Ampara Divisional Secretariat

Ampara Divisional Secretariat Galoya rapid development scheme was initialed in 1948 by the honorable prim minister D.S.Sennayaka.

Administration was divided as Uhana, Damana and Ampara divisional secretory was administered under the assistant government agent divisional Uhana.

10/01/2025
https://youtu.be/I4R6tn70vTM?si=6qAhc7ZKk9gkjbpt
27/02/2024

https://youtu.be/I4R6tn70vTM?si=6qAhc7ZKk9gkjbpt

''අස්වැසුම'' දෙවන අදියර අයදුම්පත පුරවන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම.-සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය-

රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන දිලිදු පවුල් සඳහා නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන් අම්පාර සද්ධාතිස්සපුර ග්‍රාම නිලධාරි වසම ම...
28/03/2023

රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන දිලිදු පවුල් සඳහා නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන් අම්පාර සද්ධාතිස්සපුර ග්‍රාම නිලධාරි වසම මුලික කොටගෙන අම්පාර දිස්ත්‍රික් ලේකම්තුමා සහ ප්‍රාදේශිය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

24 කදුරැගොඩ  සමෘද්ධි පුජාමුල සංවිදානය හා කැකුලු ළමා සමාජය මගින් පැවැත්වු ශුමදානය
13/02/2023

24 කදුරැගොඩ සමෘද්ධි පුජාමුල සංවිදානය හා කැකුලු ළමා සමාජය මගින් පැවැත්වු ශුමදානය

අභිමානවත් 75වන ජාතික නිදහස් දිනය සමරමු
04/02/2023

අභිමානවත් 75වන ජාතික නිදහස් දිනය සමරමු

නිවාඩු වර්ගීකරණය
29/01/2023

නිවාඩු වර්ගීකරණය

2023  වර්ෂයේ සිංහල දමිළ මිතුදම ඔපනන්වමින් අම්පාර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි හින්දු තෛපොංගල් උත්සවය දමිළ නිලධාරින්ගේ ප්...
27/01/2023

2023 වර්ෂයේ සිංහල දමිළ මිතුදම ඔපනන්වමින් අම්පාර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි හින්දු තෛපොංගල් උත්සවය දමිළ නිලධාරින්ගේ ප්‍රමුකත්වයෙන් සහ ප්‍රාදේශිය ලේකම්තුමාගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

විශ්‍රාම වැටුප් දින දර්ශනය 2023
18/01/2023

විශ්‍රාම වැටුප් දින දර්ශනය 2023

Address

Ampara

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Ampara Divisional Secretariat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ampara Divisional Secretariat:

Share