Sarvodaya Ampara

Sarvodaya Ampara ගමින් ගමට යමින් සැමට සේවය කරමු

Let's go from village to village and serve everyone

01/06/2026

Sarvodaya Ampara

"සම්බුදු තෙමඟුල සිහි කරමින්, කරුණාවෙන් හදවත් පුරවා, මෛත්‍රියෙන් ලොව ආලෝකමත් කරමු. බුදු දහමේ උතුම් මඟ ගෙන යහපත් සමාජයක් ග...
01/06/2026

"සම්බුදු තෙමඟුල සිහි කරමින්, කරුණාවෙන් හදවත් පුරවා, මෛත්‍රියෙන් ලොව ආලෝකමත් කරමු. බුදු දහමේ උතුම් මඟ ගෙන යහපත් සමාජයක් ගොඩනඟමු." 🙏🌼
සැමට සාමය, සතුට සහ නිවන් මඟ ආලෝකමත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

සුභ උපන් දිනයක් වේවා . ඔබගේ ජීවිතය කරුණාවෙන්, ආදරයෙන් සහ සේවයේ සතුටින් පිරී, තවත් බොහෝ පිරිසකගේ ජීවිත ආලෝකමත් කිරීමට ශක්...
30/05/2026

සුභ උපන් දිනයක් වේවා .

ඔබගේ ජීවිතය කරුණාවෙන්, ආදරයෙන් සහ සේවයේ සතුටින් පිරී, තවත් බොහෝ පිරිසකගේ ජීවිත ආලෝකමත් කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා!
🎂🎁 සුභ උපන් දිනයක් වේවා හිරුණි මෙනවිය!

🌹✨🎉

Sarvodaya Ampara දිස්ත්‍රික්කයේ සාහිරා,කීනවත්ත,පානම දකුන ,කරලෑව, සර්වෝදය ශ්‍රමධාන සමීති රැස්වීම්.
30/05/2026

Sarvodaya Ampara දිස්ත්‍රික්කයේ සාහිරා,කීනවත්ත,පානම දකුන ,කරලෑව, සර්වෝදය ශ්‍රමධාන සමීති රැස්වීම්.

බුදු දහමේ කරුණාව, මෛත්‍රිය හා දානශීලී ගුණයන් ජීවිතයට එක් කර ගනිමින්, ආධ්‍යාත්මික සුවය සොයා යන ගමන සමාජයට සේවය කිරීමෙන් ත...
30/05/2026

බුදු දහමේ කරුණාව, මෛත්‍රිය හා දානශීලී ගුණයන් ජීවිතයට එක් කර ගනිමින්, ආධ්‍යාත්මික සුවය සොයා යන ගමන සමාජයට සේවය කිරීමෙන් තවත් අර්ථවත් වේ.
තමන්ගේ සතුට පමණක් නොව, අසරණයෙකුගේ සිනහව වෙනුවෙන්ද කටයුතු කරන විට සැබෑ වෙසක් අරුත ජීවමාන වේ.
අන් අයගේ දුක හඳුනාගෙන, සහෝදරත්වයෙන්, දයාවෙන් හා සේවයෙන් සමාජය සුවපත් කිරීම අප සැමගේ වගකීමකි.
"තම හදවත සුවපත් කරගන්නා මඟ, අන් අයගේ ජීවිතවලට ආලෝකයක් වීමයි."
🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
🙏 සියලු දෙනාට සාමය, සතුට සහ ආධ්‍යාත්මික සැනසීම උදාවේවා!

Ampara

සර්වෝදය ශාන්තිසේනා සංසදය මගින් ක්‍රියාත්මක කරනු ලබනනැගෙනහිර පළාතේ සාමය ගොඩනැගීම සඳහා තරුණයන් බලගැන්වීමේ ව්‍යාපෘතියේ අම්ප...
17/05/2026

සර්වෝදය ශාන්තිසේනා සංසදය මගින් ක්‍රියාත්මක කරනු ලබන
නැගෙනහිර පළාතේ සාමය ගොඩනැගීම සඳහා තරුණයන් බලගැන්වීමේ ව්‍යාපෘතියේ අම්පාර දිස්ත්‍රික්කයේ දෙවන වැඩසටහන අම්පාර සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්විණි.
එහිදී,
අප හා සම්බන්ධ, බලපෑම් කරන, සහාය දෙන, හෝ ප්‍රතිලාභ ලබන සියලුම පාර්ශව හඳුනාගෙන ඔවුන් සමග වැඩ කරන ක්‍රම සැලසුම් කීරීම,
පාර්ශව කරුවන් හදුනා ගැනීම, ඔවුගේ සේවාවන් පෙල ගැස්සවීම ,සහය ලබා ගන්නේ කෙසේද ආදීය පිලිබද ක්‍රියාකාරකම් සහිතව සාකච්ඡා කරන ලදී

