Vishu Maths

Vishu Maths Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vishu Maths, Colombo, Colombo.

University Lecturer | Researcher | Tutor 👩‍🏫
Mathematics | Data Science | Artificial Intelligence
Grade 6 - 11 Online Maths Classes
Cambridge | Edexcel | IB | National

28/08/2026

දර්ශකවල 3 වන නීතිය

27/08/2026

දර්ශක බෙදමුද?

🎉 Facebook recognised me as a top rising creator this week!
24/08/2026

🎉 Facebook recognised me as a top rising creator this week!

24/08/2026

සාධක හොයමුද?

22/08/2026

දර්ශක - 1 වන නීතිය

21/08/2026

5 න් 6 ට යන බබාලට Maths Foundation Course එකක් 🥰😍

ශිෂ්‍යත්ව විභාගය අවසන් කරපු දූ දරුවන්ට, 6 වසරේ ගණිත විෂය හරිම ලෙහෙසියෙන් සහ ආසාවෙන් ජයගන්න ලැබෙන හොඳම අවස්ථාව!🥰

💡 Bridge to Grade 6: Maths Genius
(මාස 3ක පදනම් පාඨමාලාව)

මෙම පාඨමාලාවෙන් දරුවාට ලැබෙන දේ:
🛑ගණිතයට තියෙන බය සම්පූර්ණයෙන්ම නැති කිරීම.
🛑තර්කානුකූලව හිතන්න (Logical Thinking) මුල සිටම පුරුදු කිරීම.
🛑ගණිතයෙන් විශිෂ්ටයෙක් වෙන්න අවශ්‍ය ශක්තිමත් පදනම සෑදීම.

📦 විශේෂ පහසුකම්:
🥰ප්‍රශ්න පත්‍ර සහ වටිනා නිබන්ධන කට්ටල සෑම මාසයකම ඔබේ ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාව.
🥰පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලුම දූ දරුවන්ට වටිනා සහතික පත්‍රයක් (Certificate) සහ විශේෂ මෙඩල් එකක් (Medal)!
🥰Recordings නැරඹීමට ඇති හැකියාව.

🗓️ ආරම්භක දිනය: සැප්තැම්බර් 07 (සඳුදා)
⏰ වේලාව: රාත්‍රී 7.00 සිට 8.30 දක්වා
⚠️ විශේෂ දැනුම්දීම: සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනේ!

📲 අදම ලියාපදිංචි වීමට:
පහත WhatsApp අංකයට 'Grade 5' ලෙස යොමු කර ඔබේ ආසනය වෙන් කරගන්න.
📞 WhatsApp: 078 3786 186

Maths Foundation Course 📐✨5 වසර අවසන් කර 6 වසරට පියනගන ඔයාගේ පුංචි පැටියා ගණිතයට දක්වන බය නැති කරලා, ගණිතය විෂයට ආස කරන ...
21/08/2026

Maths Foundation Course 📐✨
5 වසර අවසන් කර 6 වසරට පියනගන ඔයාගේ පුංචි පැටියා ගණිතයට දක්වන බය නැති කරලා, ගණිතය විෂයට ආස කරන වැඩකාරයෙක් කරන්න ඔබ සූදානම්ද? 😉
මෙන්න ඒ සඳහා හොඳම අවස්ථාව! 6 වසරේ ගණිත විෂය නිර්දේශයට අවශ්‍ය මූලික පදනම (Foundation) ඉතාම සරලව සහ තර්කානුකූලව මුල සිටම ගොඩනංවන විශේෂ පාඨමාලාව.
🗓 ආරම්භක දිනය: සැප්තැම්බර් 7, සඳුදා
⏰ වේලාව: රාත්‍රී 7.00 - 8.30 දක්වා

🎓 විශේෂත්වයන්:
🛑 මූලික ගණිත සංකල්ප මුල සිටම සරලව පැහැදිලි කිරීම
🛑 තර්කානුකූලව සිතීමේ හැකියාව වර්ධනය කිරීම
🛑 විෂය කෙරෙහි ඇල්මක් සහ උනන්දුවක් ඇති කිරීම

💡 අද සිට ලියාපදිංචිය ආරම්භ වේ!

ඉඩකඩ සීමිත බැවින් ඔබේ දරුවාගේ ආසනය අදම වෙන් කරවා ගන්න.
📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා:
078 3786 186

Contact Number : 078 3786 186
20/08/2026

Contact Number : 078 3786 186

19/08/2026

5 න් 6 ට යන බබාලට Maths Foundation Course එකක් 🥰😍

ශිෂ්‍යත්ව විභාගය අවසන් කරපු දූ දරුවන්ට, 6 වසරේ ගණිත විෂය හරිම ලෙහෙසියෙන් සහ ආසාවෙන් ජයගන්න ලැබෙන හොඳම අවස්ථාව!🥰

💡 Bridge to Grade 6: Maths Genius
(මාස 3ක පදනම් පාඨමාලාව)

මෙම පාඨමාලාවෙන් දරුවාට ලැබෙන දේ:
🛑ගණිතයට තියෙන බය සම්පූර්ණයෙන්ම නැති කිරීම.
🛑තර්කානුකූලව හිතන්න (Logical Thinking) මුල සිටම පුරුදු කිරීම.
🛑ගණිතයෙන් විශිෂ්ටයෙක් වෙන්න අවශ්‍ය ශක්තිමත් පදනම සෑදීම.

📦 විශේෂ පහසුකම්:
🥰ප්‍රශ්න පත්‍ර සහ වටිනා නිබන්ධන කට්ටල සෑම මාසයකම ඔබේ ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාව.
🥰පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලුම දූ දරුවන්ට වටිනා සහතික පත්‍රයක් (Certificate) සහ විශේෂ මෙඩල් එකක් (Medal)!
🥰Recordings නැරඹීමට ඇති හැකියාව.

🗓️ ආරම්භක දිනය: සැප්තැම්බර් 07 (සඳුදා)
⏰ වේලාව: රාත්‍රී 7.00 සිට 8.30 දක්වා
⚠️ විශේෂ දැනුම්දීම: සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනේ!

📲 අදම ලියාපදිංචි වීමට:
පහත WhatsApp අංකයට 'Grade 5' ලෙස යොමු කර ඔබේ ආසනය වෙන් කරගන්න.
📞 WhatsApp: 078 3786 186

10/08/2026

සාධක හොයමුද?

Address

Colombo
Colombo

Telephone

+94783786186

Website

Alerts

Be the first to know and let us send you an email when Vishu Maths posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share