ඒකාබද්ධ විපක්ෂ බලවේගය

  • Home
  • ඒකාබද්ධ විපක්ෂ බලවේගය

ඒකාබද්ධ විපක්ෂ බලවේගය Sri Lankan

ගල් අඟුරු සො/රකමේ පාඩුව ජනතාව පිට 🧭Mahinda RajapaksaGotabaya RajapaksaNamal RajapaksaRanil WickremesingheDilka Samanmali
04/04/2026

ගල් අඟුරු සො/රකමේ පාඩුව ජනතාව පිට 🧭

Mahinda Rajapaksa
Gotabaya Rajapaksa
Namal Rajapaksa
Ranil Wickremesinghe
Dilka Samanmali

😂🤣 Mahinda RajapaksaGotabaya RajapaksaNamal RajapaksaRanil WickremesingheDilka Samanmali
31/03/2026

😂🤣

Mahinda Rajapaksa
Gotabaya Rajapaksa
Namal Rajapaksa
Ranil Wickremesinghe
Dilka Samanmali

මේ මහතා බුදු වෙන්ඩෝනා ❤Mahinda RajapaksaGotabaya RajapaksaNamal RajapaksaRanil WickremesingheDilka Samanmali
30/03/2026

මේ මහතා බුදු වෙන්ඩෝනා ❤
Mahinda Rajapaksa
Gotabaya Rajapaksa
Namal Rajapaksa
Ranil Wickremesinghe
Dilka Samanmali

ඩෝබියනේ වරෙම්ලා 😅Mahinda RajapaksaGotabaya RajapaksaNamal RajapaksaRanil WickremesingheDilka Samanmali
29/03/2026

ඩෝබියනේ වරෙම්ලා 😅
Mahinda Rajapaksa
Gotabaya Rajapaksa
Namal Rajapaksa
Ranil Wickremesinghe
Dilka Samanmali

සැප වාහන සියල්ල සාමාන්‍ය ජනතාවට ❤Mahinda Rajapaksa Gotabaya Rajapaksa Namal Rajapaksa Ranil WickremesingheDilka Samanmal...
28/03/2026

සැප වාහන සියල්ල සාමාන්‍ය ජනතාවට ❤
Mahinda Rajapaksa Gotabaya Rajapaksa Namal Rajapaksa Ranil WickremesingheDilka Samanmali

විජේවීර සහෝදරයාගේ මගපෙන්වීම යටතේ, අනුර ජනපති විසින් නිමැවූ වික්ටෝරියා ජලාශය ❤Mahinda RajapaksaGotabaya RajapaksaNamal Ra...
27/03/2026

විජේවීර සහෝදරයාගේ මගපෙන්වීම යටතේ, අනුර ජනපති විසින් නිමැවූ වික්ටෝරියා ජලාශය ❤
Mahinda Rajapaksa
Gotabaya Rajapaksa
Namal Rajapaksa
Ranil Wickremesinghe
Dilka Samanmali

මේකෙ වරද මොකක්ද ? 😥
24/03/2026

මේකෙ වරද මොකක්ද ? 😥

බැකෝ යන්ත්‍රයකට හසුවී කොඳු ඇට පෙළට බරපතල හානි සිදුව සිටි පිඹුරෙකුට ප්‍රතිකාර ලබා දීම හේතුවෙන්, සතුන් ගලවා ගැනීමේ සේවාවක නිරත ‘මිනිසා’ යූටියුබ් චැනලයේ හිමිකරු ලක්ෂාන් මධුසංක මහතාට අධිකරණය විසින් රුපියල් 50,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

වනජීවී නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකින් අනතුරුව අත්අඩංගුවට ගත් ඒ මහතා, ඊයේ (20) දින අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබුණා.

පසුගිය 14 වැනිදා වනජීවී නිලධාරීන් විසින් ඔහුගේ නිවස වටලා ඇති අතර, එහිදී ඔහුගේ භාරයේ ප්‍රතිකාර ලබමින් සිටි පිඹුරා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

වනජීවී ආඥා පනතට අනුව වන සතෙකු බලපත්‍රයකින් තොරව ළඟ තබා ගැනීම වරදක් බැවින්, සැකකරු පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී රුපියල් 100,000ක ශරීර ඇප මත ඔහු මුදා හැරුණා.

ඊයේ දින පැවති නඩු වාරයේදී ඔහු වරද පිළිගත් අතර, නඩු විභාගය අතරතුර වනජීවී නිලධාරීන් අධිකරණයට පෙන්වා දී ඇත්තේ පිඹුරා ‘දැඩි ලෙස ආරක්ෂිත’ සත්ව විශේෂයක් බවයි.

එම කරුණු සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් රුපියල් 50,000ක දඩ මුදලක් නියම කර තිබුණා.

කෙසේ වෙතත්, ලක්ෂාන් මධුසංක මහතා අවධාරණය කරන්නේ වනජීවී ආඥා පනතට අනුව පිඹුරා ‘ආරක්ෂිත’ සත්වයෙකු මිස ‘දැඩි ලෙස ආරක්ෂිත’ සත්වයෙකු නොවන බවයි.

නිලධාරීන් විසින් ඉදිරිපත් කළ වැරදි වර්ගීකරණය හේතුවෙන් තමාට ඉහළ දඩ මුදලක් ගෙවීමට සිදුවූ බව ඔහු පවසනවා.

කෙසේවෙතත්, ඔහු කියා සිටියේ අදාළ නිලධාරින් නීතිය ඉටු කළ බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් තමාට නොමැති බවයි.

වඩිනු මැන අනුර මැතිඳුණි 😥❤Mahinda Rajapaksa  Gotabaya Rajapaksa  Namal Rajapaksa  Ranil Wickremesinghe  Dilka Samanmali
23/03/2026

වඩිනු මැන අනුර මැතිඳුණි 😥❤

Mahinda Rajapaksa Gotabaya Rajapaksa Namal Rajapaksa Ranil Wickremesinghe Dilka Samanmali

හිටියනම් අනිවාර්යයෙන්ම ක්‍රමවේදය කියනවා 😅Mahinda Rajapaksa Gotabaya Rajapaksa Namal Rajapaksa Ranil Wickremesinghe Dilka...
22/03/2026

හිටියනම් අනිවාර්යයෙන්ම ක්‍රමවේදය කියනවා 😅

Mahinda Rajapaksa Gotabaya Rajapaksa Namal Rajapaksa Ranil Wickremesinghe Dilka Samanmali

හැකිතාක් share කරන්න Mahinda Rajapaksa Gotabaya Rajapaksa Namal Rajapaksa Dilka Samanmali Ranil Wickremesinghe
22/03/2026

හැකිතාක් share කරන්න

Mahinda Rajapaksa Gotabaya Rajapaksa Namal Rajapaksa Dilka Samanmali Ranil Wickremesinghe

මේ එළඹෙන්නේ අපිනම් දුන්නේ නෑ කියන යුගයයි 😅 Mahinda Rajapaksa Gotabaya Rajapaksa Namal Rajapaksa Ranil Wickremesinghe Dil...
21/03/2026

මේ එළඹෙන්නේ අපිනම් දුන්නේ නෑ කියන යුගයයි 😅 Mahinda Rajapaksa Gotabaya Rajapaksa Namal Rajapaksa Ranil Wickremesinghe Dilka Samanmali

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ඒකාබද්ධ විපක්ෂ බලවේගය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your organization to be the top-listed Government Service?

Share