Farm Mechanization Tranining Center - Anuradhapura

Farm Mechanization  Tranining Center - Anuradhapura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Farm Mechanization Tranining Center - Anuradhapura, Government Organization, Puliyamkulama, Anuradhapura.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා උපාධි අපේෂිත සිසු දරු දැරියන් සඳහා 2026.07.06 සිට දින පහක පුහුණු වැඩසටහනක් පැවැ...
13/07/2026

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා උපාධි අපේෂිත සිසු දරු දැරියන් සඳහා 2026.07.06 සිට දින පහක පුහුණු වැඩසටහනක් පැවැත්විය...🚜🚜

ගොවිපල් යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ පුහුණු නිලධාරීන් හා අනුරාධපුර අන්තර්පළාත් ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා වැඩිහිටි අධ්‍ය...
02/07/2026

ගොවිපල් යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ පුහුණු නිලධාරීන් හා අනුරාධපුර අන්තර්පළාත් ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා වැඩිහිටි අධ්‍යාපන ක්‍රමවේද (ALE) පිළිබඳ පුහුණු කරන්නන් පුහුණු කිරීමේ පුහුණු වැඩමුළුවක් (TOT) 2026.07.01 හා 02 දෙදින FMTC දී පවත්වන ලදී.
මෙහිදී සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම, පුහුණු සැලසුම් කිරීම, වැඩසටහන් ක්‍රියාවට නැංවීම හා ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා විවිධ සහභාගීත්ව ක්‍රම හා තාක්ෂණික මෙවලම් භාවිතය පිළිබඳ හඳුන්වා දෙන ලද අතර ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් සමගින් සිදුකරන ලද මෙම පුහුණු වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ඒ.ජී. එල්. නිසංසලා නන්දිසිරි, අනුරාධපුර අන්තර්පළාත් කාර්යාලයේ සහකාරකෘෂිකර්ම අධ්‍යක්‍ෂ චාන්දනී ජයසිංහ සහ ගොවිපල් යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සම්පත් සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් විසින් සපයන ලදී

කාෂිකර්මාන්තයේ නව්‍යකරණයන් සොයා යෑමේදී ශ්‍රම හිඟයට විසදුම් සහ නව තාක්ෂණික දැනුම ලබාදීම සඳහා ලොකු ළුෑණු වගාවට තාක්ෂණික පැ...
25/06/2026

කාෂිකර්මාන්තයේ නව්‍යකරණයන් සොයා යෑමේදී ශ්‍රම හිඟයට විසදුම් සහ නව තාක්ෂණික දැනුම ලබාදීම සඳහා ලොකු ළුෑණු වගාවට තාක්ෂණික පැකේජය හදුන්වා දීමේ වැඩසටහනක් අනුරාධපුර අන්තර්පලාත් කාර්යාලය මගින් රඹෑව පණ්ඩුකාභයපුර ප්‍රදේශයේ සංවිධානය කර තිබුනි. එහිදී යාන්ත්‍රිකව උස් පාත්ති සැකසීම පිලිබඳව අදර්ශනයක් ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානය මගින් සිදුකරන ලදි #ලොකුළුෑණු #තාක්ෂණය

🌱 விவசாயத்தில் புதுமை – தொழில்நுட்பம் விவசாயியின் கையில் 🌱
விவசாயத் துறையில் புதுமைகளை அறிமுகப்படுத்தி, தொழிலாளர் பற்றாக்குறைக்கு தீர்வு காணவும், புதிய தொழில்நுட்ப அறிவை விவசாயிகளுக்கு கொண்டு சேர்க்கவும், பெரிய வெங்காயச் செய்கைக்கான தொழில்நுட்ப அறிமுக நிகழ்ச்சி அனுராதபுரம் மாகாண இடையிலான விவசாய அலுவலகத்தின் ஏற்பாட்டில், ரம்பேவா – பண்டுகாபயபுரம் பகுதியில் வெற்றிகரமாக நடைபெற்றது.
இந்நிகழ்வின் போது, இயந்திர முறையில் பாத்திகள் அமைக்கும் செய்முறை தொடர்பான கள செய்முறை விவசாயப் பண்ணை இயந்திரப் பயிற்சி நிலையத்தினால் நடைமுறைப்படுத்தப்பட்டது.
நவீன தொழில்நுட்பங்களை விவசாயத்துடன் இணைத்து, உற்பத்தித் திறனை மேம்படுத்தும் இத்தகைய முயற்சிகள், எதிர்கால விவசாய முன்னேற்றத்திற்கு வலுசேர்க்கும் என்பதில் ஐயமில்லை. 🚜🌾
#விவசாயம் #புதுமை #பெரியவெங்காயசெய்கை #தொழில்நுட்பவிவசாயம்

කෘෂිකර්මාන්තයේ නව මං පෙත් සොයා යන DIMO LANKA සමාගමේ කෘෂිකාර්මික අංශයේ නිලධාරීන් හට ට්‍රැක්ටර් වල ඇති විශේෂ තාක්ෂණික කරුණ...
22/06/2026

