11/01/2022
අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙහි අධ්‍යාපනයේ නිරත වී සිටින ස්වාමීන් වහන්සේලා විසි පස් නමක් සහ එහි වැඩ සිටින නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා සඳහා අධ්‍යාපනික උපකරණ වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු මූල්‍යමය ආධාර පූජා කිරීමේ වැඩසටහන 2021 උඳුවප් පුර පසළොස්වක පොහොය දින සාර්ථකව සිදු කෙරිණි. එයට සමගාමීව පහන් පන් දහසක ආලෝක පූජාවද පැවැත්විණි. මේ සියලු දේ සඳහා අනුග්‍රහය දක්වූ සැම දෙනා හටම HRDC අප සියලු දෙනාගේම ආචාරය....