Local government office Talawa

Local government office Talawa Service for people

2025/06/04 දින පරිසර දිනයට සමගාමීව තලාව ජාතික පාසලේ සිසු සිසුවියන් දැනුවත් කිරීම . තලාව ප්‍රාදේශීය සභාව සහ තලාව ප්‍රාදේශ...
05/06/2025

2025/06/04 දින පරිසර දිනයට සමගාමීව තලාව ජාතික පාසලේ සිසු සිසුවියන් දැනුවත් කිරීම . තලාව ප්‍රාදේශීය සභාව සහ තලාව ප්‍රාදේශිය ලේකම්‍ කාර්යාලය සමග එක්ව සර්තකව පවත්වන ලදී.

ජගත් පරිසර සතිය නිමීත්තෙන් ජල මුලාශ්‍ර සංරක්සනය 2025/06/03 දින තම්‍මැන්නාව නිදහස් උයන හා තම්‍මැන්නා වැව සුද්ද පව්‍ත්‍ර ක...
05/06/2025

ජගත් පරිසර සතිය නිමීත්තෙන් ජල මුලාශ්‍ර සංරක්සනය 2025/06/03 දින තම්‍මැන්නාව නිදහස් උයන හා තම්‍මැන්නා වැව සුද්ද පව්‍ත්‍ර කීරිම තලාව ප්‍රාදේශීය සභාව මගින් සාර්ථකව පවත්වන ලදී. ඒ අවස්ථාව සදහා පැමීනි ගරු සභාපති තුමා,ලේකම්‍
තුම සහ මන්ත්‍රි තුමන්ලා හා තුමීයන්ලා ප්‍රාදේශී සභා නිලදාරින්ගේ සහාබාගිත්වයෙන් සාර්ථකව සිදු කරන ලදී.

ජගත් පරිසර සතියේ ප්ලාස්ට්‍ක් භාව්‍තය අවම කීරිම දින 2025/05/30 තලාව නගරයේ සහ ඒ අවට ප්ලාස්ට්‍ක් එකතුකීරිම.තලාව ප්‍රාදේශීය ...
05/06/2025

ජගත් පරිසර සතියේ ප්ලාස්ට්‍ක් භාව්‍තය අවම කීරිම දින 2025/05/30 තලාව නගරයේ සහ ඒ අවට ප්ලාස්ට්‍ක් එකතුකීරිම.
තලාව ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශිය ලේකම්‍ කාර්යාලය,අයුර්වේ‍ද මධස්තානය, MOH කාර්යාලය , තලාව පොලිස් පරිසර ඒකකයද ඇතුලු රජ්‍ය ආයතන එක්ව සාර්තකව පවත්වන ලදී.

03/06/2025
2025/06/02 දින ගරු වාරිමාර්ග නියෝජ්‍ය ඇමති තුමාගේ සහබාගීත්වයෙන්  සභාපති දුරයෙ වැඩ බාර ගැනීමේ‍ අවස්ථාව.නව පුනරුදයුගයක් ව...
03/06/2025

2025/06/02 දින ගරු වාරිමාර්ග නියෝජ්‍ය ඇමති තුමාගේ සහබාගීත්වයෙන් සභාපති දුරයෙ වැඩ බාර ගැනීමේ‍ අවස්ථාව.
නව පුනරුද
යුගයක් වෙනුවෙන්. වැඩ බාරගත්
ගරු කරුනාදාස දිසානායක සභාපතිතුමාට තලාව ප්‍රාදේශීය සභා ලේකම්‍ තුමා ඇතුලු කර්ය මණ්ඩලයේ සුභ පැතුම්

Address

Talawa Pradeshiya SABAWA
Talawa, TAS
2276344

Alerts

Be the first to know and let us send you an email when Local government office Talawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share