NSB South Korea

Call Directions Website

NSB South Korea ජාතික ඉතිරි කිරීමේ බැංකුව දකුණු කොරියාව 🇰🇷

ඔබගේ මුදල් තැන්පතු සඳහා 100% රාජ්‍ය ආරක්ෂාව ඇති එකම බැංකුව.

2026 සැප්තැම්බර් 19 , 20 ( 통영 고상 / 양산 )19 ( තොන්යොන් කොසොන් ) 통영 고상 ( 거제도 ) අවට20 යන්සාන් ( 양산 ) ක්‍රිකට් තරගාවලියේදී ඔබ...
18/09/2026

2026 සැප්තැම්බර් 19 , 20 ( 통영 고상 / 양산 )

19 ( තොන්යොන් කොසොන් ) 통영 고상 ( 거제도 ) අවට

20 යන්සාන් ( 양산 ) ක්‍රිකට් තරගාවලියේදී

ඔබේ ජාතික හැදුනුම්පත් සහ Passport රැගෙන එන්න.

රුපියල් / ඩොලර් ගිණුම්
Money Market ගිණුම්
ස්ථාවර තැන්පතු
පුද්ගලික ණය / නිවාස ණය

වැඩි විස්තර සඳහා අමතන්න,

010 3703 6513
010-4837-6513

හෙට ( සැප්තැම්බර් 13 වන ඉරිදා ) ( 제주도 ) ජේජූ දුපතේදී NSB ජංගම සේවයඑදිනදී ඔබට අපෙන් ලබාගත හැකිි සේවාවන්රුපියල් / ඩොලර් ගි...
12/09/2026

හෙට ( සැප්තැම්බර් 13 වන ඉරිදා ) ( 제주도 ) ජේජූ දුපතේදී NSB ජංගම සේවය

එදිනදී ඔබට අපෙන් ලබාගත හැකිි සේවාවන්

රුපියල් / ඩොලර් ගිණුම්
Money Market ගිණුම්
විශේෂ පොලී අනුපාත සහිත ස්ථාවර තැන්පතු
බැංකු ණය

සහ තවත් අයෝජන ක්‍රම රැසක්

NAVI -
3207, Hado-ri, Gujwa-eup, Jeju-si, Jeju-do

වැඩි විස්තර සඳහා අමතන්න

010 3703 6513
010 2656 6513
010-4837-6513

제주도 ජංගම සේවාවසැප්තැම්බර් 13 සහ 14 දිනයන්හිදී ( මෙම ඉරිදා සහ සදූදා )NSB ( ජාතික ඉතිරී කිරිමේ බැංකුවේ ) ජංගම සේවාව ලබා ගැ...
09/09/2026

제주도 ජංගම සේවාව

සැප්තැම්බර් 13 සහ 14 දිනයන්හිදී ( මෙම ඉරිදා සහ සදූදා )

NSB ( ජාතික ඉතිරී කිරිමේ බැංකුවේ ) ජංගම සේවාව ලබා ගැනිමට ජේජූ දුපතේ සිටින ඔබට හැකියාව ඇත

එදින ඔබට අපෙන් ලබා ගත හැකි සේවාවන්

රුපියල් / ඩොලර් ගිණුම්
Money Market ගිණුම්
ඉහල පොලි සහිත ස්ථාවට තැන්පතු
ණය පහසුකම්
internet banking පහසුකම්

ඔබ සේවය කරන තැනටම පැමිණේන්න අප සුදානම් ඔබ ජේජූ දුපතේ සිටින තැන පිළිබඳ අපව දැනුවත් කරන්න

010 3703 6513
010 2656 6513
010-4837-6513

2026 අගෝස්තු 29 , 30  ( 목포 / 정읍 )29 Mokpo 목포 ප්‍රදේශයේ ( 010 4695 7709 Prabash )30 Jeongeup 정읍 ප්‍රදේශයේ ( 010 9936 9920...
28/08/2026

2026 අගෝස්තු 29 , 30 ( 목포 / 정읍 )

29 Mokpo 목포 ප්‍රදේශයේ ( 010 4695 7709 Prabash )

30 Jeongeup 정읍 ප්‍රදේශයේ ( 010 9936 9920 Kalpa )

ඔබේ ජාතික හැදුනුම්පත් සහ Passport රැගෙන එන්න.

රුපියල් / ඩොලර් ගිණුම්
Money Market ගිණුම්
ස්ථාවර තැන්පතු
පුද්ගලික ණය / නිවාස ණය

වැඩි විස්තර සඳහා අමතන්න,

010 3703 6513
010-4837-6513

제주도 ජංගම සේවාවසැප්තැම්බර් 13 / 14 දවස පුරා ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ ජංගම සේවාව ජේජූ දූපතේ සිටින ඔබට ලබා ගැනිමට හැකියාව...
20/08/2026

제주도 ජංගම සේවාව

සැප්තැම්බර් 13 / 14 දවස පුරා ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ ජංගම සේවාව ජේජූ දූපතේ සිටින ඔබට ලබා ගැනිමට හැකියාව ඇත.

ඔබ ජේජූ දුපතේ සේවය කරන ස්ථානය අප දැනුවත් කරන්න.

010-4837-6513
010 3703 6513
010 2656 6513

අප සුදානම් ඔබ සිටින තැනටම පැමිණෙන්න.

