13/10/2026
මැතිවරණ කොමිෂන් සභාවේ 2026-2029 සහභාගිත්ව උපාය මාර්ගික සැලැස්මට අදාළව, “නියෝජිත ප්රජාතන්ත්රවාදය ආරක්ශා කිරීම උදෙසා තරණ ප්රජාව සතු කාර්යභාරය" යන තේමාව යටතේ, ජාතික තරුණ සේවා සභාවේ දිස්ත්රික් තරුණ නායක නායිකාවන් දැනුම්වත් කිරිමේ වැඩසටහනක් අක්කරපත්තුව අල් සිරාජ් මහ විද්යාලයේදී 2026.10.09 දින පවත්වන ලදී.