07/12/2025
රුදුරු ජල පහරට හසූ වූ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් කතලුව ජාතික පාසල හා ආදි ශිෂ්‍ය සංගමය විසින් ඔවුන්ට සවියක් වන්නට වියළි ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යඑක් රැස් කර හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට භාර දෙන ලදී.
ඒ සඳහා සහයෝගය දැක්වූ අවට ප්‍රදේශවාසී සියලුම දෙනාටත් විදේශ ජාතිකයින්ටත් හබරාදුව ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු කාර්‍ය මණ්ඩලයටත් ආදි සිසුන්ටත් නන් අයුරින් සහය දැක්වූ සැමටත් මේ පිං අනුමෝදන් වේවා.....🙏