහා වන Academic Certificate එක සහ Digital Badge එකද හිමිවේ.

👉 Part Time - Physical Class පාඨමාලා සඳහා පාඨමාලාව සාර්ථකව අවසන් කල විට Cisco IT Essential සඳහා වන Academic Certificate එක සහ Digital Badge එක හිමි වේ.

👉 Part Time - Hybrid Class පාඨමාලා සඳහා පාඨමාලාව සාර්ථකව අවසන් කල විට Cisco IT Essential සඳහා වන Academic Certificate එක සහ Digital Badge එක හිමි වේ.
===================================================

🔸 පරිගණක යනු කුමක්ද එහි කොටස් වෙන වෙන් වශයෙන් හඳුනා ගැනීම. උදාහරණයක් වශයෙන් RAM වර්ග වුවද එකිනෙකට වෙනස් වන්නේ කෙසේද එය හඳුනා ගන්නේ කෙසේද යන්න.
🔸 පරිගණක සමඟ වැඩ කිරීම සඳහා අවශ්‍ය වන ආරක්ෂිත ක්‍රමවේද (Safety Procedures) සහ Tools භාවිතා කරන්න ආකාරය.
🔸 පරිගණකයක් එකලස් කිරීම එනම් Computer Assemble කරන නිවැරදි ක්‍රමවේදයන්
🔸 Operating System Install කිරීම සහ Configuration කිරීම (USB Boot, Network Boot, Clone, Bual Boot, Multiple Boot)
🔸 පරිගණක නඩත්තුව (Preventive Maintenance) සහ පරිගණක දෝෂ හඳුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය පිළියම් යෙදීම (Troubleshooting Process).
🔸 පරිගණක ජාලගත කිරීම එනම් Computer Network සඳහා අවශ්‍ය වන මූලික දැනුම ලබා දී Network Cable සකස් කිරීම.
Client Server Environment එක ගොඩනැගීම ඒ සඳහා [(AD-DS) Active Directory Domain Service, (DNS) Domain Name Service, (DHCP) Dynamic Host Congratulation Protocol Server, (WDS) Windows Deployment Server, Group Policy Management, Network Monitoring, Proxy Server Configuration] සඳහා අවශ්‍ය වන මූලික දැනුම ලබා දීම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිරීම.
🔸 Laptop සහ Mobile Devices පිලිබඳව ඒවායේ Technologies සහ ක්‍රියාත්මක වන Operating System හඳුනා ගැනීම.
🔸 Printer වර්ග සහ ඒවායේ ක්‍රියාත්මක වන Technologies, පැමිණිය හැකි දෝෂ හඳුනාගැනීම.
🔸 Virtualization and Cloud Computing පිලිබඳ හඳුනා ගැනීම.
🔸 Security යටතේ Physical Security, Virus and Virus Guard, Network Attacks, Security Policy යන්න හඳුනා ගැනීම සහ ඒවායෙන් ආරක්ෂා වීමට භාවිතා කල යුතු ක්‍රමවේද.

--------------------------------------------------------------------------
ලියාපදිංචි වීමට සඳහා පහත Link එක භාවිතා කරන්න.
Online Registration Form: https://forms.gle/myP258ibTH8hXowD7

What’s App Group එක සඳහා සම්බන්ධ වීමට පහත Link එක භාවිතා කරන්න.
Join us for more information | WhatsApp Group: https://chat.whatsapp.com/GV4v9balM3jJ0RQ6l03ISo

මොකක්ද මේ Cisco IT Essential කියන්නේ කියලා ඔබ දන්නවාද? ඒ ගැන කියන්න කලින් මම Cisco Networking Academy එක ගැන පොඩ්ඩක් දැන...
21/04/2022

මොකක්ද මේ Cisco IT Essential කියන්නේ කියලා ඔබ දන්නවාද?

ඒ ගැන කියන්න කලින් මම Cisco Networking Academy එක ගැන පොඩ්ඩක් දැනුවත් කරලා ඉන්නම් කෝ.

මොකක්ද මේ Cisco Networking Academy එකක් කියන්නේ ??

