Annyeong K Education & Global Tours

Annyeong K Education & Global Tours Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Annyeong K Education & Global Tours, Consulate & Embassy, Daegu.

19/08/2026

2026/08/24 සිට VFS ආයතනය වෙත Korean Embassy සියලු වීසා කටයුතු බාර දීමට නියමිතයි.

🏆 ANNYEONG K - FIRST VISA SUCCESS! (2026 SEPTEMBER INTAKE) ✨🇰🇷✨ශ්‍රී ලංකාවේ කොරියානු අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්වාසයේ සැබෑ ...
18/08/2026

🏆 ANNYEONG K - FIRST VISA SUCCESS! (2026 SEPTEMBER INTAKE) ✨🇰🇷✨

ශ්‍රී ලංකාවේ කොරියානු අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්වාසයේ සැබෑ නාමය... Student Visa වෙනුවෙන් අනන්‍ය වූ එකම නාමය — Annyeong K පමණයි! 💯🔥

Annyeong K - Education and Global Tours අපගේ ආයතනය හරහා 2026 September Intake එක වෙනුවෙන් අපගේ ආයතනයෙන් වාර්තා වූ ප්‍රථම (1st) D-2-3 Visa ජයග්‍රහණය ඉතා අභිමානවත් අයුරින් උදා කර ගැනීමට අපට හැකි විය! 🎉🎓

මෙම සුවිශේෂී ප්‍රථම සන්ධිස්ථානය සාර්ථක කරගත් අපගේ සිසුවියට, ඔබේ ඉදිරි අනාගතයට අපගේ හෘදයාංගම උණුසුම්ම සුභ පැතුම්! 🌟👩‍🎓

ඔබත් කොරියානු උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද? ✈️ වෙනත් තැන්වල රැවටෙන්නේ නැතුව, Student Visa වලට නියමිත නිවැරදිම මඟ පෙන්වීම ලබාගන්න අදම Annyeong K Education and global tours සමඟ එක්වන්න!
💼✨🇰🇷

💬 වැඩි විස්තර සඳහා අපට පණිවිඩයක් (Inbox) එවන්න.

Korean office : 대구광역시 달서구 성서공단로11길 64-9 (호산동) 4층 401호 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
+821096863920
+821095523920
+821059643920
+821082423920

Srilankan office: No.231, 1 Hokandara Rd, Sri Jayawardenepura Kotte, Sri Lanka🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

📞0767979440/ 0767929440
☎️0112157797
📧:[email protected]

📢 Daegu අවට ඉන්න ඔබට සුපිරි අවස්ථාවක්! 🇰🇷📚TOPIK 3급 හෝ ඊට ඉහළ මට්ටමක් ලබාගන්න බලාපොරොත්තු වෙනවාද? ✍️Keimyung University ව...
18/08/2026

📢 Daegu අවට ඉන්න ඔබට සුපිරි අවස්ථාවක්! 🇰🇷📚

TOPIK 3급 හෝ ඊට ඉහළ මට්ටමක් ලබාගන්න බලාපොරොත්තු වෙනවාද? ✍️

Keimyung University විසින් විදේශිකයන් සඳහා TOPIK II Writing විශේෂ පන්තියක් සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනවා! 🎓✨

📅 අයදුම් කාලය: 2026.08.18 – 08.31
📚 පන්ති කාලය: 2026.09.05 – 09.19
🗓️ සෑම සෙනසුරාදා දිනකම – පන්ති 3ක්
⏰ වේලාව: 09:30 – 13:30
💰 ගාස්තුව: සම්පූර්ණයෙන්ම නොමිලේ
📍 ස්ථානය: Keimyung University, Seongseo Campus

⚠️ ආසන සීමිතයි!
ඒ නිසා පරක්කු නොවී ඉක්මනින් අයදුම් කරන්න. ❤️

TOPIK Writing දියුණු කරගෙන ඔබේ TOPIK ඉලක්කයට තවත් පියවරක් ළං වෙන්න මේ අවස්ථාව මඟහැර ගන්න එපා! 🇰🇷💙

13/08/2026

අද Topik exam level 2 පාස් ලමයි. අදම Annyeong K Education & Global Tours එකට කතා කරන්න. වාසියක් වෙන්නයි යන්නේ. .

13/08/2026

ලස්සන ජපානෙන් 🇯🇵
සුන්දර කොරියාවට 🇰🇷
Student,visit Visa Annyeong K Education & Global Tours
විතරමයි

අධ්‍යාපනය වගේම ක්‍රීඩාවත් දරුවන්ගේ අනාගතය ජයග්‍රහණය කරා ගෙන යයි🇰🇷🌏🏏Annyeong K league tournament 2026.08.09 deagu
09/08/2026

අධ්‍යාපනය වගේම ක්‍රීඩාවත් දරුවන්ගේ අනාගතය ජයග්‍රහණය කරා ගෙන යයි🇰🇷🌏🏏

Annyeong K league tournament 2026.08.09 deagu

චුසෝක් නිවාඩුවේ 𝗕𝗜𝗚𝗚𝗘𝗦𝗧 𝗕𝗟𝗔𝗦𝗧 💥🎼ඇගට දැනෙන රිදම් එක…💥"යං කොරියා"– 𝗘𝗗𝗜𝗧𝗜𝗢𝗡 𝗜𝗜 ✨පළමු වරට කොරියාවේ එකම වේදිකාවක…🥁 𝗜𝗡𝗙𝗜𝗡𝗜𝗧𝗬🎙️...
07/08/2026

චුසෝක් නිවාඩුවේ 𝗕𝗜𝗚𝗚𝗘𝗦𝗧 𝗕𝗟𝗔𝗦𝗧 💥🎼

ඇගට දැනෙන රිදම් එක…💥
"යං කොරියා"– 𝗘𝗗𝗜𝗧𝗜𝗢𝗡 𝗜𝗜 ✨

පළමු වරට කොරියාවේ එකම වේදිකාවක…

🥁 𝗜𝗡𝗙𝗜𝗡𝗜𝗧𝗬
🎙️ 𝗖𝗘𝗡𝗧𝗜𝗚𝗥𝗔𝗗𝗭
🎙️ 𝗡𝗔𝗗𝗘𝗘𝗠𝗔𝗟
🎙️ 𝗛𝗔𝗡𝗔 𝗦𝗛𝗔𝗙𝗔
🎙️ 𝗦𝗨𝗦𝗔𝗥𝗔 𝗬𝗔𝗦𝗔𝗦

🔥 𝗗𝗝 𝗜𝗦𝗛𝗔𝗡 සමඟ නොනවතින රිදම් එක!

📍 𝗗𝗔𝗘𝗚𝗨
🗓️ 𝗦𝗘𝗣𝗧𝗘𝗠𝗕𝗘𝗥 𝟮𝟱

Address

Daegu

Website

Alerts

Be the first to know and let us send you an email when Annyeong K Education & Global Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share