Divisional Secretariat Madurawala

Divisional Secretariat Madurawala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Secretariat Madurawala, Public & Government Service, Madurawala, Anguruwatota.

25/08/2026
පහන් දවස iii අදියරවරකාගොඩ සර්වෝදය සුවසෙත මධ්‍ය්ථානයේ විශේෂ අවශ්ය৏තා සහිත දරුවන් උදෙසා රසවින්දන වැඩසටහනක් පැවැත්වීම හා ද්...
03/08/2026

පහන් දවස iii අදියර
වරකාගොඩ සර්වෝදය සුවසෙත මධ්‍ය්ථානයේ විශේෂ අවශ්ය৏තා සහිත දරුවන් උදෙසා රසවින්දන වැඩසටහනක් පැවැත්වීම හා ද්‍රව්‍යමය ආධාර ලබාදීම එම මධ්‍යස්ථානයේදී සිදුකෙරිණ.

මදුරාවල ප්රා䡤දේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද "සැමට නීතිය" නීති ආධාර වැඩසටහන 2026.07.25 බප/හො/ බැල්ලපිටිය ප්‍ර...
03/08/2026

මදුරාවල ප්රා䡤දේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද "සැමට නීතිය" නීති ආධාර වැඩසටහන 2026.07.25 බප/හො/ බැල්ලපිටිය ප්‍රාථමික විද්‍යලයේදී ඉතාමත් සාර්ථකව පවත්වන ලදී.

මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද අවිධිමත් අංශයේ (මැහුම් කර්මාන්තයේ නිරතවන්නන් සදහා) සේවා නියුක්ත ...
03/08/2026

මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද අවිධිමත් අංශයේ (මැහුම් කර්මාන්තයේ නිරතවන්නන් සදහා) සේවා නියුක්ත පිරිස සවිබල ගැන්වීමේ වැඩසටහනක් 2026/07/27 දින කාර්යාලීය ශ්‍රවණාගාරයේ පවත්වන ලදී. ඒ සදහා ඇදුම් මැසිමේ නව නිර්මාණකරණය පිළිබඳ මැහුම් උපදේශක අනුරුද්ධිකා මහත්මිය සම්පත් දායකත්වය ලබාදුන් අතර කලාප අධ්‍යාපන කාර්යාලයේ නොවිධිමත් ඒකකය මගින් 2026 වර්ෂයට පවත්වනු ලබන වෘත්තීය පුහුණු පාඨමාලාව පිළිබඳ ව්‍යාපෘති නිලධාරී ගයනි මහත්මිය කරුණු දැක්වු අතර ව්‍යාපාරය සැලසුම්කරණය හා සටහන් තබා ගැනීම කලුතර දිස්ත්‍රික් මානව සම්පත් නිලධාරී ඩබ්.එම්.ඩබ්. කුමාර මහතා දැනුවත් කිරීමක් සිදුකළ අතර ව්‍යවසායකත්ව හා නව ව්‍යාපාරය ආරම්භ කිරීම පිළිබඳ ව්‍යවසාය සංවර්ධන නිලධාරී දැනුවත් කිරීමක් සිදුකරන ලදී. තවද Al තාක්ෂණය තුළින් අන්තර්ජාල අලෙවිකරණ හා නිර්මාණකරණය පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකරන ලද අතර RPL ක්‍රමය තුළින් NVQ සහතිකය ලබා ගැනීමේ ක්‍රමවේද පිළිබඳ දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන නිලධාරී සහ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරී විසින් දැනුවත් කිරීමක් සිදුකරන ලදී.

වේරවත්ත වසමෙහි ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහනට හා නිල මෙහෙවර වැඩසටහනට සමගාමීව ගෙවතු වගාව සාර්ථකව ආරම්භ කිරීමේ අරමු...
03/08/2026

වේරවත්ත වසමෙහි ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහනට හා නිල මෙහෙවර වැඩසටහනට සමගාමීව ගෙවතු වගාව සාර්ථකව ආරම්භ කිරීමේ අරමුණ ඇතිව කෘෂි උපදේශන වැඩසටහනක් සහ ප්‍රතිලාභීන් සදහා පැල වර්ග , බීජ පැකට් බෙදා දීම කෘෂිකර්ම උපදේශක නිලධාරී, අපනයන සංවර්ධන නිලධාරි,කෘෂි සංවර්ධන නිලධාරී සහ පරිසර නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2026/07/28 වන අද දින වේරවත්ත විහාරස්ථානයේදී පවත්වන ලදී. එම වැඩසටහන හා ඒකාබද්ධව ගෙවතු වගාව තුළින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීම පිළිබද දැනුවත් කිරීම සහ විදේශ රැකියා අවස්ථාවන් පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීමක්ද සිදු කරන ලදී.

01/08/2026

Address

Madurawala
Anguruwatota
12320

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15

Telephone

+94342251068

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Madurawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Madurawala:

Shortcuts

Share