Embassy of Sri Lanka in Tel Aviv

Embassy of Sri Lanka in Tel Aviv Official page of Embassy of Sri Lanka in Tel Aviv

The Embassy is providing, through its main sections, namely, Consular section and Labour section, a number of significant services to both Sri Lankans working and living in Israel and Israel citizens who wish to visit Sri Lanka. For Sri Lankans, the services extended by the Embassy range from registration of birth to document authentication.

31/08/2026
Required Documents for the Attestation of Sri Lankan Driver's License from the Embassy තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලාංක...
24/08/2026

Required Documents for the Attestation of Sri Lankan Driver's License from the Embassy

තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රයක් සහතික කරවා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන

18/08/2026
13/08/2026

This is a survey regarding the implementation of the existing pension scheme for Sri Lankan migrant workers—who have registered with the Sri Lanka Bureau of Foreign Employment (SLBFE)—as a contributory pension scheme that offers greater benefits to the recipients. The purpose of this survey is t...

13/08/2026

නිළධාරීන් ලෙස පෙනී සිටි ඊශ්‍රායල් රැකියා ජාවාරම්කරුවන් කාර්යාංශය තුළදී අත්අඩංගුවට...

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් අයකළ දෙදෙනෙකු ඊයේ දින (8/12) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළදී කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රජයේ මැදිහත්වීමෙන් ලබාදෙන ඊශ්‍රායලයේ ඉදිකිරීම් හා අවන්හල් ක්ෂේත්‍රයේ රැකියා තමන්ට ලබාදිය හැකි බව පවසා පිටස්තර පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊශ්‍රායල් රැකියා අපේක්ෂාවෙන් වෙබ් අඩවියේ රැඳී සිටින පුද්ගලයින්ගෙන් මුදල් අයකරන බවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාට ලද තොරතුරක් අනුව මෙම විමර්ශනය මෙහෙයවා තිබේ.

එම තොරතුර අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් විසින් කාර්යාංශයේ පළමු මහලේදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඉන් පළමු සැකකරු බුත්තල ප්‍රදේශයේ පදිංචි සේවය අත්හිටවනු ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර, අනෙක් සැකකරු බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී, විදේශ ගමන් බලපත්‍ර 7ක්, ඊශ්‍රායල් රැකියා ගිවිසුම් පත්‍රිකාද තිබී නිළධාරීන් භාරයට ගෙන තිබේ. මොවුන් විසින් රැකියා අපේක්ෂිතයින් කිහිපවරක් කාර්යාංශය තුළට කැඳවා රැකියා ලබාදිය හැකිබවට විශ්වාසය ඇතිවන පරිදි කටයුතු කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය තිබේ. එසේම ඔවුන් කාර්යාංශයේ නිළධාරීන් ලෙස හැගී යන පරිදි කටයුතු කර තිබේ.

මීට පෙර ඊශ්‍රායල් රැකියා ජාවාරමේ නිරතවීම හේතුවෙන් කාර්යාංශයේ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම වී සිටින චාන්දනී මැණිකේ නම් කාන්තාවක් විසින් මෙම සැකකරුවන් මෙහෙයවා ඇති බවටද විමර්ශන නිළධාරීන්ට තොරතුරු වාර්තා වී තිබේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන නිළධාරීන් විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින (8/13) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කාර්යාංශය මගින් සේවාවන් ලබාගැනීමට පැමිණෙන මහජනතාවට, ඔවුන්ට අවශ්‍ය සේවාව ලබාගැනීම සඳහා අදාල අංශවල සේවය කරන නිළධාරීන්ගෙන් පමණක් සිය සේවාවන් හා තොරතුරු ලබාගන්නා ලෙස හෝ එසේ නොමැති නම් පිළිගැනීමේ කවුළුවේ සිටින නිළධාරීන්ගෙන් සේවය ලබාගන්නා ලෙස කාර්යාංශය ඉල්ලා සිටියි. එසේම කොරිඩෝව තුළ හෝ පිටත රැඳී සිටින කිසිඳු පුද්ගලයෙකු සමග ගණුදෙනු කිරීමෙන් වලකින ලෙසද කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

12/08/2026

🇱🇰 בואו לחוות את תפארתה של קנדי אסאלה פרהרה 2026!

אחד הפסטיבלים התרבותיים והדתיים המרהיבים ביותר של סרי לנקה חוזר לעיר ההיסטורית קנדי, בין 18 ל־28 באוגוסט 2026.

בואו לצפות בתהלוכות מרהיבות הכוללות רקדנים מסורתיים, מתופפים, אמני טקס, פילים המעוטרים בשלל קישוטים ומנהגים עתיקי יומין המשקפים את המורשת הבודהיסטית העשירה ואת התרבות התוססת של סרי לנקה.

📅 מועדי הפסטיבל: 18–28 באוגוסט 2026
✨ תהלוכת רנדולי הגדולה: 27 באוגוסט 2026
📍 קנדי, סרי לנקה

10/08/2026
10/08/2026
27/07/2026

🇱🇰 Sri Lanka’s export sector has reached another major milestone!

Total exports surpassed US$ 9 billion during the first half of 2026, reaching US$ 9.01 billion an impressive 8% year-on-year growth. Strong performance across merchandise and services exports reflects the resilience, competitiveness, and growing global presence of Sri Lankan businesses.

From value-added manufacturing and ICT/BPM to food, rubber, coconut-based products, and seafood, Sri Lanka continues to strengthen its position in international markets while driving sustainable economic growth.

Read the full story: https://bit.ly/4wPiINA

Address

B. S. R. 2, 30th Floor (North West) No 1 Ben Gurion Road, Bnei Brak
Tell Abib
5120149

Opening Hours

Monday 08:15 - 16:15
Tuesday 08:15 - 16:15
Wednesday 08:15 - 16:15
Thursday 08:15 - 16:15
Sunday 08:15 - 16:15

Telephone

+97235277635

Alerts

Be the first to know and let us send you an email when Embassy of Sri Lanka in Tel Aviv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Embassy of Sri Lanka in Tel Aviv:

Shortcuts

Share