නිහඬව සේවය කරන හදවත් තමයිආයතනයක සැබෑ ශක්තිය… 🌿❤️සෑම දිනකම නිහතමානීව අපි හැමෝටම අතදෙනඅපේ ආදරණීය ඇන්ටිට අද විශේෂ දවසක්… 🎂🌸...
15/05/2026

නිහඬව සේවය කරන හදවත් තමයි
ආයතනයක සැබෑ ශක්තිය… 🌿❤️
සෑම දිනකම නිහතමානීව අපි හැමෝටම අතදෙන
අපේ ආදරණීය ඇන්ටිට අද විශේෂ දවසක්… 🎂🌸
සරල සේවාවක් වුණත්
ඒ තුළ තිබෙන කැපවීම, ආදරය සහ වගකීම
අපේ සර්වෝදය පවුලට ලොකු ශක්තියක්. 🤍
ඔබේ සිනහව වගේම
ඔබ රැකබලා ගන්නා මේ පරිසරයත් හැමදාම පිබිදී තියෙන්නට,
සතුට, සෞඛ්‍යය, ආදරය පිරි සුභම සුභ උපන්දිනයක් වේවා! 🌼✨




#සරලත්වයේ_අලංකාරය

සුභ උපන් දිනයක් වේවා නිලන්ති ඇන්ටි

Sarvodaya Ampara දිස්ත්‍රික්කයේ ලාහුගල ,පොතුවිල් ප්‍රාදේශික වල ශ්‍රමධාන සමීති ආරම්භ කිරීම සදහා ප්‍රජා කන්ඩායම් හමුවීම
10/05/2026

Sarvodaya Ampara දිස්ත්‍රික්කයේ ලාහුගල ,පොතුවිල් ප්‍රාදේශික වල ශ්‍රමධාන සමීති ආරම්භ කිරීම සදහා ප්‍රජා කන්ඩායම් හමුවීම

අනාගතයේ නායකයන් බිහිවන මඟටකුඩා හදවත්වලට විශ්වාසය, ශක්තිය හා නායකත්වයේ අගය රෝපණය කළඅර්ථවත් දිනයක්… 🌱✨හෙට දින සමාජය වෙනස් ...
10/05/2026

අනාගතයේ නායකයන් බිහිවන මඟට
කුඩා හදවත්වලට විශ්වාසය, ශක්තිය හා නායකත්වයේ අගය රෝපණය කළ
අර්ථවත් දිනයක්… 🌱✨
හෙට දින සමාජය වෙනස් කරන පුංචි නායකයන්ගේ
සිහින පියඹන්නට ශක්තිය ලබාදුන්
නායකත්ව පුහුණු වැඩසටහන ❤️📚

Sarvodaya Ampara
අම්/මහානාගපුර ප්‍රාථමික ව්දුහල
සම්පත්දායකත්වය දිස්ත්‍රික් කන්ඩායම

Sarvodaya Ampara  දිස්ත්‍රික්කයේ ශ්‍රමධාන සමීති නිලධාරීන් සහ කලමණාකරුවන් සදහා පැවති පොත් තබා ගැනීම පිලිබද පුහුනු  වැඩසටහ...
01/05/2026

Sarvodaya Ampara දිස්ත්‍රික්කයේ ශ්‍රමධාන සමීති නිලධාරීන් සහ කලමණාකරුවන් සදහා පැවති පොත් තබා ගැනීම පිලිබද පුහුනු වැඩසටහන
මේ සදහා සම්පත් දායකත්වය සර්වෝදය මූල්‍ය සමාගමේ ශාන්ත මහතා විසින් ලබා දෙන ලදී.
Sarvodaya Development Finance

Address

Sarvodaya District Center , New Town , Ampara Https://maps. App. Goo. Gl/mzCZ5j6GnM493NbBA?g_st=ipc
Ampara
HTTPS://MAPS.APP.GOO.GL/AYKKNY4JXK3Y7KMT9

Telephone

+94632222187

Website

Alerts

Be the first to know and let us send you an email when Sarvodaya Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sarvodaya Ampara:

Share

Category