NPP Poruthota - பலகத்துறை / පෝරුතොට

  • Home
  • NPP Poruthota - பலகத்துறை / පෝරුතොට

NPP Poruthota - பலகத்துறை / පෝරුතොට Getting forward for a better future �

Huge crowds of protesters rallied across the United States on Saturday against President Donald Trump, venting their fur...
29/03/2026

Huge crowds of protesters rallied across the United States on Saturday against President Donald Trump, venting their fury over what they see as his authoritarian style of governing, his hardline immigration policies and the war with Iran.

Read more - https://tinyurl.com/4395d5bb

Photos: Reuters

🌙☪️ “Thakabbalallahu Minnaa waminkum” 🫂🫂❤️
21/03/2026

🌙☪️ “Thakabbalallahu Minnaa waminkum” 🫂🫂❤️

මීගමුව මහනගර සභා බලප්‍රදේශයේ,පෝරුතොට තිසේරාවත්ත මාර්ගයේ පිවිසුමේ අනතුරුදායක ලෙස අබලන් වී  තිබූ කොටස් අළුත්වැඩියා කරන ලදි...
17/03/2026

මීගමුව මහනගර සභා බලප්‍රදේශයේ,පෝරුතොට තිසේරාවත්ත මාර්ගයේ පිවිසුමේ අනතුරුදායක ලෙස අබලන් වී තිබූ කොටස් අළුත්වැඩියා කරන ලදි.මීගමුව නාගරික මන්ත්‍රී නීතිඥ ෆසීර් මොහොමඩ් සහෝදරයාගේ මැදිහත්වීමෙන් අද දින (2026.03.17) මෙම කටයුතු සිදුවිය…நீர்கொழும்பு மாநகர சபைப் பகுதியில் உள்ள பொருத்தோட்டை-திஸ்ஸரவத்தை சாலை நுழைவாயிலின் அபாயகரமான அளவில் சிதிலமடைந்திருந்த பகுதிகள் சீரமைக்கப்பட்டன. நீர்கொழும்பு மாநகர சபை உறுப்பினரும், சட்டத்தரணியுமான தோழர் ஃபஸீர் முகமது அவர்களின் தலையீட்டில், இந்தப் பணி இன்று (2026.03.17) மேற்கொள்ளப்பட்டது.

මීගමුව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් තිලකරත්න සහෝදරයා විදුලි බල මණ්ඩල කටාන උප කාර්‍යාලය වෙත ගොස් කල මැදිහත්වීම හා සාකච්ඡාව...
11/03/2026

මීගමුව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් තිලකරත්න සහෝදරයා විදුලි බල මණ්ඩල කටාන උප කාර්‍යාලය වෙත ගොස් කල මැදිහත්වීම හා සාකච්ඡාව මත පැය 36 කට වඩා කොච්චිකඩේ ප්‍රදේශයේ පැවති විදුලි විසන්ධි වීම යථාවත් කරන ලදී.
இலங்கை மின்சார சபை கட்டான துணை அலுவலகத்தில் தோழர் நாடாளுமன்ற உறுப்பினர் சுகத் திலகரத்ன நடத்திய தலையீடு மற்றும் கலந்துரையாடலைத் தொடர்ந்து, கொச்சிக்கடை பகுதியில் 36 மணி நேரத்திற்கும் மேலாக நீடித்த மின்வெட்டு முடிவுக்குக் கொண்டுவரப்பட்டு இணைப்பு மீட்டெடுக்கப்பட்டது.

தொடர்புடைய வேலைநிறுத்தம் மற்றும் மின்வெட்டு குறித்த விசாரணைகள் தொடர்ந்து நடைபெற்று வருகின்றன.

"පුනරුදයට මග"ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දැඩි ලෙස අබලන්ව පැවැති මීගමුව ලාසරස් මාර්ගය(ඩිපෝ පාර) රුපියල් මිලියන...
01/03/2026

"පුනරුදයට මග"

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දැඩි ලෙස අබලන්ව පැවැති මීගමුව ලාසරස් මාර්ගය(ඩිපෝ පාර) රුපියල් මිලියන 28ක පමණ වියදමකින් කාපට් අතුරා සංවර්ධනය කර 2026/02/27 දින මහජන අයිතියට පවරන ලදි.

