GREEN LIGHT UNP

  • Home
  • GREEN LIGHT UNP

GREEN LIGHT UNP Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GREEN LIGHT UNP, Political organisation, .

15/06/2020
අපි සැවොම එක් වෙමු.. මහරගමට
09/09/2016

අපි සැවොම එක් වෙමු.. මහරගමට

15/12/2015

සලකුණ දේශපාලණ වෑඩසටහන (2015.12.14)

07/11/2015

මේ රටේ ක්‍රියාත්මක වෙන මතය තමයි නීතිපති තුමාගේ මතය. එතුමා බොහොම පැහැදිලි මතයක් දීල තියෙනවා. එතුමාට අවලාද කරන්න මඩ ගහන්න, වැරදි අර්ථකතන දෙන්න මාධ්‍ය උත්සාහ දැරුවත් ඇවන් ගාඩ් එක සම්බන්දව කිසිම අපරාධ නඩුවක් පවරන්න බැරි බව නීතිපති තුමා කියල තියෙනවා. නමුත් අවශ්‍ය නම් මේ ගනුදෙනුවේදී යම් අක්‍රමිකතාවයක් වුනානම් දුෂණ වුනා නම් ඒක සොයන්න බලය තියෙනවා අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට. දැනටමත් ඒ පරීක්ෂණ අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවෙන් කෙරීගෙන යනවා.

07/11/2015

එතුමාගේ ක්‍රියා කලාපය ගැන කිසිම ආකාරයකින් මම පුදුම වෙන්නේ නෑ..
එතුමා ඔහොම හැසිරුනේ නැත්නම් තමයි මම පුදුම වෙන්නේ..
ෆොන්සේකා මහත්තයට අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අර ගුත්තිලයේ තියෙන කවිය තමයි...
"දියෙහි යන - දණ්ඩට
පිහිටක් වුවත් පෙර - සිට
දුදනන් හට - පිහිට
නොවවූ යන බස - සැබෑ කලේ මට"

07/11/2015

බොහෝ උගත් බුද්ධිමත් ජනමාධ්‍යවේදීන් ඉන්න අපේ රටේ මාධ්‍යවේදිනියක් ලෙස පෙනී සිටියද මන්දබුද්ධිකභාවයෙන් යුතු ෆරාස් ශකුටලි නම් තැනැත්තියගේ විෂය පිළිබඳව පසුගිය දිනවල එක් මාධ්‍ය ආයතනයක් හුගාක් කතා කළා.
අවුරුදු 31ක් බදු ගෙවපු මගේ ආදායම දමාගන්න ඕනේ යට දීල තියෙනවා.
අපේ වත්කම් බැරකම් ප්‍රකාශය ඒ කාලේ පාර්ලිමේන්තුවටත් දැන් ජනාධිපති ලේකම් කාර්යාලයටත් ලබා දෙනවා.

07/11/2015

මේක යට ඉන්නවා මාධ්‍ය ආයතනයක් හිමි ව්‍යාපාරිකයෙක්. මේ වෙනකොට සමාගම් කිහිපයක් හරහා ආරක්ෂක අංශය ලං කරගන්න දැඩි උත්සාහයකින් කටයුතු කරනවා. ඒ නිසාම විශාල මාධ්‍ය ප්‍රචාරයක් මාස ගානක් තිස්සේ වෙන වැඩක් නැතුවා හා සමානව ලබා දෙනවා. ඒ මාධ්‍ය ආයතනයට වුවමනා කරලා තියෙනවා ඇවන් ගාඩ් සමාගම මේ කොන්තරාත්තුවෙන් ගලවලා ඔවුන් විසින් ලියාපදිංචි කිරීමට සුදානම් වෙලා තියෙන මැරීන් ටයිම් සිකුරිටි සමාගමට මේ කොන්ත්‍රාත්තුව ගන්න. රජයේ ඉහල උදවිය පිටිපස්සේ පහුගිය දවස්වල දිගටම ගියා. නීතිපති දෙපාර්තුමේන්තුවට මඩ ගහලා අධිකරණ ඇමතිට අවලාද කරලා, පොලිසිය භාර ඇමතිට අවලාද කරලා රටේ විශාල මතයක් හදලා.... ඇවන් ගාඩ් සමාගම රටට විශාල තර්ජනයක් වෙන එකක් කියලා.. ඒ හරහා මේක එතනින් ගලවලා තමන්ගේ ආයතනයට මේ සේවය ලබා ගන්න මේ ආයතනය කටයුතු කරනවා.

07/11/2015

ඇවන් ගාඩ් සිද්ධිය සම්බන්ධව මට කිව යුතු දේවල් මම පාර්ලිමේන්තුවේදී කිවුවා.
අනුර කුමාර දිසානායක මහත්මයට මම විවාදයකට ආරාධනා කළා ඇවන් ගාඩ් සමාගමෙන් මම සතයක්වත අරගෙන තියෙනවනම් මම මන්ත්රිකමෙන් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙනවා මේක ඔප්පු කරොත්
විවාදෙට ආවේ නෑ.

07/11/2015

කොහොම නමුත් ඊයේ දිනයේදී ඒ කරපු අවලාද සම්බන්දයෙන් මම මිලියන 500ක් වන්දි ඉල්ලලා නඩුවක් දාන්න මගේ නීතිඥ මහත්වරුන්ට භාර දීල ඉවරයි. ස්ථිර වශයෙන් ඒ නඩුව පවරනවා.

07/11/2015

අපේ ගම වල වෙල් විදානේ මැතිතුමන්ලා හරිම වැදගත් විදියට කතා කරන්නේ....
එතුමන්ලා කවදාවත් කාටවත් කලවැද්දා උගුඩුවා කියලා බනින්නේ නෑ.
ඉතින් අපි හිතුව මෙතුමා ෆීල්ඩ් මාෂල් වුනාට පස්සේ ඒ වැදගත් තත්වෙට පත්වෙයි කියලා...

07/11/2015

පසුගිය දවස්වල ඉතාමත් පහත විදියට භාෂාවේ තියෙන අසම්මත අශික්ෂිත වචන පාවිච්චි කරමින් උත්තර දීමේ අයිතියක් ක්‍රියාත්මක කරගන්න බැරි නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති තුමාට, සොලිස්ටේර් ජෙනරාල් තුමාට ඉතා පහත ලෙස ඔහු බැන්නා.
මට දොස් කීම අවලාද කිරීම ගැන කිසිම ගැටළුවක් නෑ. මට උත්තර දෙන්න අයිතියක් තියෙනවා.
කිසිදු වරදක් නොකරපු රජයේ නිලධාරීන්ට මේ වගේ අවලාද කිරීම තුල මුළු රටේම නීති පද්ධතිය බිඳ දමන්න මේ දරන උත්සාහය නින්දිතයි.

07/11/2015

හයිකොප් ගනුදෙනුවට අදාළ ටෙන්ඩර් වලින් දුෂිත ලෙස ගත් රුපියල් ලක්ෂ 887 ක මුදල නැවත ධනුන තිලකරත්න යනුවෙන් පෙනී සිටි ය වෙත ලභා නොදීමද ගැටළුවක් විය.
ෆොන්සේකා මහතා දුෂිත ටෙන්ඩර් වලින් ලබාගත් රු. ලක්ෂ 887 නැවත ලබා ගැනීමට දරන උත්සාහය

Address


10230

Alerts

Be the first to know and let us send you an email when GREEN LIGHT UNP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to GREEN LIGHT UNP:

  • Want your organization to be the top-listed Government Service?

Share