North Central Tourism

North Central Tourism Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from North Central Tourism, Government Official, Ministry of Tourism, Anuradhapura.

17/05/2025
ගලෙන්බිඳුණුවැව
14/01/2025

ගලෙන්බිඳුණුවැව

13/01/2025

ගලෙන්බිදු්ණුවැව 'අපි' සංවිධානය ඉදිරි සැලසුම් දැක්මක් සහිත නව සංචාරක ක්‍රියාකාරකම් රැසක් අනාගතයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම තරුණ සංවිධානය හමු වීමට පළාත් සංචාරක අමාත්‍යංශය ලෙස පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නියැලිණ.

11/01/2025

Galkulama - Anuradhapura

ගල්කුලම - ඉක්මනින්ම boat safari අත්දැකීමක්...
10/01/2025

ගල්කුලම - ඉක්මනින්ම boat safari අත්දැකීමක්...

ගල්කුලම - අනුරාධපුර
10/01/2025

ගල්කුලම - අනුරාධපුර

අනුරාධපුර කූඹිච්චංකුලම සංචාරක කලාපයේ දෙස් විදෙස් සංචාරකින් සඳහාම වෙන් වූ ක්‍රියාකාරකම් රැසක්  ආරම්භ කිරීමේ ඉදිරි බලාපොරො...
09/01/2025

අනුරාධපුර කූඹිච්චංකුලම සංචාරක කලාපයේ දෙස් විදෙස් සංචාරකින් සඳහාම වෙන් වූ ක්‍රියාකාරකම් රැසක් ආරම්භ කිරීමේ ඉදිරි බලාපොරොත්තු ඇතුව ජනවාරි මස 18 වන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා දිනකම සංචාරකයින් සඳහා විවෘත වේ.

අනුරාධපුර කූඹිච්චන්කුලම සංචාරක කලාපයේ දෙස් විදෙස් සංචාරකයින් සඳහා ක්‍රියාකාරකම් හඳුන්වාදීමේ අරමුණින් දෙසැම්බර් 31 වන දින...
08/01/2025

අනුරාධපුර කූඹිච්චන්කුලම සංචාරක කලාපයේ දෙස් විදෙස් සංචාරකයින් සඳහා ක්‍රියාකාරකම් හඳුන්වාදීමේ අරමුණින් දෙසැම්බර් 31 වන දින පැවති සංස්කෘතික ප්‍රසංග, Food Festival ඇතුළු ක්‍රියාකාරකම් රැසක් පැවැත්විය.
පළාත් ආණ්ඩුකාර කාර්යාලය, උතුරු මැද පළාත් සංචාරක හා ප්‍රධාන අමාත්‍යාංශය,අනුරාධපුර මහ නගර සභාව, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව, පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව, අනුරාධපුර හෝටල් හිමියන්ගේ සංගමය , ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක දායකත්වයෙන් මෙය පැවැත්විය. ඉදිරියේදී මෙම ස්ථානයේ සෑම සෙනසුරාදා දිනකම සංචාරකින් සඳහා වන ක්‍රියාකාරකම් සිදුකිරීමට සැලසුම් කර ඇත.

හබරණ ප්‍රදේශයේ සංචාරක කටයුතු සඳහා මෙතෙක් කල් අඩුවක්ව පැවැති සංචාරක පොලිස් ඒකකයක් පොලිසි නිලධාරීන් හය දෙනෙකුගෙන් සමන්විතව...
08/01/2025

හබරණ ප්‍රදේශයේ සංචාරක කටයුතු සඳහා මෙතෙක් කල් අඩුවක්ව පැවැති සංචාරක පොලිස් ඒකකයක් පොලිසි නිලධාරීන් හය දෙනෙකුගෙන් සමන්විතව අද දින ආරම්භ විය.

උතුරු මැද පළාත් සභා සංචාරක හා ප්‍රධාන අමාත්‍යාංශය සංවිධානය කරන ලද සංචාරක රියදුරු පාඨමාලාව පසුගියදා ආරම්භ විය. දින හතරක ප...
01/12/2024

උතුරු මැද පළාත් සභා සංචාරක හා ප්‍රධාන අමාත්‍යාංශය සංවිධානය කරන ලද සංචාරක රියදුරු පාඨමාලාව පසුගියදා ආරම්භ විය. දින හතරක පුහුණු පාඨමාලාවක් වන මෙය නිම කරන පිරිස් වෙත සංචාරකයින් ප්‍රවාහනය කිරීමේ අවසර පත්‍රය හිමිවෙයි.

උතුරු මැද පළාත් සංචාරක හා ප්‍රධාන අමාත්‍යාංශය මෙහෙයවන හබරණ හිරිවඩුන්න  ජලාශ්‍රිත සංචාරක ක්‍රියාකාරකම්වල නියැලෙන පිරිස් ස...
06/11/2024

උතුරු මැද පළාත් සංචාරක හා ප්‍රධාන අමාත්‍යාංශය මෙහෙයවන හබරණ හිරිවඩුන්න ජලාශ්‍රිත සංචාරක ක්‍රියාකාරකම්වල නියැලෙන පිරිස් සඳහා ජීවිතාරක්ෂක පුහුණුව ලබාදීම.

උතුරු මැද පළාත් සංචාරක හා ප්‍රධාන අමාත්‍යාංශය ඉදිරිපත් කළ ව්‍යාපෘතිය යෝජනාවක් අනුව සංවර්ධනය කිරීමට නියමිත අනුරාධපුර "But...
05/11/2024

උතුරු මැද පළාත් සංචාරක හා ප්‍රධාන අමාත්‍යාංශය ඉදිරිපත් කළ ව්‍යාපෘතිය යෝජනාවක් අනුව සංවර්ධනය කිරීමට නියමිත අනුරාධපුර "Butterfly Garden " ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විය. උතුරු මැද පළාත් සංචාරක හා ප්‍රධාන අමාත්‍යාංශය අනුරාධපුර මහ නගර සභාවත් එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Address

Ministry Of Tourism
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when North Central Tourism posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to North Central Tourism:

Share