ජාත්‍යන්තර සබර්‍දතා නෑ කිව්වා…ජාත්‍යන්තරය පිළිගන්නෙ නෑ කිව්වා…මේව දකිද්දි ඉතිං නේද…෴🔥💪🏼❤️
20/02/2026

ජාත්‍යන්තර සබර්‍දතා නෑ කිව්වා…
ජාත්‍යන්තරය පිළිගන්නෙ නෑ කිව්වා…
මේව දකිද්දි ඉතිං නේද…෴🔥💪🏼❤️

මේවා කියවලා අනිවාර්යයෙන් ,  සජිත් හරි නාමල් හරි ජනාධිපති කරමු ! 🙂මාලිමාවට ජන්දෙ දුන් අය සතුටු වෙයල්ලා ! නොදුන් අය දුක් ව...
07/02/2026

මේවා කියවලා අනිවාර්යයෙන් , සජිත් හරි නාමල් හරි ජනාධිපති කරමු ! 🙂

මාලිමාවට ජන්දෙ දුන් අය සතුටු වෙයල්ලා ! නොදුන් අය දුක් වෙලා වැඩක් නැහැ , මේ හැදෙන්නෙ අපි හමෝගෙම රට , මේ ගමනට එකතු වෙයල්ලා ! 🇱🇰

අනුර දිසානායක අපේ ජනාධිපති සහෝදරයා ප්‍රමුඛ අපේ මාලිමා ආණ්ඩුව ! මෙහෙමයි.....

🔴 රාජ්‍ය ආදායම
​2024: රුපියල් ට්‍රිලියන 4.09
​2025: රුපියල් ට්‍රිලියන 5.12
( ඉතිහාසයේ ප්‍රථම වතාවට රේගුව , දේශීය ආදයම් ,සුරා බදු දෙපාර්තමේන්තු යන ප්‍රධාන ආදායම් උපදවන ආයතන සිය ඉහලම ආදායම් වාර්ථා කරා )

🔴 විදේශ ප්‍රේෂණ
​2024: ඇමරිකානු ඩොලර් බිලියන 6.57
​2025: ඇමරිකානු ඩොලර් බිලියන 8.07

🔴 සංචාරක කර්මාන්තය
​2024: පැමිණීම් මිලියන 2.05
​2025: පැමිණීම් මිලියන 2.36
​2026 ජනවාරි: 277,327 (වාර්තාගත අගයකි)

🔴 අයවැය ප්‍රතිපාදන

අධ්‍යාපනය
2024 (රනිල්) - රු. බිලියන 237
2025 (AKD) - රු. බිලියන 619
2026 (AKD) - රු. බිලියන 704

🔴 සෞඛ්‍යය
2024 (රනිල්) - රු. බිලියන 350
2025 (AKD) - රු. බිලියන 479
2026 (AKD) - රු. බිලියන 555

🇱🇰කොටස් වෙළඳපොළ කාර්යසාධනය (ASPI)

​2024 (සැප්තැම්බර් 21): 11,200
​2026 (ජනවාරි 14): 23,708 — මෙතෙක් වාර්තා වූ ඉහළම අගය ​මූල්‍ය දර්ශක

🇱🇰​ අයවැය හිඟය (දළ දේශීය නිෂ්පාදිතයෙන් % ක් ලෙස):
​2024: 9.1% | 2025: 6.7% | 2026: 5.1%
📊​ රාජ්‍ය ආදායම (දළ දේශීය නිෂ්පාදිතයෙන් % ක් ලෙස):
​2024: 12.7% | 2025: 15.9%

🇱🇰 අපනයන සහ වෙනත් ආදායම්
​අපනයන: 2024: බිලියන 16.2 | 2025: බිලියන 17.2

🔴 වාහන ආනයන ආදායම : අපේක්ෂිත: රු. බිලියන 441 | අත්පත් කරගත්: රු. බිලියන 904

🔴 පොල් අපනයනය: 2024: මිලියන 866 | 2025: බිලියන 1.2

🔴​ මිල්කෝ (Milco) ආයතනය: ලාභ ලැබීම සහ ගොවීන් 22,000කට බෝනස් (දීමනා) ගෙවීම.

🔴 ජීවන වියදම් සහන
​විදුලි බිල: නිවාස සඳහා 20% කින් සහ කර්මාන්ත සඳහා 30% කින් අඩු කරන ලදී.

🔴​ පෙට්‍රල් : රු. 330 සිට රු. 292 දක්වා අඩු කරන ලදී.

🔴 බිත්තර : රු. 60 සිට රු. 35 ටත් වඩා අඩු කිරීමට අවශ්‍ය යන්ත්‍රණය හදල තියෙන්වා...

🔴 අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය : ලොකු ලූනු, අර්තාපල් සහ එළවළු මිල අඩු කරන ලදී.