Cisco Networking Academy කියන්නේ 1997 දී ආරම්භ කරන ලද මෙම Cisco Networking Academy එක අද වන විට රටවල් 180ක් පුරා ව්‍යාප්ත වී ඇති අතර ලොව පුරා Cisco Networking Academy 12000 වැඩි සංඛ්‍යාවක් ඇති අතර 26000 කට වැඩි Cisco Certified උපදේශකවරු සිටින ආයතනයක් වේ. ඉතින් හිතලා බලන්නකෝ කොච්චර ව්‍යාප්ත වෙච්ච ආයතයක්ද කියලා. ඒ විතරක් නෙමෙයි මේ Cisco Academy වලින් මුළු ලෝකයම පිළිගන්නා Courses 40කට ආසන්න ප්‍රමාණයක් තිබෙන අතර ඒ හැම Course එකකටම ලොව පුරා පිළිගන්නා සහතිකපත්ද ලබා දේ. ඔබ දන්නවද ඒ හැම Course එකකටම ලෝකයේ පිළිගන්නා Exam එකකුත් තියෙනවා කියලා.

එහෙනම් මම දැන් කියන්නම් Cisco Networking Academy එක මඟින් ලබා දී ඇති Cisco IT Essential පාඨමාලාව ගැන

ඔයාලා හැමෝම Computer Hardware කියන නම නම් අහලා ඇති.
Cisco IT Essential කියන්නේත් Computer Hardware පැත්තට අදාල වන පාඨමාලාවක් තමයි. නමුත් මෙහි විශේෂත්වය වන්නේ මෙම පාඨමාලාවේ විෂය නිර්දේශය සකස් කර ඇත්තේ අන්තර් ජාතික වශයෙන් පිලිගැනීමක් ඇති CompTIA A+ නම් Professional Exam එක Base කරලා. ඒ නිසා මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කල අයෙක් සඳහා Exam Fee එක පමණක් ගෙවා CompTIA A+ Exam එකට පෙනී සිට එමඟින් CompTIA A+ සහතික පතද ලබා ගත හැක. තවද මෙම පාඨමාලාව සඳහා වන විෂය නිර්දේශය ක්‍රමවත්ව යාවත්කාලීන වීමද සිදු වේ. ඔයාලා කොහොමත් දන්න දෙයක්නේ ලංකාවේ විෂය නිර්දේශ යාවත්කාලීන කරන්න කොච්චර අමාරුද කියලා. මෙම Cisco පාඨමාලා වල විෂය නිර්දේශය එම කාලයට ගැලපෙන විදියට ඉතාමත් ඉක්මනින් යාවත්කාලීව වෙනවා. මේ වන විට ඇත්තේ Cisco IT Essential Version 7 වේ.
එපමණක් නොව මෙම පාඨමාලාව අනිවාර්යෙන්ම කල යුතු වන්නේ Cisco සඳහා සහතකලත් (Cisco Certified Instructor) වරයෙක් යටතේ වන අතර, මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කල විට Cisco IT Essential සඳහා වන Academic Certificate එක සහ Digital Badge එකද හිමිවේ.

සාම්ප්‍රදායික Computer Hardware පාඨමාලාවකට එහා ගිය Cisco IT Essential පාඨමාලාව තුළ Cisco CCNA ඉගෙනුම ලැබීමට බලාපොරොත්තු වන සියළුම දෙනා සඳහා අවශ්‍ය වන මූලික දැනුම එනම්,

⭕ පරිගණක යනු කුමක්ද එහි කොටස් වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීම. උදාහරණයක් වශයෙන් RAM වර්ග වුවද එකිනෙකට වෙනස් වන්නේ කෙසේද එය හඳුනා ගන්නේ කෙසේද යන්න.

⭕ පරිගණක සමඟ වැඩ කිරීම සඳහා අවශ්‍ය වන ආරක්ෂිත ක්‍රමවේද (Safety Procedures) සහ Tools භාවිතා කරන්න ආකාරය.

⭕ පරිගණකයක් එකලස් කිරීම එනම් Computer Assemble කරන නිවැරදි ක්‍රමවේදයන්

⭕ Operating System Install කිරීම සහ Configuration කිරීම (USB Boot, Network Boot, Clone, Bual Boot, Multiple Boot)

⭕ පරිගණක නඩත්තුව (Preventive Maintenance) සහ පරිගණක දෝෂ හඳුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය පිළියම් යෙදීම (Troubleshooting Process).

⭕ පරිගණක ජාලගත කිරීම එනම් Computer Network සඳහා අවශ්‍ය වන මූලික දැනුම ලබා දී Network Cable සකස් කිරීම.
Client Server Environment එක ගොඩ නැගීම ඒ සඳහා [(AD-DS) Active Directory Domain Service, (DNS) Domain Name Service, (DHCP) Diynamic Host Congratulation Protocol Server, (WDS) Windows Diployment Server, Group Policy Management, Network Monitoring, Proxy Server Configuration, සඳහා අවශ්‍ය වන මූලික දැනුම ලබා දීම.

