SLFP VOICE

SLFP VOICE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLFP VOICE, Political organisation, .

ශ්‍රිලනිප යෙ අද පැවැත්වූ විධායක සභා රැස්වීම අසාර්ථක යිඒ සදහා සහභාගි වූයේ ශ්‍රිලනිප අනීතික භාණ්ඩාගාරික Hector Bethmage ගෙ...
21/04/2024

ශ්‍රිලනිප යෙ අද පැවැත්වූ විධායක සභා රැස්වීම අසාර්ථක යි
ඒ සදහා සහභාගි වූයේ ශ්‍රිලනිප අනීතික භාණ්ඩාගාරික Hector Bethmage ගෙනාපු මැර කණ්ඩායම .යොදා ලංකාවේ අධිකරණ ඇමැති සභාපති වෙයි

දයාසිරි 21 ශ්‍රිලනිපයට විරුද්ධව ගාල්ලෙන් වැඩ ආරම්භ කරයි.පාක්ෂිකයන් ලෙස අපට ඇති ප්‍රශ්න🔴 චන්ද්‍රිකා හාවා හදලා නායිකාව උනා...
12/04/2024

දයාසිරි 21 ශ්‍රිලනිපයට විරුද්ධව ගාල්ලෙන් වැඩ ආරම්භ කරයි.
පාක්ෂිකයන් ලෙස අපට ඇති ප්‍රශ්න
🔴 චන්ද්‍රිකා හාවා හදලා නායිකාව උනා ඒ ශ්‍රිලනිප යට විරුද්ධව
🔴 දැං දයාසිරි නායකයා උනු සංධානයක් 21 ගාල්ලෙන් වැඩ පටන් ගන්නවා
චන්ද්‍රිකා ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරලා ඒකම ඒ විදියට ම කරන දයාසිරි ට ආපසු පක්ෂය ට එන්න පුලුවන් ද ?

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SLFP VOICE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Government Service?

Share