🔴 පසුගිය මාසයේ කිරිපිටි 1kg රු.150කින් අඩු කරන ලදි

🇱🇰 වැටුප්, සුභසාධනය සහ සමාජ ආරක්ෂණය
රාජ්‍ය අංශයේ වැටුප්:

⭕​මූලික වැටුප රු. 24,250 සිට රු. 40,000 දක්වා වැඩි කරන ලදී.

⭕​ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වැටුප් තලයන් රු. 240,000 සිට රු. 300,000 දක්වා වැඩි කරන ලදී.
​බොහෝ ක්ෂේත්‍රවල සාමාන්‍ය වැටුප් වර්ධනය 35% කි.

🇱🇰 ආපදා සහ සමාජ ආධාර:

​සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සහ ඉඩම් සඳහා රු. මිලියන 10 ක වන්දියක්.

​නිවාස පිරිසිදු කිරීම සඳහා (ආපදා සහන) රු. 25,000 බැගින්.

​ගෑස්, ඇඳ ඇතිරිලි වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා රු. 50,000 බැගින්.

​පාසල් දරුවන්ට අධ්‍යාපන උපකරණ ලබා ගැනීමට රු. 15,000 බැගින්.

​නව නිවසකට පදිංචි වන තෙක් මාසිකව රු. 25,000 ක කුලී දීමනාවක් (මාස 3ක් සඳහා).

අවදානමට ලක්විය හැකි කණ්ඩායම්:
​අසරණ වූ සහ මහමග වෙසෙන දරුවන් සඳහා රු. 5,000 ක මාසික දීමනාවක්.

​ආපදාවට පත් වූවන් සඳහා වන වියළි සලාක දීමනාව රු. 2,100 සිට රු. 10,500 දක්වා වැඩි කරන ලදී.

🇱🇰 ​විදේශ රැකියා නියුක්තිකයින්

​මරණ වන්දි මුදල රු. ලක්ෂ 6 සිට රු. ලක්ෂ 14 දක්වා වැඩි කරන ලදී.

​විදේශ රැකියා නියුක්තිකයින්ගේ දරුවන්ගේ ශිෂ්‍යත්ව සඳහා රු. මිලියන 8.5 ක් වෙන් කරන ලදී.

​නිවාස ණය සහ විශ්‍රාම වැටුප් ක්‍රම හඳුන්වා දීම.
​සහනදායී ගුවන් ටිකට්පත් ලබා දීම.

🇱🇰 ගොවීන්, ධීවරයින් සහ ව්‍යාපාරිකයින්

​ධීවරයින්, ගොවීන් සහ පෞද්ගලික ව්‍යාපාරිකයින් සඳහා රු. 200,000–400,000 අතර වන්දි.

​ගොවීන් සඳහා හෙක්ටයාරයකට රු. 400,000 බැගින් ලබා දීම.

​ධීවර මරණ වන්දිය රු. ලක්ෂ 2 සිට රු. ලක්ෂ 10 දක්වා වැඩි කරන ලදී.

🇱🇰 අධ්‍යාපන සහ සෞඛ්‍ය සහයෝගය

​පාසල් පර්යේෂණාගාර සහ උපකරණ සඳහා රු. මිලියන 500 ක් වෙන් කරන ලදී.

මහපොළ ශිෂ්‍යත්වය රු. 2,500 සිට රු. 10,000 දක්වා වැඩි කරන ලදී.

අපේක්ෂා රෝහලේ රෝගීන් 2,000ක් සඳහා නොමිලේ දිවා ආහාර වැඩසටහන

🔴 වෙනත් ප්‍රධාන ක්‍රියාමාර්ග

​වතු කම්කරු දෛනික වැටුප රු. 1,350 සිට රු. 1,750 දක්වා වැඩි කරන ලදී.

​පෙර පාසල් ගුරුවරුන් සඳහා (කොළඹ මහා නගර සභාව) රු. 10,000 ක වැටුප් වර්ධකයක්.

⭕ ​තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම රු. බිලියන 13.1 දක්වා ළඟා විය.

⭕ ඊයේ ආවා නිව්ස් එකක් , RMV එක පවා ඉතිහාසයේ වැඩිම ආදායම පහුගිය 2026 ජනවාරි වල ලබාගෙන කියල..

තව ලියන්න ඕනා තරම් තියෙනවා...මේ හැම දේම එක රුපියලක් පාලකයන්ගෙ සාක්කුවලට නොයා , රටේ සෑම පුරවැසියටම බෙදිලා යන්න වැඩ හදනවා, ඒ වෙනුවෙන් කැපවෙනවා , ඒක විශ්වාස කරන්න ❤️🙏🇱🇰

කලින් පාලකයන්ගෙ ලොකු ලොකු අවුල්ම කියල හති, ලියල හති ...2017 නායයෑම් වලට අහුවුන පවුල් වලට පවා අවුරුදු 7 ක් යනකන් ඔය කියන ආන්ඩු තුනක් ඉදලත් වන්දි නොදුන්න උංගේ පාලනය , 🤮

අපේ ආණ්ඩුව ඒ ​2017 නායයෑම් ව්‍යසනයෙන් ගෙවීමට ඉතිරිව තිබූ සියලුම වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කරන ලදී.