⭕ Laptop සහ Mobile Devices පිලිබඳව ඒවායේ Technologies සහ ක්‍රියාත්මක වන Operating System හඳුනා ගැනීම.

⭕ Printer වර්ග සහ ඒවායේ ක්‍රියාත්මක වන Technologies, පැමිණිය හැකි දෝෂ හඳුනාගැනීම.

⭕ Virtualization and Cloud Computing පිලිබඳ හඳුනා ගැනීම.

⭕ Security යටතේ Physical Security, Virus and Virus Guard, Network Attacks, Security Policy යන්න හඳුනා ගැනීම සහ ඒවායෙන් ආරක්ෂා වීමට භාවිතා කල යුතු ක්‍රමවේද.

යනාදී වශයෙන් වර්තමානයේ ලෝකයට ගැලපෙන පාඨමාලා අන්තර්ගතයකින් යුතු පාඨමාලාවක් වන මෙම Cisco IT Essential පාඨමාලාව පිළිබඳ අප රටේ බොහෝ දෙනෙකු නිසි අවබෝධයක් නොමැති බව නිසා මෙලෙස ඔබ සැම දැනුවත් කරමි.

𝐍𝐨𝐰 𝐂𝐚𝐥𝐥𝐢𝐧𝐠 𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐟𝐨𝐫 𝟐𝟎𝟐𝟐 𝐂𝐂𝐍𝐀 200-301 𝐈𝐧𝐭𝐚𝐤𝐞.Join us for more information | WhatsApp Group : https://chat.whats...
18/04/2022

𝐍𝐨𝐰 𝐂𝐚𝐥𝐥𝐢𝐧𝐠 𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐟𝐨𝐫 𝟐𝟎𝟐𝟐 𝐂𝐂𝐍𝐀 200-301 𝐈𝐧𝐭𝐚𝐤𝐞.

Join us for more information | WhatsApp Group : https://chat.whatsapp.com/I7az85HgC0AJK7cWvf2w0o

Online Registration Form : https://forms.gle/ez8h178D4HLBohhMA

ᴛʜᴇ ᴄᴏᴜʀꜱᴇꜱ ɪɴ ᴛʜᴇ ᴄᴄɴᴀ ᴠᴇʀꜱɪᴏɴ 7.0 ᴄᴜʀʀɪᴄᴜʟᴜᴍ ʜᴇʟᴘ ꜱᴛᴜᴅᴇɴᴛꜱ ᴅᴇᴠᴇʟᴏᴘ ᴀ ᴄᴏᴍᴘʀᴇʜᴇɴꜱɪᴠᴇ ꜰᴏᴜɴᴅᴀᴛɪᴏɴ ꜰᴏʀ ᴅᴇꜱɪɢɴɪɴɢ, ꜱᴇᴄᴜʀɪɴɢ, ᴏᴘᴇʀᴀᴛɪɴɢ, ᴀɴᴅ ᴛʀᴏᴜʙʟᴇꜱʜᴏᴏᴛɪɴɢ ᴍᴏᴅᴇʀɴ ᴄᴏᴍᴘᴜᴛᴇʀ ɴᴇᴛᴡᴏʀᴋꜱ, ᴏɴ ᴛʜᴇ ꜱᴄᴀʟᴇ ꜰʀᴏᴍ ꜱᴍᴀʟʟ ʙᴜꜱɪɴᴇꜱꜱ ɴᴇᴛᴡᴏʀᴋꜱ ᴛᴏ ᴇɴᴛᴇʀᴘʀɪꜱᴇ ɴᴇᴛᴡᴏʀᴋꜱ, ᴡɪᴛʜ ᴀɴ ᴇᴍᴘʜᴀꜱɪꜱ ᴏɴ ʜᴀɴᴅꜱ-ᴏɴ ʟᴇᴀʀɴɪɴɢ ᴀɴᴅ ᴇꜱꜱᴇɴᴛɪᴀʟ ᴄᴀʀᴇᴇʀ ꜱᴋɪʟʟꜱ ʟɪᴋᴇ ᴘʀᴏʙʟᴇᴍ ꜱᴏʟᴠɪɴɢ ᴀɴᴅ ᴄᴏʟʟᴀʙᴏʀᴀᴛɪᴏɴ.

By the end of the CCNA course series, students gain practical, hands-on experience preparing them for the CCNA certification exam and career-ready skills for associate-level roles in the Information & Communication Technologies (ICT) industry.

