Bai Thaksalawa - බයි තක්සලාව

Bai Thaksalawa - බයි තක්සලාව "දැනුම තියෙන්නෙ බලය තියෙන තැන! 🇱🇰
සුපර් බයියන්ට politics, society, culture – හැමදේම දැනගන්න මේක තමයි තැන.
📚 දැනගමු – 🗣️ සංවාද වෙමු – 💪 රට හදමු.

Follow කරලා join වෙන්න බයියන්ගේ දැනුම් කඳවුරට!"

07/08/2026

දැන් පෙන්නනවා

07/08/2026
මේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අද සමාජ මාධ්‍යට දාලා තිබුණ ඔහුගේ වැටුප් විස්තරය. කෝ මන්ත්‍රීවරුන්ගෙන් අයකරගන්න උපයන විට...
07/08/2026

මේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අද සමාජ මාධ්‍යට දාලා තිබුණ ඔහුගේ වැටුප් විස්තරය.
කෝ මන්ත්‍රීවරුන්ගෙන් අයකරගන්න උපයන විට ගෙවීමේ බද්ද ? රුපියල් 7000 ද?
අපෙන් හැම මාසෙම රුපියල් 50000ක් කපා ගන්නවා.
ආදායම් බදු දෙපාර්තමේන්තුව මොකක්ද මේ කරන වැඩේ තේරුම? පුරවැසියන් විතරද බදු ගෙවන්න ඔින?
මීට කලිනුත් අපි මේක ප්‍රශ්න කළා. තාමත් ඒ විදියමයි.

පුනරුදය 🤌

බංකුවක් අරන් එන්න ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න
07/08/2026

බංකුවක් අරන් එන්න ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න

බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ බවට ප්‍රකාශ කිරීම බොරුවක් බව මාලිමාවේ න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
07/08/2026

බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ බවට ප්‍රකාශ කිරීම බොරුවක් බව මාලිමාවේ න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ බවට ප්‍රකාශ කිරීම බොරුවක් බව මාලිමාවේ න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි !

සම්පූර්ණ පුවත පළමු කමෙන්ටුවේ

07/08/2026

ඒ දවස්වල හිටපු වගකීම්සහගත පුද්ගලයා #හිටපු

Real Chad 😎
07/08/2026

Real Chad 😎

😏😏

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Bai Thaksalawa - බයි තක්සලාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share