20/07/2026
📢 ඔබේ අයදුම්පත් වල තත්ත්වය දැන් නිවසේ සිටම පහසුවෙන් දැනගන්න! 🌐
කාලය සහ ශ්‍රමය ඉතිරි කරමින්, ඔබගේ ගොඩනැගිලි, අනුබෙදුම්, වීථි රේඛා සහ අනෙකුත් සහතික සඳහා යොමු කරන ලද අයදුම්පත් වල වර්තමාන තත්ත්වය ක්ෂණිකව පරීක්ෂා කරගැනීමට දැන් අපගේ ඩිජිටල් අයදුම්පත් කළමනාකරණ පද්ධතිය හරහා පහසුකම් සලසා ඇත.
කාර්යාලයට රස්තියාදු වීමෙන් තොරව, ඔබේ ස්මාර්ට් දුරකථනයෙන් හෝ පරිගණකයෙන් පහසුවෙන්ම තොරතුරු ලබාගන්න. 📱💻
👉 තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා දැන්ම පිවිසෙන්න: https://digitrack.free.nf/
#ඩිජිටල්සේවා #ප්‍රාදේශීයසභාව #තාක්ෂණිකපහසුකම් #අනුරාධපුර #නැගෙනහිරනුවරගම්පළාත