මේ CCNAv7 එහෙමත් නැත්නම් Implementing and Administering Cisco Solutions - CCNA 200-301 කියන එක තමා අපි මේ කරන්න හදන්නේ.. CCNAv7 කියන්නේ Cisco එකේ තියෙනවා Cisco Networking Academy එකක්.. එකෙන් වෙන්නේ තනිකරම උගන්වනවා මෙන්න මේ CCNA 200-301 exam එක base කරන්.Cisco Networking Academy course name එක තමා CCNAv7 කියන්නේ. (හරියට නිකන් AL ලියන්න 12 , 13 ඉගෙන ගන්නවා වගේ.. අවසානයේ හම්බෙන්නේ AL exam එකනේ)

මෙන්න මේ මම කථා කරන ඔයාලා join වෙලා කරන්න හදන CCNAv7 course එක module 3ක් තියෙනවා. ඒ module 3ට Chapters 46ක් තියෙනවා. ඒ වගේම module 3ට Module Final exam 3කුත් තියෙනවා. මතක තියා ගන්න ඔයාලට මේ අන්තිම module එකෙන් පළමු attempt එකෙන්ම ලකුණු 80ක් ගත්තොත් ඔයාට CCNA 200-301 මෙන්න මේ exam එකට 60%ක discount එකකුත් හම්බෙනවා. ඔයා Cisco Academy එකක ඉගෙන ගන්නකොට Life time valid Certifications වගේම LMS එකකුත් හම්බෙනවා..

අප්‍රේල් අවසන් සතියේ ඉදන් start කරන්න තමා හිතන් ඉන්නේ.. Course එකේ exam assignment , Quizzes activity ඔක්කොම තියෙන්නේ English වලින් හැබයි අපි උගන්වනවා සිංහලෙන්.. Content එක deliver කරන්නේ සිංහලෙන්..

Physical Class පාඨමාලා මුළු මුදල රුපියල් 41500/= වන අතර (40000 + 1500)

පළමු වාරිකය ලෙස රුපියල් 21500/= ගෙවිය යුතුය.

ඉතුරු 20000 මුදල වාරික වශයෙන් ගෙවිය හැකිය.

Online Class පාඨමාලා මුළු මුදල රුපියල් 31500/= වන අතර (30000 + 1500)

online වලිනුත් අපි මේ පාර CCNA course එකක් කරනවා.හැබැයි hybrid විදියට තමයි කරන්නේ.ඒ කිව්වේ practical සඳහා physical classroom එකට ඔයාලව ගෙන්නවනවා. එතකොට ඔයාට Real Routers, Switches devices වලින් configuration කරන්නත් පුළුවන්. (Theory online ,practical Cisco PacketTracer - ඊට අමතරව real devices)

පළමු වාරිකය ලෙස රුපියල් 21500/= ගෙවිය යුතුය.

ඉතුරු 10000 මුදල වාරික වශයෙන් ගෙවිය හැකිය.

අපි කරන්නෙ Cisco Networking Academy Curriculum එකයි.ඒ course එක කරල ඉවර උනහම ඔයාලට පුළුවන් Cisco International Certification එකටත් face කරන්න.අන්න ඒ exam එක වෙනුවෙන් අපි 60% ක(CCNA 200-301 එක exam එක 300USD වන අතර එය ඔබ අපෙන් ඉගෙන ගත්විට 125USD මුදලට එම Exam එක කරගත් හැකි වීම. ඔබට අපෙන් 175USD මුදලක Discount එකක් ලැබීම.) Discount එකකුත් දෙනවා. Module 3ට Cisco Academy Certificate 3ක් හම්බෙනවා, World wide recognize.



Course Content :

Introductions to Network
===================

The first course in the CCNA curriculum introduces the architectures, models, protocols, and networking elements that connect users, devices, applications and data through the Internet and across modern computer networks - including IP addressing and Ethernet fundamentals.

By the end of the course, students can build simple local area networks (LAN) that integrate IP addressing schemes, foundational network security, and perform basic configurations for routers and switches.

01. Configure switches and end devices to provide access to local and remote network resources.

02. Explain how physical and data link layer protocols support the operation of Ethernet in a switched network.

03. Configure routers to enable end-to-end connectivity between remote devices.

04. Create IPv4 and IPv6 addressing schemes and verify network connectivity between devices.

05. Explain how the upper layers of the OSI model support network applications.

06. Configure a small network with security best practices.

07. Troubleshoot connectivity in a small network.

Routing, Switching and Wireless Essentials
=================================

The second course in the CCNA curriculum focuses on switching technologies and router operations that support small-to-medium business networks and includes wireless local area networks (WLAN) and security concepts.

Students learn key switching and routing concepts. They can perform basic network configuration and troubleshooting, identify and mitigate LAN security threats, and configure and secure a basic WLAN.