කෘෂිකර්මාන්තයේ නව මං පෙත් සොයා යන DIMO LANKA සමාගමේ කෘෂිකාර්මික අංශයේ නිලධාරීන් හට ට්‍රැක්ටර් වල ඇති විශේෂ තාක්ෂණික කරුණු හා ට්‍රැක්ටර් ක්‍රියාකරිත්වය පිලිබඳව දෙදින පුහුණු වැඩසටහන 2026.06.18-19 දෙදින පැවැත්විය.... 🚜 🚜 🚜

2026.06.08 දින ආරම්භ කල සිවුරෝද ට්‍රැක්ටර් ක්‍රියාකරවීම හා නඩත්තුව පිළිබඳ දින 10ක වෘත්තිය  පුහුණු පාඨමාලාව 2026.06.19 දි...
20/06/2026

2026.06.08 දින ආරම්භ කල සිවුරෝද ට්‍රැක්ටර් ක්‍රියාකරවීම හා නඩත්තුව පිළිබඳ දින 10ක වෘත්තිය පුහුණු පාඨමාලාව 2026.06.19 දින අවසන් විය

කෘෂිකර්මාන්තයට නව්‍ය තාක්ෂණය එක් කිරීමේදී ඇතිවන ගැටලු හා බාධා හඳුනාගැනීමට සහ සාකජ්චා කිරීම සඳහා පර්යේෂණ ව්‍යාප්ති සංවාදය...
03/06/2026

කෘෂිකර්මාන්තයට නව්‍ය තාක්ෂණය එක් කිරීමේදී ඇතිවන ගැටලු හා බාධා හඳුනාගැනීමට සහ සාකජ්චා කිරීම සඳහා පර්යේෂණ ව්‍යාප්ති සංවාදයක් 2026.06.03 දින මාතර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මගින් සංවිධානය කර තිබුනි.

මෙහිදී වී වගාවේදී නිෂ්පාදන ගැටලු, වී වගාවේ යාන්ත්‍රිකරණයේදී මතුවන ගැටලු ආදිය පිලිබඳව සාකජ්චා කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන්, පෞද්ගලික අංශයේ කෘෂි යන්ත්‍රෝපකරණ ගෙන්වන ආයතන වල නිලධාරී මහත්ම මහත්මීන් හා ගොවි මහත්ම මහත්මීන් සහභාගී විය. මෙම සංවාදයේදී කෘෂි කර්මාන්තය යාන්ත්‍රිකරණය කිරීමේදී පවතින බාධා පිලිබඳව සාකජ්චා කිරීම සඳහා ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එස්.එස්.ජේ සෙනෙවිරත්න මහතා සහභාගී විය.

2026.06.03 அன்று மாத்தறை பிரதி விவசாயப் பணிப்பாளர் அலுவலகத்தின் ஏற்பாட்டில், விவசாயதுறையில் நவீன தொழில்நுட்பங்களை அறிமுகப்படுத்தும் போது உருவாகும் சிக்கல்கள் மற்றும் தடைகளை அடையாளம் கண்டு அவற்றைப் பற்றி கலந்துரையாடும் நோக்கில் ஒரு ஆராய்ச்சி–விரிவாக்க கலந்துரையாடல் நிகழ்ச்சி நடத்தப்பட்டது.
இதில் நெல் பயிற்செய்கையில் ஏற்படும் உற்பத்தி சிக்கல்கள், நெல் பயிற்செய்கையில் இயந்திரமயமாக்கலின் போது உருவாகும் பிரச்சினைகள் போன்ற விடயங்கள் குறித்து கலந்துரையாடுவதற்காக விவசாய திணைக்கள அதிகாரிகள், தனியார் துறையில் விவசாய இயந்திரங்களை இறக்குமதி செய்யும் நிறுவனங்களின் அதிகாரிகள் மற்றும் விவசாயிகள் கலந்து கொண்டனர்.
இந்த கலந்துரையாடலில், விவசாய துறையின் இயந்திரமயமாக்கலில் நிலவும் தடைகள் குறித்து விவாதிப்பதற்காக பண்ணை இயந்திரப் பயிற்சி நிலையத்தின் பிரதிப் பணிப்பாளர் கலாநிதி எஸ். எஸ். ஜே. சேனவிரத்ன அவர்கள் கலந்து கொண்டார்.

02/06/2026

2026.06.08 දින සිවුරෝද ට්‍රැක්ටර් ක්‍රියාකරවීම හා නඩත්තුව පිළිබඳව දින 10 පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට නියමිතව ඇත. අයදුම්පත්‍රය ඉදිරිපත් කර මෙතෙක් සහභාගී නොවු අයදුම්කරුවන් හට සහභාගී වීමට අවස්ථාව ඇත.

Address

Puliyamkulama
Anuradhapura

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94252222437

Website

Alerts

Be the first to know and let us send you an email when Farm Mechanization Tranining Center - Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share