18/05/2020
කවුද දුමින්ද කියන්නේ........
අනුරාධපුර යුන්පි බලකොටුවක් වෙලා තිබුන වකවානුවේ සිංහයෙක් මෙන් එඩිතරව කැපවී එදා 1989දී ශ්‍රී ලංකා බලකොටුවක් කරපු ගරු බර්ටි දිසානායක මැතිතුමාගේ වැඩිමහල් පුතු.....
බර්ටි මැතිතුමා තමයි දැනට දේශපාලනයේ ඉන්න නායකයන්ගේ දේශපාලන ගුරුවරයා....
දුමින්ද කියන්නේ ග්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ බිහි වූ ලාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒවන විට ඔහු ඕස්ට්‍රේලියාවේ උපාධියක් හදාරා සිටිය අතරතුරේ දීය... ඒ 2000 වර්ශයේ එතුමාගේ වයස් අවුරුදු 19යි...
එදාමෙදා තුර අද වෙනකන් මන්ත්‍රී,කැබිනට් ඇමති,රාජ්‍ය ඇමති,ප්‍රධානම පක්ෂයක මහලේකම්,ඒ පක්ශයේම වර්තමාන ජාතික සංවිධායකවරයා..... තාම වයස 41යි....
අද වෙනතුරු අපරාජිත නායකත්වයක්.... තව කාරණාවක් වන්නේ මේ දේශපාලන කාලය තුල කිසිදු දුශණ වංචා චෝදනාවක්ද නොමැත... පියාගේ ලේ උරුමයෙන් රජරටට නැතුවම බැරි නායකත්වයක්.... පියාගේ එඩිතර ගතිය ඔහුටද ඇත.... ඒ නිසයි සැම දෙනාගෙම හදවත් ඔහුට ඇත්තේ.... සැවොම දන්නා කරුණ වර්තමාන ජනාධිපතිතුමාගේ අනුරාධපුර ශක්තිය ඔහුයි.... ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ඔහුගේද ප්‍රතිපත්ති සමානයි.... අපි ගරුකල යුත්තේ ඒ නිසයි.... තව කාලයක් යනවිට රටේම බලාපොරොත්තුවක් වන එක ඒකාන්තයි.....
ජය ජය වේ.....
API TEAM DD