01. Configure VLANs and Inter-VLAN routing applying security best practices.

02. Troubleshoot inter-VLAN routing on Layer 3 devices.

03. Configure redundancy on a switched network using STP and EtherChannel.

04. Troubleshoot EtherChannel on switched networks.

05. Explain how to support available and reliable networks using dynamic addressing and first-hop redundancy protocols.

06. Configure dynamic address allocation in IPv6 networks.

07. Configure WLANs using a Wireless LAN Controller and L2 security best practices.

08. Configure switch security to mitigate LAN attacks.

09. Configure IPv4 and IPv6 static routing on routers.

Enterprise Networking ,Security and Automation
=====================================

The third CCNA course describes the architectures and considerations related to designing, securing, operating, and troubleshooting enterprise networks – including wide area network (WAN) technologies & quality of service (QoS) mechanisms for secure remote access, along with software-defined networking, virtualization, & automation concepts supporting network digitization.

Students gain skills to configure and troubleshoot enterprise networks, and learn to identify and protect against cybersecurity threats. They are introduced to network management tools and learn key concepts of software-defined networking, including controller-based architectures and how application programming interfaces (APIs) enable network automation.

01. Configure single-area OSPFv2 in both point-to-point and multiaccess networks.

02. Explain how to mitigate threats and enhance network security using access control lists and security best practices.

03. Implement standard IPv4 ACLs to filter traffic and secure administrative access.

04. Configure NAT services on the edge router to provide IPv4 address scalability.

05. Explain techniques to provide address scalability and secure remote access for WANs.

06. Explain how to optimize, monitor, and troubleshoot scalable network architectures.

07. Explain how networking devices implement QoS.

08. Implement protocols to manage the network.

09. Explain how technologies such as virtualization, software defined networking, and automation affect evolving networks.

*Cisco CCNA සඳහා ඔබ මහරගම ජාතික තරුණ සේවා සභාව තෝරා ගත යුත්තේ ඇයි?*ජාතික තරුණ සේවා සභාව  පසුගිය වසරේදී ජාතිකව සහ අන්තර්ජ...
30/03/2022

*Cisco CCNA සඳහා ඔබ මහරගම ජාතික තරුණ සේවා සභාව තෝරා ගත යුත්තේ ඇයි?*

ජාතික තරුණ සේවා සභාව පසුගිය වසරේදී ජාතිකව සහ අන්තර්ජාතිකව පිළිගන්නා පාඨමාලාවන් ආරම්භ කිරීම සඳහා (Professionals Qulifications) වෙනම පරිගණක පාසලක් ආරම්භ කර ඇත එය නමින් " Sri Lanka Youth School of Computing " වේ.

01. ජාතික තරුණ සේවා සභාව කියන්නේ Cisco සඳහා validate සහ recognize වුණ Cisco Academy එකක් වීම.

02. CCNA 200-301 එක exam එක 300USD වන අතර එය ඔබ අපෙන් ඉගෙන ගත්විට 125USD මුදලට එම Exam එක කරගත් හැකි වීම. ඔබට අපෙන් 175USD මුදලක Discount එකක් ලැබීම.

03. අනිත් දේ තමයි වසර 10 පුරා Cisco CCNA උගන්වපු, ලෝකයේ ඕනෙම Cisco Academy එකක උගන්වන්න qualified උන සහ 2014 වසරේ සිට අද වෙනකම් එක දිගට ලෝකයේන්ම Expert Level Excellent Aword එක ලබා ගත්තු Instuctor (Yasiru Nirmala Herath)කෙනෙක් තමයි මේ CCNA එක මහරගම youth එකේ උගන්වන්නේ.

04. මහරගම තරුණ සේවා සභාවේ Cisco CCNA Class එක සඳහා සහභාගී වන ළමුන් වෙනුවෙන් Practical කිරීම සඳහා Cisco Routers, Cisco Switch, Cisco Wireless AP, Real Devices වෙනම තිබීම.

05. මෙම පාඨමාලාවට සහභාගි වන සියලු සිසුන් සඳහා, වෙන් වෙන්වම අවධානය යොමු කිරීම.

06. CCNA පාඨමාලාව සඳහා සහභාගී වන සියලු සිසුන් සදහා Cybersecurity සහ Cloud Security යන පාඨමාලා දෙක නොමිලේම ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දීම සහ අන්තර්ජාතිකව පිලිගන්නා සහතික පත් නොමිලේම ලබා ගත හැකි වීම.