අපි මේක හදනවා...පුරවැසියෝ ඔක්කොම එකතු වෙලා ආණ්ඩුව එක්ක මේක හදමු ! 🇱🇰🙏

මේ ඔක්කොටම වඩා මම කැමති කෑල්ල මීට අවුරුදදකට කලින් හිටපු මේ රටෙ හොර මැර දූෂිත දේශපාලන පොකුර අපි දේශපාලනිකව විනාශ කරපු එක..දැන් අපි කතා කරන්නෙ 100%ක්ම දේශපාලන හොරු නැති වර්ථමානයක ඉදගෙන , මට ඒ ගැන ගොඩක් සතුටුයි මේ හැමදේටම වඩා ..😌

මාතෘ භූමියට ජයම වේවා !!!

2026 වසරට පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ...
29/01/2026

2026 වසරට පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියට අදාළ විෂය මලාව මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් ළමුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මේ අතර පොහොසත් රටක් තුළ පොහොසත් අධ්‍යාපනයක් ළඟා කරදීම රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් වන ළමුන් වෙත සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

කිසිදු දරුවෙකුගේ අධ්‍යාපනය දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බව පෙන්වාදෙන අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපනයෙන් කිසිදු දරුවෙකු පිටමං නොවි යුතු බව ද සඳහන් කර තිබේ.

මේ අතර හය ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසරට කල් දැමුණ ද ඉන් කිසිදු ශිෂයෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසන්නීය.

ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.
(උපුටා ගැනීම- ඉරි පේජය)

அஸ்ஸலாமு அலைக்கும்.31/12/2025 புதன் கிழமை அன்று எமது தக்கியா பிரதான வீதியின் சில இடங்களில் ( barakath wedding hall முன்ப...
03/01/2026

அஸ்ஸலாமு அலைக்கும்.

31/12/2025 புதன் கிழமை அன்று எமது தக்கியா பிரதான வீதியின் சில இடங்களில் ( barakath wedding hall முன்பாக, சகோ ஹம்தியாஸ் வீட்டு பாதை, சகோ uwais bass அவர்களின் வீட்டு பாதை, ரீட்டாஸ் பாதை, சகோ faiseen அவர்களின் வீட்டு பாதை, சகோ fawsar நாநா வீட்டு பாதை ) போன்ற இடங்களில் சில நாட்களாக திருத்தப்பாடாமல் இருந்த மின் விளக்குகள் மறுசீறமைப்பு செய்யப்பட்டதோடு புதிய மின் விளக்குகளும் பொருத்தப்பட்டது.

இந்த வேலைதிட்டம் நீர்கொழும்பு மாநகரசபை உறுப்பினர் சட்டத்தரணி பஷீர் முஹம்மத் mmc அவர்களின் மேட்பா ர்வையின் கீழ் செயல்படுத்தப்பட்டது .

ஏனைய பகுதிகளில் உள்ளவைகள் இன்ஷாஅல்லாஹ் வெகு விரைவில் முன்னெடுப்போம்,
எதிர் காலத்தில் எமது ஊரில் இடம்பெறவுள்ள வேலைதிட்டங்களில் எம்மோடு ஒத்துழைக்குமாறு வேண்டுகின்றோம்.

தேசிய மக்கள் சக்தி வட்டாரக்குழு,
பொருதொட்ட

31/12/2025
රාගම දුම්රියපොළ ඉදිරිපිට පිහිටි,දැඩි ලෙස භූමිය අබලන්ව පැවති,බස් නැවතුම්පොල, ප්‍රතිසංස්කරණ කටයුතු..👊🏼💪🏼❤️🔥Champika Hettia...
29/12/2025

රාගම දුම්රියපොළ ඉදිරිපිට පිහිටි,
දැඩි ලෙස භූමිය අබලන්ව පැවති,
බස් නැවතුම්පොල, ප්‍රතිසංස්කරණ කටයුතු..👊🏼💪🏼❤️🔥
Champika Hettiarachchi Dharmapriya Wijesinghe

Address


Website

Alerts

Be the first to know and let us send you an email when NPP Poruthota - பலகத்துறை / පෝරුතොට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Government Service?

Share