Divisional Secretariat Akuressa

Divisional Secretariat Akuressa අපේ දැක්ම

සාමාජීය හා ආර්ථික වශයෙන් තෘප්තිමත් ප්‍රජාවක් වෙසෙන ඉතා විශිෂ්ට තත්ත්වයට අකුරැස්ස කොට්ඨාසය පත්කිරීම .

01/09/2026
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව වෙනුවෙන් සහ කාර්යාලය වෙනුවෙන් ඉතා වටිනා සේවයක් සිදු කර ස්ථාන මාරු ලැබ යන ළුලදා...
01/09/2026

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව වෙනුවෙන් සහ කාර්යාලය වෙනුවෙන් ඉතා වටිනා සේවයක් සිදු කර ස්ථාන මාරු ලැබ යන ළුලදායිතා සංවර්ධන නිලධාරි එම්.සුබෝධනි මහත්මියට සහ නෙළුමි රන්දිමා මහත්මියට ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රධාන සමස්ථ කාර්යය මණ්ඩලයේ ගෞරවණිය ප්‍රණාමය.....

ස්වයං රැකියාවෙන් ජීවිතය ජය ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අත්වැලක්...=================================අකුරැස්ස ප්‍රාද...
27/08/2026

ස්වයං රැකියාවෙන් ජීවිතය ජය ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අත්වැලක්...

=================================

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රැකියා විරහිත සහ ස්වයං රැකියා සිදු කිරීමට අපේක්ෂිත පිරිස් වෙනුවෙන් දින 05 ක කේක් පුහුණු පාඨමාලාවක් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කරන ලදි.

සාර්ථකව සිය පාඨමාලාව අවසන් කරීමෙන් අනතුරුව ඔවුන්⁣ගේ දක්ෂතා එලි දැන්වීම සහ සහතිකපත් ලබා දීමේ උත්සවය ඉතා උත්කර්ෂවත්ව පවත්වන ලදි.

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීමත්,ව්‍යවසාය සංවර්ධන නිලධාරිතුම්යගේ මැදිහත්වීම සහ කැපවීමත් මත දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන මතින් සිදු කරන ලද මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ සන්ද්‍යා වීරසේකර මහත්මිය විසිනි.

ඒ අනුව මෙම උත්සවය සඳහා අකුරැස්ස ප්‍රාදේශීය සභා ගරු සභාපතිතුමන්,ප්‍රාදේශීය ලේකම්තුමිය,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය ඇතුළු නිලධාරි මහත්ම මහත්මීන්ද දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ නිලධාරි මහත්ම මහත්මීන්ද, සම්පත් දායිකා සන්ද්‍යා වීරසේකර මහත්මියද සම්බන්ධ විය..

ආභාධ සහිත වූවන් වෙනුවෙන් රජයේ ප්‍රතිපාදන යටතේ ලංකාව පුරා ඉදිකිරීමට නියමිත ප්‍රවේශ පහසුකම් සොයා බැලීම සඳහා සමාජ සේවා දේපා...
27/08/2026

ආභාධ සහිත වූවන් වෙනුවෙන් රජයේ ප්‍රතිපාදන යටතේ ලංකාව පුරා ඉදිකිරීමට නියමිත ප්‍රවේශ පහසුකම් සොයා බැලීම සඳහා සමාජ සේවා දේපාර්තමේන්තුව, ආබාධ සහිත වූවන්ගේ පාර්ලිමේන්තු ජාතික සභාව, මානව හිමිකම් කොමිෂන් සභව, පසුගියදා අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණිම....

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අභාධ සහිත තැනැත්තන්⁣ගේ ආකල්ප සංවර්ධනය තුලින් රැකියා සඳහා යොමු කිරීමේ අරමුණින් සංවිධා...
26/08/2026

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අභාධ සහිත තැනැත්තන්⁣ගේ ආකල්ප සංවර්ධනය තුලින් රැකියා සඳහා යොමු කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද වැඩසටහනක් පසුගියදා අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි පැවැත්වුණි.

මෙම වැඩසටහන සමාජ සේවා නිලධාරි නිලංසා පරණගම මහත්මිය විසින් සංවිධානය කරන ලදි....

ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගියදා අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ ද...
10/08/2026

ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගියදා අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීම යටතේ ග්‍රාම සංවර්ධන නිලධාරි චමරි කාංචනී මහත්මිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ධනුෂ්කා මධුභාෂිණි මහත්මිය සහ ක්‍රිඩා නිලධාරි සුරේෂ් මහතා විසින් ලබා දෙන ලදි.....

05/08/2026

📍අත්තම - ජාතික පවිත්‍රතා දින වැඩසටහන
“එකමුතුව එක්වෙමු - පිවිතුරු ශ්‍රී ලංකාවක් ගොඩනගමු!” 🇱🇰

#අත්තම

05/08/2026
01/08/2026

සියලුම ව්‍යාපාර සඳහා සහය...

Address

Udara Mawatha
Akuressa

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94412283238

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Akuressa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Akuressa:

Shortcuts

Share