07. CCNA පාඨමාලව සාර්ථකව අවසන් කරන සියලු සිසුන් සඳහා රාජයේ පිළිගන්නා සහතිකපත් සමග ජාත්‍යන්තරව පිළිගන්නා සහතිකපත් ලැබිම.

08. CCNA සඳහා සහභාගී වන සියළුම සිසුන් වෙනුවෙන් Online Learning Management System එක මගින් updated Curriculum ලබා දීම.

09. CCNAv7 Academic පාඨමාලාව සාර්ථකව නිම කරන සැවොම උපාධිය (BSC Hons Networking and Cybersecurity TopUp Degree එකට සෘජුවම සම්බන්ධ කිරීම ) දක්වාම මගපෙන්වීම.

𝐍𝐨𝐰 𝐂𝐚𝐥𝐥𝐢𝐧𝐠 𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐟𝐨𝐫 𝟐𝟎𝟐𝟐 𝐂𝐂𝐀𝐍𝐯𝟕 𝐈𝐧𝐭𝐚𝐤𝐞.𝐂𝐢𝐬𝐜𝐨 𝐍𝐞𝐭𝐰𝐨𝐫𝐤𝐢𝐧𝐠 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦 - 𝐂𝐂𝐍𝐀𝐯𝟕Register online : https://forms...
07/01/2022

𝐍𝐨𝐰 𝐂𝐚𝐥𝐥𝐢𝐧𝐠 𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐟𝐨𝐫 𝟐𝟎𝟐𝟐 𝐂𝐂𝐀𝐍𝐯𝟕 𝐈𝐧𝐭𝐚𝐤𝐞.

𝐂𝐢𝐬𝐜𝐨 𝐍𝐞𝐭𝐰𝐨𝐫𝐤𝐢𝐧𝐠 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦 - 𝐂𝐂𝐍𝐀𝐯𝟕

Register online : https://forms.gle/WQvWyMBKeeGWdS1u5

Join us for more information | WhatsApp Group : https://chat.whatsapp.com/Fqo0CMY0xqmEcPDFi3BrqO


ᴛʜᴇ ᴄᴏᴜʀꜱᴇꜱ ɪɴ ᴛʜᴇ ᴄᴄɴᴀ ᴠᴇʀꜱɪᴏɴ 7.0 ᴄᴜʀʀɪᴄᴜʟᴜᴍ ʜᴇʟᴘ ꜱᴛᴜᴅᴇɴᴛꜱ ᴅᴇᴠᴇʟᴏᴘ ᴀ ᴄᴏᴍᴘʀᴇʜᴇɴꜱɪᴠᴇ ꜰᴏᴜɴᴅᴀᴛɪᴏɴ ꜰᴏʀ ᴅᴇꜱɪɢɴɪɴɢ, ꜱᴇᴄᴜʀɪɴɢ, ᴏᴘᴇʀᴀᴛɪɴɢ, ᴀɴᴅ ᴛʀᴏᴜʙʟᴇꜱʜᴏᴏᴛɪɴɢ ᴍᴏᴅᴇʀɴ ᴄᴏᴍᴘᴜᴛᴇʀ ɴᴇᴛᴡᴏʀᴋꜱ, ᴏɴ ᴛʜᴇ ꜱᴄᴀʟᴇ ꜰʀᴏᴍ ꜱᴍᴀʟʟ ʙᴜꜱɪɴᴇꜱꜱ ɴᴇᴛᴡᴏʀᴋꜱ ᴛᴏ ᴇɴᴛᴇʀᴘʀɪꜱᴇ ɴᴇᴛᴡᴏʀᴋꜱ, ᴡɪᴛʜ ᴀɴ ᴇᴍᴘʜᴀꜱɪꜱ ᴏɴ ʜᴀɴᴅꜱ-ᴏɴ ʟᴇᴀʀɴɪɴɢ ᴀɴᴅ ᴇꜱꜱᴇɴᴛɪᴀʟ ᴄᴀʀᴇᴇʀ ꜱᴋɪʟʟꜱ ʟɪᴋᴇ ᴘʀᴏʙʟᴇᴍ ꜱᴏʟᴠɪɴɢ ᴀɴᴅ ᴄᴏʟʟᴀʙᴏʀᴀᴛɪᴏɴ.

By the end of the CCNA course series, students gain practical, hands-on experience preparing them for the CCNA certification exam and career-ready skills for associate-level roles in the Information & Communication Technologies (ICT) industry.

