ජෝ - Joe

ජෝ - Joe Thank you so much !

17/04/2023

ඔහ් නෝ😂

දකුණු කෙලවරේ තියෙන වායු සමීකරණ යන්ත්‍රයක් කීයක් විතර වෙනවද…. ? දන්න කෙනෙක් කියන්න 😁.පින්තුරයේ ඉන්න අය ගැන නම් මං දන්නේ න...
17/04/2023

දකුණු කෙලවරේ තියෙන වායු සමීකරණ යන්ත්‍රයක් කීයක් විතර වෙනවද…. ? දන්න කෙනෙක් කියන්න 😁.

පින්තුරයේ ඉන්න අය ගැන නම් මං දන්නේ නැහැ. අලුත් අවුරුද්දෙ තමන්ගෙ හාම්පුත්තු බැහැ දැකල බුලත් අතක් දීල දණගහල වැඳල එන එක අපේ හොඳ සිංහල චාරිත්තරයක්නෙ.

✒️ "සූරිය කාන්තා මල් යුරේකා"                      ඒ නම හරිම                          මාන්දමිකයි නේද ? 😊✒️"අපේ අනිත් තාත්...
16/04/2023

✒️ "සූරිය කාන්තා මල් යුරේකා"
ඒ නම හරිම
මාන්දමිකයි නේද ? 😊

✒️"අපේ අනිත් තාත්තා" 😃 ඒකත්
කමක් නෑ කියමුකෝ

✒️"ආදායම හැටියට වියදම තියාගන්න"
තාඹූගලගෙ වියදමනම් අපිට
පේනවා. ඒත් ආදායම හොයපු විදිය
තමයි පැහැදිලි නැත්තේ.

ලංකාවම කතා වෙන පුංචි  #නෙහාන් 🥰❤️පුංචි අව්රැදු කුමාරයා  #මලක්🥀
16/04/2023

ලංකාවම කතා වෙන පුංචි #නෙහාන් 🥰❤️
පුංචි අව්රැදු කුමාරයා #මලක්🥀

එන්න අක්කෙ එන්න නන්ගි කතා කියන්න🤣
16/04/2023

එන්න අක්කෙ එන්න නන්ගි කතා කියන්න🤣

හරි සතුටුයි😍
15/04/2023

හරි සතුටුයි😍

දුර්ලබ චායාරූපයක් යාලුවේ🥲
15/04/2023

දුර්ලබ චායාරූපයක් යාලුවේ🥲

අවුරුදු වලට Low budget  ඇදුමක්   . පෝලිම් වල ඉන්න ඔනි නෑ නේ
13/04/2023

අවුරුදු වලට Low budget ඇදුමක් . පෝලිම් වල ඉන්න ඔනි නෑ නේ

බයිට් එකයි කෝප්පෙයි හරි බෝතලයක් අරන් වරෙන්🙂
13/04/2023

බයිට් එකයි කෝප්පෙයි හරි බෝතලයක් අරන් වරෙන්🙂

මචන් Brother... හෙල්ප් මී Brother 😂 අපි වීඩියෝ එකක් කරමුතේ.. Konara Vlog ලැජ්ජයි ඕයි 👙
13/04/2023

මචන් Brother... හෙල්ප් මී Brother 😂 අපි වීඩියෝ එකක් කරමුතේ.. Konara Vlog ලැජ්ජයි ඕයි 👙

Adresse

Losse
10230

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque ජෝ - Joe publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L’organisation

Envoyer un message à ජෝ - Joe:

Partager