Kaushal Ranasinghe

Kaushal Ranasinghe Sexual Reproductive Health and Rights Champion

Activist| Journalist| Law Advocate | Master's Student (Gender and Human Rights in Human Development) - Faculty of Law, Colomb & [LL.B - UK/ PGD-Gender and Health - Colombo, SL]

"යාත්‍රිකයාගේ වස්සානය" ලියන්න පටන් ගත්ත කාලේ සහ ලංකාවට එනකොටම එළිදක්වන්න හිතාගෙන හිටපු ජුනි මාසය පොතේ කරුණුත් එක්ක කාලාන...
02/06/2026

"යාත්‍රිකයාගේ වස්සානය" ලියන්න පටන් ගත්ත කාලේ සහ ලංකාවට එනකොටම එළිදක්වන්න හිතාගෙන හිටපු ජුනි මාසය පොතේ කරුණුත් එක්ක කාලානුරූපීව ගැලපෙයි කියලා මට හිතුනෙම නැහැ.
ඒ වෙනකොට අනුරාධපුර අටමස්ථාන සිද්ධිය වගේම, ලංකාවේ සමාජ මාධ්‍ය වල ආගමික සිද්ධස්ථානය ඇතුළෙ වන ලිංගික හිංසන ගැන කතා නොවුන තරම්... නමුත් සත්‍ය කතා තුනක් මගේ ඉස්සරහට එද්දී මට ඒක නොලියා ඉන්න බැරි උනා.
ඒකෙ අවසන් ප්‍රතිඵලය තමයි, යාත්‍රිකයාගේ වස්සානය පොත ලියා අවසන් කිරීම.

පොත දොරට වඩම්මන්න තව සති දෙකයි. ඊට කලින් මේ කාලසීමාව ආගමික සංස්ථා ඇතුළු සිද්ධවනේ ලිංගික හිංසන ගැනීම් උණුසුම් සංවාදයක් සමාජය තුළ ඇතිකරලා තියෙනවා. ඉතිං මගේ පොත දොරට වඩින්නේ සුදුසුම මොහොතක කියන මං විශ්වාස කරනවා.

ඉතින් හුදෙක් දොරට වැඩීමක් නොකොට, බුද්ධිමය සංවාදයක් ඇති කරන්න අපේ කැකිරාවේ සුදස්සන හාමුදුරුවන්, හැමදාම වගේ මේ වගේ සංවාදයකට භූමිය හදන සන්නස්ගල සර්ට, මා හිතවත් වෛද්‍ය තුෂ් වගේම සුජිත් අක්කරවත්තත් සහ මා හිතවත් නූ පෙරේරා වගේම බොහෝ දෙනෙක් සමග ජූනි 13 තැප්‍රොබේන් හී සවස 2.00ට මුණගැහෙන්නේ සංවාදයක් කිරීම පිණිසයි.

ඉතින් ඔබටත් ආරාධනා ❤️

කෞශාල් රණසිංහ
02/06/2026

මගේ මහන්සිය...  ජූනි 13 වෙනිදා වෙනකන් ඉවසල ඉන්න ❤️
31/05/2026

මගේ මහන්සිය...
ජූනි 13 වෙනිදා වෙනකන් ඉවසල ඉන්න ❤️

31/05/2026

ඊයේ වෙසක් දිනයේදී වෙච්ච අතුරු කතාවක් මං කියන්නම්, මට උපාසක පිරිසට දේශනයක් කරන්න ආරාධනාවක් ලැබුණා මේ විහාරස්ථානයෙ, ඉතින් අම්මත් ඒ අවස්ථාවට සහභාගි වුණා. මෛත්‍රිය ගැන කතා කරල ඒ සමානාන්මතාවය ගැන පැහැදිලි කරනකොට, මට පේනවා අපේ අම්මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන යනවා. අම්ම පළවෙනි වතාවට තමයි මං කරපු දේශනයකට සම්බන්ධ වුණේ. අම්මා මට කියනවා "මෙහෙම ගිහින් පැවිදි වෙයිද දන්නෙත් නෑ!" කියලා.
මං කිව්වේ සැබෑ පැවිද්දට පිනක් ඕන. ඒ පින කුසලය දවසක හරි මට හොයාගෙනන යන්ට අවස්ථාවක් ලැබුණොත් මං ඒක මගහරින්නේ නැති බවයි❤️
කොහොම නමුත් "ඒ අමා නිවන් සුවය අපහට බොහෝ දුර නොවේවා! මමද ඇතුළු ඔබ සියලු දෙනාද නිවනටම පත් වේවා!!"

කෞශාල් රණසිංහ ❤️

30/05/2026

වෙසක් දිනයෙ මෛත්‍රී චින්තාවෙන් ලොව දෙස බලමු. සමරිසි ප්‍රේමය සහ බුදු මග ගැන ලියවුනු "යාත්‍රිකයාගේ වස්සානය" කෘතිය ජූනි 13 වනදා, සෙනසුරාදා සවස 2.15 රොයල් තැප්‍රොබේන් හී දි.

29/05/2026

තරුනෙත් සඳකට කරපු ආදරයෙන් එහාට ගිහිල්ලා, සිදු කරන ආත්ම ප්‍රකාශනයක් තමයි "යාත්‍රිකයාගේ වස්සානය" කියන්නේ.
පොත අපි දොරට වඩම්මවනවා, ජූනි 13 වන දා, සෙනසුරාදා හවස 2.15ට නුගේගොඩ විජේරාම රෝයල් තැප්‍රොබේන් හීදි. ඔබ සැමට ආරාධනා!

28/05/2026

අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගෙ දරුවා සමලිංගික බව දැනගතහොත්, කළ යුතු වන්නේ කුමක්ද?

සනේල | 2025.05.27 with

28/05/2026

වෙසක් එළඹෙන්න තව දවසක් තියෙන්නේ... ඉතින් අපි එක්කහු වෙලා හදපු පුංචි නමුත් ලස්සන වෙසක් කූඩුව මේ. මේ වෙසක් කූඩුව හදනකොට නොස්තැන්ජිලියාව පිරුණු හැගීමක් හිත බදා ගන්නවා. නංගිලා එක්ක ඒ ගත වුණු ඉස්කෝලය කාලයට හිත දුවනවා. වෙසක් හරිම සුන්දරයි!

27/05/2026

Peo TV 111 fans

26/05/2026

🔹සනේල හෙට (27) රාත්‍රී 10 ට බලාපොරොත්තු වන්න.....

Adresse

Paris

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Kaushal Ranasinghe publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L’organisation

Envoyer un message à Kaushal Ranasinghe:

Partager