Series of 3 courses:

𝟎𝟏. 𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐭𝐨 𝐍𝐞𝐭𝐰𝐨𝐫𝐤𝐬 (𝐈𝐓𝐍)
𝟎𝟐. 𝐒𝐰𝐢𝐭𝐜𝐡𝐢𝐧𝐠, 𝐑𝐨𝐮𝐭𝐢𝐧𝐠, 𝐚𝐧𝐝 𝐖𝐢𝐫𝐞𝐥𝐞𝐬𝐬 𝐄𝐬𝐬𝐞𝐧𝐭𝐢𝐚𝐥𝐬 (𝐒𝐑𝐖𝐄)
𝟎𝟑. 𝐄𝐧𝐭𝐞𝐫𝐩𝐫𝐢𝐬𝐞 𝐍𝐞𝐭𝐰𝐨𝐫𝐤𝐢𝐧𝐠, 𝐒𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲, 𝐚𝐧𝐝 𝐀𝐮𝐭𝐨𝐦𝐚𝐭𝐢𝐨𝐧 (𝐄𝐍𝐒𝐀)

- Hands-on labs and Cisco Packet Tracer network simulation activities
- Videos, activities, and quizzes reinforce learning
- Exams to measure learning outcomes
- Assessment features to ensure exam security and integrity

𝘊𝘊𝘕𝘈 𝘷7 𝘪𝘴 𝘢 300 𝘩𝘰𝘶𝘳 𝘱𝘳𝘰𝘨𝘳𝘢𝘮 𝘵𝘢𝘶𝘨𝘩𝘵 𝘪𝘯 𝘵𝘩𝘳𝘦𝘦 𝘤𝘰𝘶𝘳𝘴𝘦𝘴 𝘢𝘯𝘥 𝘭𝘢𝘴𝘵𝘴 𝘢𝘱𝘱𝘳𝘰𝘹𝘪𝘮𝘢𝘵𝘦𝘭𝘺 12 𝘮𝘰𝘯𝘵𝘩𝘴. 𝘐𝘯 𝘵𝘩𝘪𝘴 𝘵𝘳𝘢𝘪𝘯𝘪𝘯𝘨 𝘺𝘰𝘶 𝘸𝘪𝘭𝘭 𝘭𝘦𝘢𝘳𝘯 𝘵𝘰 𝘥𝘦𝘴𝘪𝘨𝘯, 𝘪𝘯𝘴𝘵𝘢𝘭𝘭, 𝘰𝘱𝘦𝘳𝘢𝘵𝘦 𝘢𝘯𝘥 𝘮𝘢𝘪𝘯𝘵𝘢𝘪𝘯 𝘯𝘦𝘵𝘸𝘰𝘳𝘬𝘴 𝘪𝘯 𝘴𝘮𝘢𝘭𝘭-𝘵𝘰-𝘮𝘦𝘥𝘪𝘶𝘮 𝘣𝘶𝘴𝘪𝘯𝘦𝘴𝘴𝘦𝘴 𝘢𝘴 𝘸𝘦𝘭𝘭 𝘢𝘴 𝘦𝘯𝘵𝘦𝘳𝘱𝘳𝘪𝘴𝘦 𝘢𝘯𝘥 𝘴𝘦𝘳𝘷𝘪𝘤𝘦 𝘱𝘳𝘰𝘷𝘪𝘥𝘦𝘳 𝘦𝘯𝘷𝘪𝘳𝘰𝘯𝘮𝘦𝘯𝘵𝘴. 𝘛𝘩𝘦 𝘱𝘳𝘰𝘨𝘳𝘢𝘮 𝘰𝘧𝘧𝘦𝘳𝘴 𝘪𝘯-𝘥𝘦𝘱𝘵𝘩 𝘵𝘩𝘦𝘰𝘳𝘺, 𝘤𝘩𝘢𝘭𝘭𝘦𝘯𝘨𝘪𝘯𝘨 𝘭𝘢𝘣𝘴 𝘢𝘯𝘥 𝘢 𝘥𝘦𝘵𝘢𝘪𝘭𝘦𝘥 𝘰𝘷𝘦𝘳𝘷𝘪𝘦𝘸 𝘰𝘧 𝘱𝘳𝘰𝘵𝘰𝘤𝘰𝘭 𝘰𝘱𝘦𝘳𝘢𝘵𝘪𝘰𝘯𝘴. 𝘊𝘊𝘕𝘈𝘷7 𝘩𝘢𝘴 3 𝘮𝘰𝘥𝘶𝘭𝘦𝘴.

