17/06/2026
Modello 730 කියන්නේ මොකක්ද? ඒකෙන් ඔබට ලැබෙන වාසි මොනවාද?
💰 Cos'è il Modello 730 e quali sono i vantaggi per te?
.
තමන්ගේ වාර්ෂික බදු ප්‍රකාශනය (Dichiarazione dei Redditi) රජයට ඉදිරිපත් කිරීමෙන්, ඔබ වසර තුළ ගෙවූ බදු මුදල්වලින් කොටසක් ඔබට නැවත ලබාගත හැකියි (Rimborso).
Presentando la dichiarazione dei redditi, puoi recuperare parte delle tasse pagate durante l'anno (Rimborso IRPEF).
.
🤔 ඔබට බදු සහන ලැබිය හැකි වියදම් / Spese detraibili e deducibili:
Spese Mediche:
(වෛද්‍ය වියදම් සහ බෙහෙත් බිල්පත් / Spese mediche e sanitarie)
Affitto:
(නිවාස කුලී ගිවිසුම් / Spese di affitto per l'abitazione principale)
Spese Scolastiche:
(දරුවන්ගේ අධ්‍යාපන වියදම් / Spese scolastiche e per l'istruzione dei figli)
Ristrutturazione:
(නිවාස ප්‍රතිසංස්කරණ වියදම් / Spese per ristrutturazioni edilizie)
.
🗓️ CU (Certificazione Unica) පත්‍රිකාව රැගෙන අදම අපගේ කාර්යාලය වෙත පැමිණෙන්න.
Porta la tua Certificazione Unica (CU) e vieni a trovarci in ufficio per presentare il tuo 730 in sicurezza.
.
🏢 WIDE SERVICE
📍 Viale dell'Industria 4A, Verona
📞 Tel: 388 250 8976