30/08/2026
📢 සුහද හමුවේ සියලු විස්තර 🇱🇰🇮🇱
🍽️ Restaurant ක්ෂේත්‍රයේ අපේම අයගේ සුහද හමුව 🤝❤️
📅 දිනය: සැප්තැම්බර් 12
⏰ වේලාව: පස්වරු 1.00 සිට රාත්‍රී 11.00 දක්වා 🕐➡️🌙
📍 ස්ථානය:
👉 Google Maps Location එක මෙතැනින් බලන්න 📌
https://maps.app.goo.gl/Pvmogd8z4SfnL2gy9?g_st=awb
🚗 පැමිණෙන සියලු දෙනාට පහසුවෙන් ස්ථානය සොයාගැනීමට Google Maps Location එක ලබා දී ඇත.
🇱🇰🇮🇱 ඊශ්‍රායලයේ Restaurant ක්ෂේත්‍රයේ අපේම ශ්‍රී ලාංකිකයන් එකට එකතු වන සුන්දර දවසක්! ❤️
🤝 හමුවෙමු • 🎶 විනෝද වෙමු • ❤️ යාළුකම් වැඩි කරගමු!