එදින ඔබට අප බැංකුවෙන් ලබා ගත හැකි සේවාවන්,

Money Market ගිණුම්
රුපියල් ගිණුම්
ඩොලර් ගිණුම්
Online Banking පහසුකම්
ඉහළ පොලී අනුපාත සහිත ස්ථාවර තැන්පතු
පුද්ගලික / නිවාස ණය

ඔබේ මුදල් තැන්පතු සදහා 100% රාජ්‍ය ආරක්ෂාව ඇති එකම බැංකුව

2026.08.17 ( හෙට දින ) දහවල් 1 සිට ජාතික ඉතිරි කිරීමේ ජංගම බැංකු සේවාව තොන්යොන් කොසෝන් ( 거제도 අවට ) ප්‍රදේශයේදී ඔබට ලබා ග...
16/08/2026

2026.08.17 ( හෙට දින ) දහවල් 1 සිට ජාතික
ඉතිරි කිරීමේ ජංගම බැංකු සේවාව තොන්යොන් කොසෝන් ( 거제도 අවට ) ප්‍රදේශයේදී ඔබට ලබා ගත හැක.

ඔබේ ජාතික හැදුනුම්පත් සහ Passport රැගෙන එන්න.

රුපියල් / ඩොලර් ගිණුම්
Money Market ගිණුම්
ස්ථාවර තැන්පතු
පුද්ගලික ණය / නිවාස ණය

වැඩි විස්තර සඳහා අමතන්න,
010-4837-6513
010 3703 6513
010 2656 6513

2026 අගෝස්තු 15 , 16 , 17  ( 김해 / 양산 / 통영 고상 )15 දහවල් 1 සිට කිමේ ( 김해 ) Gmoney ආයතනයේදී16 දවස පුරා යන්සාන් ( 양산 ) උමා R...
14/08/2026

2026 අගෝස්තු 15 , 16 , 17 ( 김해 / 양산 / 통영 고상 )

15 දහවල් 1 සිට කිමේ ( 김해 ) Gmoney ආයතනයේදී

16 දවස පුරා යන්සාන් ( 양산 ) උමා Restaurant හිදී

17 දහවල් 12 සිට ( 통영 고상 ) තොන්යොන් කොසෝන්

ඔබේ ජාතික හැදුනුම්පත් සහ Passport රැගෙන එන්න.

රුපියල් / ඩොලර් ගිණුම්
Money Market ගිණුම්
ස්ථාවර තැන්පතු
පුද්ගලික ණය / නිවාස ණය

වැඩි විස්තර සඳහා අමතන්න,

010 3703 6513
010-4837-6513

ඔබේ වටිනා මුදලට 100% රාජ්‍ය ආරක්ෂාව ඇති එකම බැංකුව ජාතික ඉතිරී කිරිමේ බැංකුව බව ඔබ දන්නවාද ? 🤔ඔබේ වටිනා මුදල් තැන්පතුවට ...
13/08/2026

ඔබේ වටිනා මුදලට 100% රාජ්‍ය ආරක්ෂාව ඇති එකම බැංකුව ජාතික ඉතිරී කිරිමේ බැංකුව බව ඔබ දන්නවාද ? 🤔

ඔබේ වටිනා මුදල් තැන්පතුවට සහ පොළීයට නිසි ආරක්ෂාව ලබා ගන්න

අපව අමතන්න
010 3703 6513
010 2656 6513
010-4837-6513

2026.08.08 සෙනසුරාදා දින දවස පුරා ජාතික ඉතිරි කිරීමේ ජංගම බැංකු සේවාව ගුන්සාන් / බුවාන් ප්‍රදේශයේදී ඔබට ලබා ගත හැක.ඔබේ ජ...
08/08/2026

2026.08.08 සෙනසුරාදා දින දවස පුරා ජාතික
ඉතිරි කිරීමේ ජංගම බැංකු සේවාව ගුන්සාන් / බුවාන් ප්‍රදේශයේදී ඔබට ලබා ගත හැක.

ඔබේ ජාතික හැදුනුම්පත් සහ Passport රැගෙන එන්න.

රුපියල් / ඩොලර් ගිණුම්
Money Market ගිණුම්
ස්ථාවර තැන්පතු
පුද්ගලික ණය / නිවාස ණය

වැඩි විස්තර සඳහා අමතන්න,
010-4837-6513
010 3703 6513
010 2656 6513

PLAN එකක් නැතුවද PLANE එකට නැග්ගේ 😁PLAN එක අපෙන්මුදල් තැන්පතු සදහා 100% රාජ්‍ය ආරක්ෂාව ඇති දේශයේ එකම බැංකුවවැඩි විස්තර ස...
03/08/2026

PLAN එකක් නැතුවද PLANE එකට නැග්ගේ 😁
PLAN එක අපෙන්

මුදල් තැන්පතු සදහා 100% රාජ්‍ය ආරක්ෂාව ඇති දේශයේ එකම බැංකුව

වැඩි විස්තර සඳහා අමතන්න
010 3703 6513
010 2656 6513
010-4837-6513

Address

인천 남동구 논현로 40 더 클래스 프라자 403호
Incheon
405-817

Telephone

01037036513

Alerts

Be the first to know and let us send you an email when NSB South Korea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share