PDF Sri Lanka

PDF Sri Lanka Social Service

1998 අංක 8 දරන පනතෙන් සංශෝධිත ,1980 අංක 31 දරන ස්වෙච්චා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම සහ අදීක්ෂණය කිරීම ) පනත යටතේ ස්වෙච්චා සමාජ සේවා/රාජ්‍ය නොවන සන්විධානයක් වශයෙන් ආ/19/ස් .සං අංකය යටතේ 2001.05.23 දින ස්ථාපිත කර ඇත.

දූෂණයෙන් තොර සමාජයක් උදෙසා ගොඩනැඟුණු Civil Society RTI Forum...ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලද විශේෂ සිවිල් ස...
11/08/2026

දූෂණයෙන් තොර සමාජයක් උදෙසා ගොඩනැඟුණු Civil Society RTI Forum...
ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලද විශේෂ සිවිල් සංවිධාන නියෝජිත හමුවක් 2026 අගෝස්තු 7 වන දින ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. තොරතුරු දැනගැනීමේ අයිතිය තවදුරටත් ගම්මට්ටම දක්වා සක්‍රීයව ගෙන යාමේ අරමුණින් මෙය සංවිධානයකර තිබුණි.
මේ සදහා PDF Sri Lanka නියෝජනය කරමින් මෙහෙයුම් නිලධාරී ටී.රෝහණ සිරිවර්ධන මහතා සහභාගි වන ලදී.

2026.08.06 දින පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල ශ්‍රවණාගාරයේ පැවති රාජ්‍ය නොවන සංවිධාන සදහා වන AI අත්වැල පුහුණු වැඩසට...
07/08/2026

2026.08.06 දින පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල ශ්‍රවණාගාරයේ පැවති රාජ්‍ය නොවන සංවිධාන සදහා වන AI අත්වැල පුහුණු වැඩසටහන සදහා සංවිධානය වෙනුවෙන් සභාපති නිමල් අබේසිංහ මහතා සහ මානව හිමිකම් සම්බන්ධීකාරක නෙළුම් හේරත් මෙනවිය සහභාගි වන ලදී.

2026.08.04 දින පුත්තලම Malhars හෝටල් පරිශ්‍රයෙහි Safe Foundation හා World Vision Lanka එක්ව ක්‍රියාත්මක කරනු ලබන Togethe...
07/08/2026

2026.08.04 දින පුත්තලම Malhars හෝටල් පරිශ්‍රයෙහි Safe Foundation හා World Vision Lanka එක්ව ක්‍රියාත්මක කරනු ලබන Together We Rise ව්‍යාපෘතියේ Stakeholder Meeting සදහා සංවිධානය නියෝජනය කරමින් සභාපති නිමල් අබේසිංහ මහතා,උප සභාපති A.H.M.A.T කුමාර මහතා.පරිපාලන නිලධාරී සරෝජා රංජනී මහත්මිය හා සාමාජික H.K සචින්ත තිලකරත්න යන අය සහභාගි වන ලදී.

2026.07.30 දින පුත්තලම RDF කාර්‍යාල පරිශ්‍රයේ පැවති Safe Foundation හා World Vision Lanka එක්ව ක්‍රියාත්මක කරනු ලබන Toge...
07/08/2026

2026.07.30 දින පුත්තලම RDF කාර්‍යාල පරිශ්‍රයේ පැවති Safe Foundation හා World Vision Lanka එක්ව ක්‍රියාත්මක කරනු ලබන Together We Rise ව්‍යාපෘතියෙහි පුත්තලම් දිස්ත්‍රික් සිවිල් සමාජ සංවිධාන හමුව සදහා සංවිධානය නියෝජනය කරමින් ව්‍යාපෘති අධ්‍යක්ෂ නන්දලාල් ජයනෙත්ති මහතා,පරිපාලන නිලධාරී සරෝජා රංජනී මහත්මිය,මාධ්‍ය හා තොරතුරු තාක්ෂණ සම්බන්ධීකාරක චතුරිකා දර්ශනී මෙනවිය හා PDF Home Gardens හි ප්‍රධාන සන්ධ්‍යා ඉදුනිල් මහත්මිය මේ සදහා සහභාගි විය.

2026.07.30 සහ 31 යන දෙදින තුළ Best Western Colombo හෝටල් පරිශ්‍රයේ පැවති Right to Life Sri lanka - මානව හිමිකම් ප්‍රථමාධ...
07/08/2026

2026.07.30 සහ 31 යන දෙදින තුළ Best Western Colombo හෝටල් පරිශ්‍රයේ පැවති Right to Life Sri lanka - මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ඇගයීම් හා සමාලෝචන වැඩසටහනට සංවිධානයේ සභාපති නිමල් අබේසිංහ මහතා සහ මානව හිමිකම් සම්බන්ධීකාරක නෙළුම් හේරත් මෙනවිය සහභාගි වන ලදී.

නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය සංවිධානය කල ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන්ගේ හමුවට PDF Sri Lanka ආයතනය නියෝජනය කරමි...
28/07/2026

නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය සංවිධානය කල ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන්ගේ හමුවට PDF Sri Lanka ආයතනය නියෝජනය කරමින්....

මෙම අවස්ථාවට නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් තුමිය හා එහි නිලධාරීන් ද ප්‍රදේශයේ සුළු පරිමාණ ව්‍යවසායක මහත්ම මහත්මීන් හා ගැනුම්කාර ආයතන ගණනාවක් ද සහභාගි වන ලදී.

දිනය - 2026.07.24
ස්ථානය - රාජපක්ෂ හෝටලය,ආණමඩු පාර,නවගත්තේගම

2026.07.23 දින හලාවත පාර, ආණමඩුව PDF Sri Lanka කාර්‍යයාල පරිශ්‍රයේ පැවති නීති උපදේශන වැඩමුළුවේ අවස්ථා.....අනුග්‍රහය - Ri...
28/07/2026

2026.07.23 දින හලාවත පාර, ආණමඩුව PDF Sri Lanka කාර්‍යයාල පරිශ්‍රයේ පැවති නීති උපදේශන වැඩමුළුවේ අවස්ථා.....

අනුග්‍රහය - Right to Life Sri lanka

මානව හිමිකම් කොමිසන් සභාවේ පුත්තලම උප කාර්‍යාලය වධහිංසා දිනයට සමගාමීව පවත්වන ලද දැනුවත් වැඩමුළුව 2026 ජූලි මස 13 වන දින ...
17/07/2026

මානව හිමිකම් කොමිසන් සභාවේ පුත්තලම උප කාර්‍යාලය වධහිංසා දිනයට සමගාමීව පවත්වන ලද දැනුවත් වැඩමුළුව 2026 ජූලි මස 13 වන දින එම කාර්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානවල නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන්,ළමා හා කාන්තා කාර්‍යාංශ නිලධාරීන්,පරිවාස නිලධාරීන්, අධ්‍යාපන කාර්‍යාල නිලධාරීන් සහ මානව හිමිකම් සංවිධානවල ක්‍රියාකාරීන් මීට සහභාගී වී තිබිණි.

Right to Life පුත්තලම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය හා PDF Sri Lanka ආයතනය නියෝජනය කරමින් නිමල් අබේසිංහ මහතා සහ නෙළුම් හේරත් මෙනවිය මීට සහභාගි විය.

Our team recently had the invaluable opportunity to participate in the professional development workshop, "Beyond the Be...
17/07/2026

Our team recently had the invaluable opportunity to participate in the professional development workshop, "Beyond the Bench: Towards Survivor-centric Legal Practice in Sri Lanka."

Organized and conducted by the CEJ team, this vital program took place on Saturday, 4th July 2026, at the Grand Malhars Hotel in Puttalam.

The bilingual workshop (conducted in English and Tamil) focused on a crucial mission: equipping lawyers and key justice sector actors with the necessary tools to navigate sexual violence cases using gender-sensitive and trauma-informed approaches.

Representing our organization at this important forum were:

Mr. Nimal Abeysinghe

Ms. Nelum Herath

Ms. Chathurika Darshani

Ms. Sanooshiya

Ms. Ramsana

Through active discussions and hands-on learning, our team gained deeper insights into how we can better advocate for and support survivors—ensuring dignity, empathy, and justice remain at the heart of legal practice in Sri Lanka. 🇱🇰

We extend our sincere thanks to the CEJ team for hosting such a powerful, timely, and transformative program. We look forward to implementing these practices in our ongoing community and advocacy work!

Right to Life මානව හිමිකම් මධ්‍යස්ථානය හා PDF Sri Lanka එක්ව ක්‍රියාත්මක කරන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ මානව හ...
17/07/2026

Right to Life මානව හිමිකම් මධ්‍යස්ථානය හා PDF Sri Lanka එක්ව ක්‍රියාත්මක කරන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ මානව හිමිකම් කමිටුව පසුගිය දා එනම්, 2026 ජූලි මස 02 වන දින ප.ව 2.00ට PDF Sri Lanka කාර්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.

පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන මානව හිමිකම් ගැටලු පිළිබද සහ ඊට විසදුම් සෙවීම සදහා කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡාවට බදුන් විය.

Address

Chilaw Road
Anamaduwa
61500

Telephone

+94322263097

Website

Alerts

Be the first to know and let us send you an email when PDF Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to PDF Sri Lanka:

Shortcuts

Share

Category