Rash natural

Rash natural Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rash natural, Nature Preserve, Pyeongtaek-si, Pyeongtaek.

04/05/2026
19/04/2026

10/04/2026

💛💛 Soaps Natural Handmade with raw organic ingredients 💛💛❤️ We bring to you best of best from of our heritage, ayurveda....
27/08/2021

💛💛 Soaps Natural Handmade with raw organic ingredients 💛💛
❤️ We bring to you best of best from of our heritage, ayurveda. ❤️

🖤 Natural Cinnamon Soap
🖤 Active Charcoal Soap
🖤 Alovera Herbal Soap
🖤 Kasthuri Turmeric Herbal Soap
🖤 Wild Turmeric Herbal Soap
🖤 Olive & Coconut Oil Soap
🖤 Natural Mint Hearbal Soap
🖤 Beatroot Soap
🖤 Carrot Soap
🖤 Coffe Soap

💛 Skin whitening & smoothening
💛 Antibacterial / Anti - acne
💛 Most aromatic skin protector
💛 Silky lather soothes even the nost sensitive skin

✔Delivery available for island wide
✔ No Chemical included, 100% raw organic ingredients

👉 Feel free to message us for more information

♦️♦️සම රැලි වැටීම නවතා, පැහැපත් හා සුසිනිදු කරන සබන් ♦️♦️❤️❤️ ආයුර්වේද වටිනාකමකින් යුතු ඖෂධීය සබන් වර්ග 10 ක් දැන් ඔබ වෙ...
18/01/2021

♦️♦️සම රැලි වැටීම නවතා, පැහැපත් හා සුසිනිදු කරන සබන් ♦️♦️

❤️❤️ ආයුර්වේද වටිනාකමකින් යුතු ඖෂධීය සබන් වර්ග 10 ක් දැන් ඔබ වෙතට ❤️❤️

❤️❤️ 100% ක් ස්වභාවික ශාක සාර අඩංගු අතර කිසිදු පිලිකා කාරක රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවේ. ❤️❤️

️ ❤️❤භාවිතා කර පලමු දින කිහිපය තුලම ඔබට ඉතා පැහැදිලි වෙනසක් දැක ගත හැක❤️❤️

❤️❤️මුහුණ තරුණ පෙනුම රැක දෙමින් සම පෝෂණය කරන අතර ශරීරය එකම පැහැයක් ලබා දෙයි❤️❤️❤️

❤️❤️ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසු අතර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන නිසා කුඩා දරුවන්ගේ සමටද ඉතා සුදුසුයි ❤❤

❤❤ කිසිදු කෘතිම වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය අඩංගු නොවේ. ❤❤

💛 කස්තුරි කහ සබන්
💛 Cinnamon Hearbal සබන්
💛 ඇලෝවේරා හර්බල් සබන්
💛 කොහොඹ හර්බල් සබන්
💛 කැරට් හර්බල් සබන්
💛 ඇක්ටිව් චාකෝල් සබන්
💛 මින්ට් හර්බල් සබන්
💛 බීට් රූට් සබන්
💛 Olive & Coconut Oil Soap
💛 ආමන්ඩ් & Honney සබන්

Rash natural

♦️ ඇක්ටිව් චාකෝල් සබන් ( සක්‍රිය කාබන් සබන් )
✔ සමට කා වැදුනු කුණු දූවිලි ඉවත් කර සම සුසිනිදු කරයි
✔ මුහුණේ තෙල් ගතිය පාලනය කරයි
✔ කුරුලෑ ඇති වීම පාලනය කරන වහා ක්‍රියාකාරීයි

♦️ කස්තුරි කහ සබන්
✔ Pigmantation සුවකර නැවත සෑදීම වලකයි
✔ අවුවට පිලිස්සුණු සමට හා මුහුණේ අදුරු පැහැයට ඉක්මන් ප්‍රතිකර්මයකි
✔ සම ඉක්මනින් පැහැපත් කර රන්වන් දිදුලන සමක් ලබා දෙයි
✔ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි

♦️ බීට් රූට් සබන් / කැරට් සබන්
✔ මුහුණ, අත්, පා වල වියළි බව දුරු කර සම පෝෂණය කරයි
✔ කුරුලෑ හා ලප කැලැල් නැති කරයි
✔ඉක්මනින් සම පැහැපත් කර සුසිනිදු සමක් ලබා දෙයි

ඕනෑම ප්‍රදේශයකට තැපැල් මගින් හෝ ප්‍රදාන නගර වලට delivery කරනු ලැබේ.
Rs. 500/- සිට
වැඩි විස්තර සදහා comment කරන්න

ආදරණීයයන්ට තෑගි දෙන්න handmade  ආයුර්වේද ශාකසාර සබන් වර්ග 10 ක පමන දැන් gift pack ලෙස ලබා ගත හැක.ඔබගේ අවශ්‍යතාවය පරිදි උ...
18/08/2020

ආදරණීයයන්ට තෑගි දෙන්න handmade ආයුර්වේද ශාකසාර සබන් වර්ග 10 ක පමන දැන් gift pack ලෙස ලබා ගත හැක.

ඔබගේ අවශ්‍යතාවය පරිදි උපන් දින, ඇනිවසරි සදහා gift pack සාදා ගැනීමට විමසන්න

හැමදාම තෑගි දෙන්නෙ එකම විදියකටද ? තෑගි හොයලම එපා වෙලාද 🤔වෙනස්ම විදියකට අලුත් තෑග්ගක් දෙමු ♥️ඔබේ පෙම්වතියගේ උපන්දිනයට/ ඇන...
13/08/2020

හැමදාම තෑගි දෙන්නෙ එකම විදියකටද ?
තෑගි හොයලම එපා වෙලාද 🤔

වෙනස්ම විදියකට අලුත් තෑග්ගක් දෙමු ♥️
ඔබේ පෙම්වතියගේ උපන්දිනයට/ ඇනිවසරි එකට, යෙහෙලියකට, තෑග්ගක් දෙන්න හොදම ක්‍රමයක්
♥️♥️ සම පැහැපත් කරන, කුරුලෑ අඩු කරන කිසිදු රසායනික ද්‍රව්‍ය අඩංගු නැති ආයුර්වේද සබන් වර්ග 10 කට වැඩි ප්‍රමාණයක් දැන් ගිෆ්ට් පැක් ලෙසින් ♥️♥️ මෙන්ම love Jar ලෙසින්ද ලබා ගත හැක.

❤️️ ශාකසාර අමුද්‍රව්‍යය       ️යොදාගනිමින්  නිපදවන  ස්වභාවික  සබන්  ❤️මුහුණ අත්පා බෙල්ල  දුර්වර්ණ  වීම  නවතා     තරුණ  බ...
08/08/2020

❤️️ ශාකසාර අමුද්‍රව්‍යය
️යොදාගනිමින් නිපදවන ස්වභාවික සබන්
❤️මුහුණ අත්පා බෙල්ල දුර්වර්ණ වීම නවතා
තරුණ බව රැක ගැනීමට
❤️මෙතක් කෘතිම රසායනික සංයෝග අඩංගු
ආලේපන පාවිච්චි කර ඇති වූ සම නැවත
යතා තත්ත්වයට පත් කරගන්න
❤️පිළිකා කාරක සබන් වෙනුවට පාවිච්චි කර
වෙනස අත්විදින්නට ❤️❤️❤️❤️

05/08/2020

ative charcoal soap bar
available now
for all type skin
face treatment

Address

Pyeongtaek-si
Pyeongtaek

Telephone

+94772109209

Website

Alerts

Be the first to know and let us send you an email when Rash natural posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rash natural:

Share