Course Fee = 40000/= (Can Installment 20000 + 5000 + 5000 + 5000 + 5000)
Registrations Fee = 1500/=

** 𝙄𝙛 𝙮𝙤𝙪 𝙝𝙖𝙫𝙚 𝙙𝙤𝙣𝙚 𝙩𝙝𝙚 𝙛𝙞𝙧𝙨𝙩 𝙢𝙤𝙙𝙪𝙡𝙚 (𝙈𝙤𝙙𝙪𝙡𝙚 01: 𝙄𝙣𝙩𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝙩𝙤 𝙉𝙚𝙩𝙬𝙤𝙧𝙠𝙨)𝙤𝙛 𝘾𝘾𝙉𝘼𝙫7 𝙖𝙩 𝙖𝙣𝙮 𝘾𝙞𝙨𝙘𝙤 𝙉𝙚𝙩𝙬𝙤𝙧𝙠𝙞𝙣𝙜 𝘼𝙘𝙖𝙙𝙚𝙢𝙮, 𝙮𝙤𝙪 𝙬𝙞𝙡𝙡 𝙜𝙚𝙩 𝙖 𝙙𝙞𝙨𝙘𝙤𝙪𝙣𝙩 𝙤𝙛 𝙍𝙨. 10,000/= 𝙇𝙆𝙍 **

𝗠𝗼𝗱𝘂𝗹𝗲 𝟬𝟭: 𝗜𝗻𝘁𝗿𝗼𝗱𝘂𝗰𝘁𝗶𝗼𝗻 𝘁𝗼 𝗡𝗲𝘁𝘄𝗼𝗿𝗸𝘀

Introduction to Networks (70 Hours) covers the architecture, structure, functions and components of the Internet and other computer networks. Students achieve a basic understanding of how networks operate and how to build simple local area networks (LAN), perform basic configurations for routers and switches, and implement Internet Protocol (IP).

1. Networking Today
2. Basic Switch and End Device Configuration
3. Protocol Models
4. Physical Layer
5. Number Systems
6. Data Link Layer
7. Ethernet Switching
8. Network Layer
9. Address Resolution
10. Basic Router Configuration
11. IPv4 Addressing
12. IPv6 Addressing
13. ICMP
14. Transport Layer
15. Application Layer
16. Network Security Fundamentals
17. Build a Small Network.

𝗠𝗼𝗱𝘂𝗹𝗲 𝟬𝟮: 𝗦𝘄𝗶𝘁𝗰𝗵𝗶𝗻𝗴, 𝗥𝗼𝘂𝘁𝗶𝗻𝗴, 𝗮𝗻𝗱 𝗪𝗶𝗿𝗲𝗹𝗲𝘀𝘀 𝗘𝘀𝘀𝗲𝗻𝘁𝗶𝗮𝗹𝘀

Switching, Routing, and Wireless Essentials (130 Hours) covers the architecture, components, and operations of routers and switches in small networks and introduces wireless local area networks (WLAN) and security concepts. Students learn how to configure and troubleshoot routers and switches for advanced functionality using security best practices and resolve common issues with protocols in both IPv4 and IPv6 networks.

1. Basic Device Configuration
2. Switching Concepts
3. VLANs
4. Inter-VLAN Routing
5. STP
6. Ether Channel
7. DHCPv4
8. SLAAC and DHCPv6 Concepts
9. FHRP Concepts
10. LAN Security Concepts
11. Switch Security Configuration
12. WLAN Concepts
13. WLAN Configuration
14 Routing Concepts
15. IPv4 Static Routing
16. IPv6 Static Routing
17. Troubleshoot Static and Default Routes

𝗠𝗼𝗱𝘂𝗹𝗲 𝟬𝟯:𝗘𝗻𝘁𝗲𝗿𝗽𝗿𝗶𝘀𝗲 𝗡𝗲𝘁𝘄𝗼𝗿𝗸𝗶𝗻𝗴, 𝗦𝗲𝗰𝘂𝗿𝗶𝘁𝘆, 𝗮𝗻𝗱 𝗔𝘂𝘁𝗼𝗺𝗮𝘁𝗶𝗼𝗻

Enterprise Networking, Security, and Automation (100 Hours) describes the architecture, components, operations, and security to scale for large, complex networks, including wide area network (WAN) technologies. The course emphasizes network security concepts and introduces network virtualization and automation. Students learn how to configure, troubleshoot, and secure enterprise network devices and understand how application programming interfaces (API) and configuration management tools enable network automation.

1. Single-Area OSPFv2 Concepts
2. Single-Area OSPFv2 Configuration
3. WAN Concepts
4. Network Security Concepts
5. ACL Concepts
6. ACL for IPv4 Configuration
7. NAT for IPv4
8. VPN and IPsec Concepts
9. QoS Concepts
10. Network Management
11. Network Design
12. Network Troubleshooting
13. Network Virtualization
14. Network Automation

Address

Maharagama

Telephone

+94704534734

Website

Alerts

Be the first to know and let us send you an email when Cisco Networking Academy - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share